vote now - Hon.Rajapaksha Rata (Hadanawa/Kanawa)

Rajapaksha Mahathmaya Ape ratata monawada karanne... ?

  • Ape rata tiken tika Hadanawa

    Votes: 69 30.5%
  • Ape rata Kagena yanawa

    Votes: 157 69.5%

  • Total voters
    226

Optimuz

Member
Mar 16, 2012
106
41
0
Mama me deshapalane katha karanda hadanawa wath katahari mada gahanda hadanawawath nemei.


Ploughing%20Ceremony%20-3.jpg


Aththatama Mahinda mahaththaya me apiwa aran yanne hari paththatada ?
Neththan methana adupadu thiyenawada ? Ape lankawata mita wada hoda kalayak himi nedda ? Rate dushanaya aththatama wedida ? sadarana ratak hadanda puluwan kenek kramayak thiyenawada ? naththan mahinda mahaththayata api gena mita wada kakkumakin hithanda puluwanda ..?
 
  • Like
Reactions: sudeewa

Optimuz

Member
Mar 16, 2012
106
41
0
tharaha ganda hethuwak ne machan.. Channel 4 eka thawath prashnayak.
meka mama poduwe ahapu prashnayak.
 

Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මේවට වොට් දාලමද දැනගන්න ඕනේ? එහෙම ගියොත් මෙතනත් ජිල්මාට් එකකින් දිනුම යයි :lol:
     

    Beta2.Evo

    Banned
    Mar 25, 2012
    26
    2
    0
    ගමයා;12377563 said:
    ඇයි බන් මී හරක් 3 ක් ඉන්න පොටෝ එකක් දැම්මේ
    meeharak 1 ban inne, kaha paata eka andan inne mee haraka.
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,409
    113
    සහෝදර වරුනි පොඩ්ඩක් හිතපල්ලා. අපි කවදාවත් හිතුවද war එක ඉවර wei කියල . මහින්ද ඉවර කරේ නැද්ද? අපි කොච්චර බයෙන්ද හිටියේ අපේ හිතවතුන් කොලබ රස්සාවට ගිහින් ගෙදර එනකන් . මොන උනත් අපිට දැන් බයක් නැතිව ඉන්න පුළුවන්. අනිත් දේවලුත් හෙමීට හැදෙ . ගුණමකුවෝ වෙන්න එපා .
    මහින්දට ජයවේව. බොලට therei මහින්දගේ අගේ මහින්ද නැති උනාම :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: kaushala1988

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,409
    113
    මහින්ද රට කනවා..........
    උබ මගේ රේප් කැපුවා නේද ? ai යකොඕ ජරා වැඩ කරන්නේ . මහින්ද හින්ද නේද තොපි musical එකක් හරි බයක් නැතුව බලන්නේ
     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    සහෝදර වරුනි පොඩ්ඩක් හිතපල්ලා. අපි කවදාවත් හිතුවද war එක ඉවර wei කියල . මහින්ද ඉවර කරේ නැද්ද? අපි කොච්චර බයෙන්ද හිටියේ අපේ හිතවතුන් කොලබ රස්සාවට ගිහින් ගෙදර එනකන් . මොන උනත් අපිට දැන් බයක් නැතිව ඉන්න පුළුවන්. අනිත් දේවලුත් හෙමීට හැදෙ . ගුණමකුවෝ වෙන්න එපා .
    මහින්දට ජයවේව. බොලට therei මහින්දගේ අගේ මහින්ද නැති උනාම :yes::yes::yes::yes::yes::yes::yes::yes:

    මෙතෙක් හිටපු නායකයෝ එක්ක සංසන්දනය කරහම මේකට එකග වෙන්න වෙනවා මටත්....ඇත්තටම යුද්ධෙ ඉවර කරන්න මූලික උන නිසාත් දැනට එතුමා වෙනුවට පත් කරන්න වෙන සුදුසු කෙනෙක් නැති නිසාත් තමයි මෙතුමා තවම ඉන්නෙ....නැතුව පාලනයේ සෑහෙන්න අඩුපාඩු නැතුව නෙවේ ...විශේෂයෙන් එතුමා වටේ ඉන්න පිරිස ගැනනම් කිසිම පැහැදීමක් මට නෑ..අවංකවම ගෝටාභය රාජපක්ෂ ගැන විතරයි යම්කිසි විශ්වාසයක් තියෙන්නෙ...අනිත් එවුන් ඔක්කොම වැඩක් නෑ....
     
