Vote for UNP

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,181
    3,284
    113
    Maligawatta
    26814818_1630162813686430_5261893061051100947_n.jpg
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,404
    3,063
    113
    eka kolla kewe UNP aanduwa nemeine :no::no::no:, aanduwe inna emathi kenek sambanda una kiyala mulu pakshayama pali ne:no::no:
    agamathi saha mudal amathi mankolla kalath anduwa waradi nadda? eka karapu kattia thamath aandu karagena inne oya yasa ageta? anduwa waradi nadda?
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,899
    3,453
    113
    Pls wear a MASK
    එතකොට ඒ කාලේ අඩුවට තිබ්බ ඒවා මේ ආණ්ඩුවෙන් වැඩි කරපු හැටිත් ගණන් හදලා දාපන්කෝ..:lol::lol::lol:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    යේක මාතියා ඇයි කොල්ලෝ ගැසීම 25% කින් ඉහල ගියේ.. අපිලගේ මුශ්ලීම් පල්ලිය ආඩම්බර වෙන්න ඕනේ ඒකට දායක උනාට :yes::cool:
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,404
    3,063
    113
    Agamathi sambanda nehe :no::no::growl::growl:
    Only Ravi Karunanayake :yes::yes:
    ඔය මංකොල්ල සිද්ධියේ ප්‍රධාන නළුවා සිංගප්පූරුවේ ඉඳල මෙහෙට ගෙනාවේ කවුද?
    කාගෙ යාලු කමටද?
    නිකං ද ගෙන්නුවේ?
     

    dhanusha83

    Well-known member
  • May 24, 2007
    3,533
    62
    48
    Mirigama
    ඔහොම උනාට වැට් , පේයී ටැස්,ජාතිය ගොඩනැගීමේ ටැස් ගහල රුපියල් 20000 විතර අපෙන් කපා ගන්නවා.අනික කෝ යුද්ද ඉවල වෙලා ඉතුරු උන සල්ලි. අනික හාල් එදා 65 දැන් 120 ,පොල් 40 දැන් 100 .
     
    • Like
    Reactions: kinkon

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    එහෙන් අඩුවෙද්දී මෙහෙන් අඩු කරනවා එච්චරයි නැතුව ඕකුන් මොකෝ කිරිපිටි ඩීසල් පෙට්‍රල් සිරිකොතේ හදල මිනිස්සුන්ට බෙදනවා නෙවේ නෙ :D
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,404
    3,063
    113
    ඔහොම උනාට වැට් , පේයී ටැස්,ජාතිය ගොඩනැගීමේ ටැස් ගහල රුපියල් 20000 විතර අපෙන් කපා ගන්නවා.අනික කෝ යුද්ද ඉවල වෙලා ඉතුරු උන සල්ලි. අනික හාල් එදා 65 දැන් 120 ,පොල් 40 දැන් 100 .
    :yes::yes:
     

    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    එතකොට මහා බැංකුව හොරා කැඩුවේ :lol::lol::lol:

    අනේ නිකම් පලයන් හම්බයෝ යන්න :lol::lol:

    කරවල පොන්ස් :lol: