...EK Star-තරු කතාවේ අළුත් පරිච්ඡේදය...
Poem Star සදහා සාමාජික මත විමසීම.
කරුනාකර ඡන්දය ප්‍රකාශ කිරීමට පෙර මෙය හොදින් කියවන්න.....
එළකිරියෙහි කවි සිතුවිලි අකුරු කරන්නන් පිළිබද ව අප වෙත ලැබුනු නාමයෝජනාවන් සහ ඒ නාමයෝජනාවන් හා සම්බන්ධ කවි සිතුවිලි සළකා බැලීමෙන් අනතුරුව, කිවි, කිවිදියන් අතරින් දස දෙනෙකු අප විසින් තෝරා ගන්නා ලද අතර, ඒසේ තෝරා ගැනීම සදහා ඉවහල් වූ කවි ද මේ සමග පළ කෙරෙනු ඇත.
ඔබේ ඡන්දය භාවිතා කිරීමේ දී අදාළ කවි කියවා බලා ඡන්දය ප්‍රකාශ කිරීම වඩාත් උචිත බව මාගේ හැගීමයි. එයින් අප හට නියම කවීත්වය සපිරි නිර්මාණකරුවා/කාරිය තෝරා ගැනීම වඩාත් පහසු වනවා පමණක් නොව, ඔබේ ඡන්දය ඔබේ හෘදය සාක්ෂියට එකගව භාවිතා කිරීමට ද එය රැකුලක් වනු ඇත.
........නාමයෝජනාවන්.........
~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Dinusha sankalpa -ආදරෙයි මම දිවි ඇති තුරා/සමනලී
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Rex921 - හැර ගිය නුඹ
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Dilrasan - නික්ම යාම/ආදරේ නාමයෙන්
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Malinga - ඔබේ පණ/මෙහෙණිය
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Nisansee - ඔයා නැතුව පාළුයි මට
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Crazybuddy - ධනවාදය සහ ආදරය
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Netudx - මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
LakshithaR - ආදරේට ආදරේ කරමු
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
sudu pusa - සසර පැතුම
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Doly - මිය යාම කොතරම් දරුණු ද?
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
ඔබ සිත්ගත් සාමාජිකයා වෙනුවෙන් හෝ කිහිපදෙනෙකු වෙනුවෙන්
ඔබගේ වටිනා ඡන්දය ලබා දෙන්න...
තරගය සාර්ථක කරගැනීම සදහා ඔබගේ සහාය
ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අපවෙත ලබා දෙන්න...
මