vote for Best car to buy

vote for Best car to buy

  • perodua kelisa 2005/2006

    Votes: 15 18.8%
  • Daihatsu mira 2002/2003

    Votes: 3 3.8%
  • Hyhundai Accent 2001/2002

    Votes: 10 12.5%
  • kia Rio 2001/2002

    Votes: 1 1.3%
  • Suzuki Alto 2011

    Votes: 27 33.8%
  • Peugeot 307 2002

    Votes: 15 18.8%
  • Other (Please mention as a post)

    Votes: 9 11.3%

  • Total voters
    80

sonic911

Well-known member
  • Jan 10, 2013
    392
    587
    93
    10-15 laks හොන්දම කාර් එක

    Please consider,


    • 2nd hand market
    • fuel consumption
    • maintain cost
    • availability of parts
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,734
    28,092
    113
    මෙහෙ අය ඇයි වැඩිය kia වාහන ගන්නෙ නැත්තේ,මොකක්ද ඒවායෙ තියෙන අව්ල.. :rolleyes::confused:

    මටනම් හෙන ලුක් බන් ඒ වන්ඩි :love::yes:
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    ඇල්ටෝ එකක් ගනින් මචන් කිසිම ලෙඩක් එන්නේ නැහැ ටයර් ගෙවෙන එක විතරයි . :love:
     
    • Like
    Reactions: sonic911

    podimama

    Well-known member
  • May 25, 2015
    1,055
    142
    63
    මෙහෙ අය ඇයි වැඩිය kia වාහන ගන්නෙ නැත්තේ,මොකක්ද ඒවායෙ තියෙන අව්ල.. :rolleyes::confused:

    මටනම් හෙන ලුක් බන් ඒ වන්ඩි :love::yes:

    KIA issara chaterlu. eth dan un honda vandi gahanawa.. Hyundai ekka balanakota mata KIA vehicles hondai :)
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,587
    2
    54,127
    113
    CK1

    හැබැයි ඉතින් ඉක්මනටම ඕන නම්, වාහන චෙක් කරලා බලන්න මෙකනික් කෙනෙක් එක්ක යන්න එහෙමත් අමාරු නම් Alto එක තමා හොඳ, කරදර අඩුයි
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    Other (Please mention as a post)

    arg-race-car-full-url.gif
     

    Squirrel

    Member
    Mar 26, 2017
    402
    31
    0
    kelisa ekakata yanna. viva elite ekak 5 years diwwa repair kiyala kale steering shok mount maaru karapu eka witharai. pickup ekath hondai kelisa is better than alto