Vote ekak oni

jmai007

Well-known member
  • May 24, 2010
    1,087
    61
    48
    kadawatha
    මචං ලා.....මේ අපේ මල්ලි කෙනෙක් . උබල මුගේ සින්දුව අහලා හොඳයි නම් vote එකක් දීපල්ලා ..... හැදෙන කොල්ලෙක්ට පොඩි උදව්වක්......:nerd::nerd::nerd::nerd:

    දැනට ප්‍රථම ස්ථානයේ ඉන්නේ මූ තමා....:P

    නම තියෙන්නේ ....Shevin Sankalpa...... කියලා

    මෙන්න ලින්ක් එක....
    http://www.muhunutv.lk/blog/shavin-sankalpa-handawala-ma-cover-song-challenge-final-round/

    හැම එකටම බනින එවුනුත් බැනල පලයල්ලා....:D:D
     
    Last edited: