Voltage Stabilizing IC -- Electronics වැඩ්ඩො please help me!

danu1991

Member
Dec 12, 2013
28
1
0
Voltage Stabilizing IC -- Electronics වැඩ්ඩො please help me!

මචන්ලා මගේ Final year project එකට DC 5V 5A stable ඉන්පුට් එකක් දෙන්න ඕන.. (අඩුම ගානෙ 5V 4.5A )
ඔරිජිනල් පවර් සෝස් එක DC 12V 5A

7805 එකෙන් මම දන්න විදියට 1.5A වලට වඩා ගන්න බැහැ. :(

මට මේකට ලංකාවෙන් හොයාගන්න පුළුවන් IC එකක්හරි circuit එකක්හරි තියනවද ??? (රුපියල් 2000-3000 අතර අව්ලක් නැහැ)
 
nagaya

Member
Mar 18, 2007
12,671
194
0
you can use 2N3055 with 7805,LM317 ,but the thing is there is a huge heat loss when using a linear regulator at 4.5A to reduce 12V to 5V.you can design a SMPS too.

check figure 5 for 7805 high current circuit

http://www.bristolwatch.com/ele/basic_power_supplies.htm

it's better to buy a buck convertor like on about post to save energy,reduce heat wastage :D
 
Last edited:

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,390
    19,520
    113
    Colombo
    මචන් දැන් ඕක කරන්න පුලුවන් තනි IC එකක් විතරක් තියන ඒවා තියනවා මට මතක විදියට 5V 5A ගන්න පුලුවන් ඇජස්ටබල් වෝල්ටේජ් රෙගියුලේටරයක් තියනවා LM1084 වගේ තමයි මතක

    එහෙම නැත්නම් LM 317 එක්ක 3055 වගේ පවර් ට්‍රාන්සිසටර් එකක් තියන ඩාලින්ටන් එකක් දාලා වුනත් ගොඩදාන්න පුලුවන් වෙයි
     
    danu1991

    Member
    Dec 12, 2013
    28
    1
    0
    4.5A gannawa nam 7805 wage linear regulator danna ba. ekata danna one switched regulator ekak. switch regulator kiyanne circuit ekak. tani IC ekak neme.

    http://www.ebay.com/itm/4-38V-to-1-...932?pt=LH_DefaultDomain_0&hash=item3f2f11139c

    oya wage ewa pettah wala ganna athi

    you can use 2N3055 with 7805,LM317 ,but the thing is there is a huge heat loss when using a linear regulator at 4.5A to reduce 12V to 5V.you can design a SMPS too.

    check figure 5 for 7805 high current circuit

    http://www.bristolwatch.com/ele/basic_power_supplies.htm

    it's better to buy a buck convertor like on about post to save energy,reduce heat wastage :D

    thanks machan
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,770
    3,177
    113
    37
    @ katubedda
    කොටුවේ unitec එකේ තියෙනව. 1400 විතර වෙන්නේ. 12v 5a smps model'. හදනවට වඩා ලේසියි ගන්න එක.
     
    Last edited:

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    මචන් දැන් ඕක කරන්න පුලුවන් තනි IC එකක් විතරක් තියන ඒවා තියනවා මට මතක විදියට 5V 5A ගන්න පුලුවන් ඇජස්ටබල් වෝල්ටේජ් රෙගියුලේටරයක් තියනවා LM1084 වගේ තමයි මතක

    එහෙම නැත්නම් LM 317 එක්ක 3055 වගේ පවර් ට්‍රාන්සිසටර් එකක් තියන ඩාලින්ටන් එකක් දාලා වුනත් ගොඩදාන්න පුලුවන් වෙයි

    thanks bro, LM1084-5.0 kiyana eka gattanm hari,nathnm adj version eka aran resistor dala hari,meka LDO ekak so 1.5V wadipura dunna nam athi,

    http://www.ti.com/product/lm1084