මම King උනොත් .....
- ඔක්කොම කොල්ලො කෙල්ලොන්ට elakiri මල් වත්ත අනිවාර්ය කරනව


- හැම තනිකඩ කොල්ලෙක්ටම කෙල්ලෙක් හොයල දෙනව

- හැම තනිකඩ කෙල්ලෙක්ටම කොල්ලෙක් හොයල දෙනව

- මට චන්දෙ දෙන එව්න් ගෙන් 10 දෙනෙක් තෝරල Rapidshare account දෙනව

- තව තියෙන තියෙන විදියට බලල megaupload account තුත් දෙනව

ප්රභාමත් එලකිරි.com එකක් සදහා මම කැපවෙමි





