!!! VOTE VOTE VOTE - EK KING 2009 !!!

Who's EK KING 2009 ??!!!!???!!!


  • Total voters
    298
  • Poll closed .

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    fazaal24 said:
    Kohomada ban ehema ekak wa thoraganne, umbala king unama karanna yana dewal kiyapalla balanna, mama salakaa balannam. :P

    මම King උනොත් .....

    • ඔක්කොම කොල්ලො කෙල්ලොන්ට elakiri මල් වත්ත අනිවාර්ය කරනව:yes::yes:
    • හැම තනිකඩ කොල්ලෙක්ටම කෙල්ලෙක් හොයල දෙනව:rofl:
    • හැම තනිකඩ කෙල්ලෙක්ටම කොල්ලෙක් හොයල දෙනව:rofl:
    • මට චන්දෙ දෙන එව්න් ගෙන් 10 දෙනෙක් තෝරල Rapidshare account දෙනව:rofl:
    • තව තියෙන තියෙන විදියට බලල megaupload account තුත් දෙනව:yes:
    :Dප්‍රභාමත් එලකිරි.com එකක් සදහා මම කැපවෙමි:D
     

    uocanu

    Member
    Aug 11, 2006
    5,346
    106
    0
    In Lions Land
    amila_90210 said:
    මට ඕන..:rolleyes:ඇඩ්මින් පට්ටමක්:yes:
    mugeth thiyena asawal :P :P :P
    meka rajanduwak neme
    ehinda rajathumata bale ne palakayo path karanna
    prajathranthawadi palanayak thiyenne
    Janadhipathi GT aiya
    Agamathi Lich
    wiyadam wadi nisa amathimandalayak ne
    harima simple plan 1k :D :D :D
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    amila_90210 said:
    මට ඕන..:rolleyes:ඇඩ්මින් පට්ටමක්:yes:
    GT ගෙන් අහන්නම් කො
    උඹට admin කෙසේ වෙතත් හොද rank එකක් දේවි
    4.gif
    :rofl:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    chalitha135 said:
    thawa balamu geethq kollo ubata heta aru gema denwalu :lol:
    හොර ID nam wadak na ethin
    ada dena bari una gema heta denne kohomada
    mama uta wada 2X chanda aran ne
    ane ban mama GT ta kiyala mage nama remove karagannada?
    meka mala wadayak ne
    heta ude 10 weddi meka ewara karamu
    11.gif