voltage regulator

ramitha1987

Active member
  • Jun 11, 2007
    464
    77
    28
    mata ona laptop power supply ekakin (19v) 12v ganna..
    mekata 7812 madi..(only supports 1A)
    5A wage ganna puluwan , lankawe ganna thiyenna regulator ekak gana danndawada? Thanks
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හොඳම විසඳුම යාලුවෙක් කිව්ව වගේ switch mode powersupply එකක් පාවිච්චි කරන එක. ලේසියෙන්ම කරගන්න පුලුවන් එකකට තියෙන්නෙ ti ලගෙ simple switcher ඒව. ඒත් LM2678 මෙහෙ ගන්න තියෙයිද කියල සුවර් නෑ. තිබ්බත් ගොඩක් දුරට SMD ඒව ඇත්තෙ.

    lm2678-12_0_switchg_reg_12v.gif


    මෙහෙ ගන්න තියනව LM2596 module නම් ලේසියෙන් ඒත් ඒව 2A විතර වෙද්දි රත්වෙනව හොඳට.:dull:

    s-l300.jpg


    ඉක්මනට හදාගන්න ඕනෙනම් මෙහෙම වැඩක් කරන්න පුලුවන්. 7812ට සීරීස් පාස් ට්‍රාන්සිස්ටර් එකක් දාල බර අදින වැඩේ ට්‍රාන්සිස්ටර් එකට බාරදෙන්න පුලුවන්.හැබැයි මේක efficient නෑ. කිසි අවුලක් නැතුව වැඩේ කරගන්න පුලුවන් වෙයි හැබැයි.:yes:
    7812-voltage-regulator.jpg


    ඔයාගෙ වැඩේට MJ2955 තුනක් ඕනෙ නෑ එකක් තිබ්බම ඇතිවෙයි.

    එහෙම නැත්නම් DC-DC කන්වර්ටර් එකක් ගන්න තියනවද බලන්න. මෙහෙ බොරු ගනන් කියන්නෙ හැබැයි.:dull:

    DC-DC-Converter-Adjustable-Step-Down-Module-4-0-38V-to-1-25V-36V-DIY-Adjustable.jpg


    එහෙම නැත්නම් කරදර අඩුම වෙලාවත් එක්ක බැලුවම ලාබම දේ කොටුවෙන් 12V පවර් සප්ලයි එකක් ගන්න 5A එකක් ගොඩක් වෙලාවට 1000ට අඩුවෙයි.:yes:


    නැත්නම් තිතටම 12V ඕනෙ නැත්නම් ලේසියෙන්ම හදාගන්න පුලුවන් සෙනර් රෙගියුලේටඩ් සප්ලයි එකක් සීරීස් පාස් ට්‍රාන්සිටර් එකක් දාල. මේ වගේ. ඔයා දිගටම 5A අදිනවනම් ගොඩක් වෙලාවට තව 2N3055ක් දාගන්න වෙයි වෙනම බේස් රෙසිස්ටර් එකක් එක්ක. හැබැයි මේකෙ මේ 12V zener එකක් කිව්වට 12.7 සෙනර් එකක් දාන්න ඕනෙ 12V හරියට ගන්න නම්. හැබැයි මේක 12V-12.3V වගේ රේන්ජ් එකක අවුට්පුට් එක වෙනස් වෙන්න පුලුවන්.:yes:

    12-v-high-current-regulator-circuit.JPG
     
    • Like
    Reactions: thedigit2s