    Last edited:

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    මම දකින විදිහට යුද්ධය දිනනකනුයි ඊට පස්සෙයි මේ අයගෙ හැසිරිම දෙවිදිහක්.......යුද්ධය දිනුවට පස්සෙ ඒ ජයග්‍රහනයේ අයිතිය වෙනුවෙන් ඒකේක අය තමන්ගේ ගොඩ සතු කර ගැනීමේ යුද්ධයක් පටන් ගත්ත..... ඒ වෙනුවෙන් කල සමහර මෝඩ වැඩ අද ඒයාලටම පාර වලල්ලක් වෙලා.......යුද්ධෙ ඉවර උනාම අපි හැමොගෙම හිත් වල තිබුනේ රටේ දියුනුව ගැන ලොකු ආසවක්..... ඒත් අද ආයි අපි එතනින් පහලට ඇද හැලිල නේද ???

    පාලකයෙක්ට බලය කියනදේ ඕනෙ.....ඒත් එක බලෙන් තමන් වෙත තියන් ඉන්න රටෙ නිතිය වගේ ගොඩක් දේවල් අවුල් කරනවනම් ඒක හොද දෙයක් නෙමේ
     
    Last edited:

    Optimuz

    Member
    Mar 16, 2012
    106
    41
    0
    ඔන්න ඔය වගෙ සාමකාමී මත ප්‍රකාශයන් තමයි මමත් බලපොරොත්තු උනේ... ඒ ගැන සතු‍ටුයි..:yes:
    මට තියෙන ලොකුම දුක තමයි මේ රටේ මහජනයගේ යහපත වෙනුවෙන් වියදම් කරන්ඩ තියෙන සල්ලි 75% කට වැඩියෙන් නාස්ති වෙනව. එක කවුරු හරි නෑ කියනවනම් වැරදි. ටිකක් ඇස් ඇරල පාට කන්නාඩි ගලවල කල්පනා කරනවනම් එක පේනව.:frown:

    ඉතින් රටේ වෙන මෙ නාස්තිය නැති කරල එක කළමනාකරනය කරගෙන ජනතාව වන අපට මිට වඩා සැපවත් තත්වයක් දෙන්ඩ ලොකු උත්සහ නොකර පාරක් පාරක් ගානෙ පෝස්ටර් ගහ ගහ මොකද්දෝ අනාගත සැලැස්මකට ගොඩක් මහන්සි වෙනව පේනව.:yes:


    අද රටේ ඉගෙනගත්ත මිනිස්සු පස්ස ගහනව. ඒ මිනිස්සු කොන් වෙලා. :no:මේ රටෙන් කොහොම
    යන්නේ කියලයි අය බලන්නෙ. හරියට ඉගෙනිමක් නැති චන්ඩි හැම අමාත්‍යන්ශයකම පිරිල. මහන්සි වෙල ඉගෙනගෙන තැනක් නැත්තන් ඇමතිල පස්සෙ වැටිල කකා බිබී ඉන්න නිකමුන්ට හිතු පැතු දේ ලැබෙනවනම් අනාගතය ගැන අපට විශ්වාසයක් තියෙනවද ? :confused:

    අපේ ලමයිට අපි කියන්ඩ ඔන ඉගෙනගනින් පුතේ කියල නෙමේද.. :no:ගිහින් ඇමති කෙනෙක්ට සට්ටන්රාල කෙනෙක් වෙයන් කියලද කියන්ඩ ඔන.:nerd:


    හැබැයි අපේ ජනදිපතිතුමා ගොඩක් දේවල් අපිට කරා. එයා බලයට ලෝබවෙලා ලොකු කැත මෝඩ වැඩත් කරා.

    එත් මේ රටේ අද තියෙන මේ නීතියක් නැති Decent කමක් නැති ක්‍රමය කවදාටත් වඩා වැඩී.:yes:
    සිහි නුවනින් වැඩ නොකර මේ විදිහෙන් මත් වෙලා අපි දිගටම ගියොත් මේ ලස්සන රටට වෙච්ච දෙයක් නැතිවෙයි කියල හිතෙනව.:no: