Vote for SLT

SLT යනු

  • හොරෙකි

    Votes: 14 28.0%
  • පට්ට හොරෙකි

    Votes: 36 72.0%

  • Total voters
    50

gayan.w

Active member
  • Dec 10, 2020
    198
    191
    43
    play.google.com
    65wrqa.jpg


    To those who are whining over a meme:

    SLT could be better compared to other ISPs in Sri Lanka. But just saying that they should do better in terms of net neutrality, and fair pricing. Because internet is not a commodity.
     
    Last edited:

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    පාඨලී චම්පික තියරිය (රථවාහන ධාවනය ) ඕතෙන්ට යොදාගන්න පුලුවන්.
    ඒ කෙසේද යත්!;?
    හිතන්න මෝටර් සයිකලයක් පිටුපසින් පැමිණෙන වී8 වාහනයක් ගැන.
    වී8 එක යන්න ඕනේ මෝර්ටර් සයිකලේ පිටුපසින්නේ , (අධිවේගී මාර්ගයේ නොවන නිසා)
    හැබැයි පාඨලීට වේගය අවශ්‍යයි.
    මේකට පිළිතුරු හොයාගන්න වෙලා තියෙන්නේ ජහමනයාට (ඔව් ඒ අපිට ).
     
    Last edited:

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,614
    33,795
    113
    SLT පට්ට බං. SLT Fiber වලට ගහන්න එකක් නෑ. ගානත් සාධාරණයි
     
    • Like
    Reactions: HKavinda