Voltage Stabilizing IC -- Electronics වැඩ්ඩො please help me!
මචන්ලා මගේ Final year project එකට DC 5V 5A stable ඉන්පුට් එකක් දෙන්න ඕන.. (අඩුම ගානෙ 5V 4.5A )
ඔරිජිනල් පවර් සෝස් එක DC 12V 5A
7805 එකෙන් මම දන්න විදියට 1.5A වලට වඩා ගන්න බැහැ.
මට මේකට ලංකාවෙන් හොයාගන්න පුළුවන් IC එකක්හරි circuit එකක්හරි තියනවද ??? (රුපියල් 2000-3000 අතර අව්ලක් නැහැ)