manapa 3ma ekkenekuta denna puluwan da?
KaalaGola Well-known member Nov 13, 2009 6,634 1,089 113 34 දික්තලාගෙ ගෙදර Mar 29, 2014 #1 manapa 3ma ekkenekuta denna puluwan da?
அமைதி Banned Mar 26, 2014 275 12 0 Mar 29, 2014 #3 ba ehema karanna ba. ehema karoth chande cancel wenawa
||K~E~M~I~T~H|| Well-known member Jul 3, 2010 6,979 693 113 37 උඹේ හිතේ Mar 29, 2014 #4 එහෙම දෙන්න විදියක් නෑ බං. එකම පක්ෂයේ 3 දෙනෙකුට දෙන්න පුලුවන්. අනික උඹට එකෙක්ට දෙන්න ඕනේ නම් එක කතිරයක් දුන්නාම හරි. උඹට පක්ෂ 3කට දෙන්න විදියක් නෑ.
එහෙම දෙන්න විදියක් නෑ බං. එකම පක්ෂයේ 3 දෙනෙකුට දෙන්න පුලුවන්. අනික උඹට එකෙක්ට දෙන්න ඕනේ නම් එක කතිරයක් දුන්නාම හරි. උඹට පක්ෂ 3කට දෙන්න විදියක් නෑ.
Jecob Boman Well-known member Dec 10, 2013 1,333 93 48 homagama Mar 29, 2014 #7 එහෙම බෑනේ මචං. මුලින්ම තමන්ගේ පක්ෂයේ ලකුණ ඉදිරියේ කොටුවට කතිරේ ගහල. යටින් තියෙන පොඩි කොට ටිකේ. තමන් කැමති අපේක්ෂකයාගේ අංකය කපන්න. තව ඒ පක්ෂයේ කමැති අය ඉන්නව නම් තව දෙකක් කපන්න මමත් උදේ පාන්දරින්ම ගිහින් JVP එකට ගහල ආව. Last edited: Mar 29, 2014
එහෙම බෑනේ මචං. මුලින්ම තමන්ගේ පක්ෂයේ ලකුණ ඉදිරියේ කොටුවට කතිරේ ගහල. යටින් තියෙන පොඩි කොට ටිකේ. තමන් කැමති අපේක්ෂකයාගේ අංකය කපන්න. තව ඒ පක්ෂයේ කමැති අය ඉන්නව නම් තව දෙකක් කපන්න මමත් උදේ පාන්දරින්ම ගිහින් JVP එකට ගහල ආව.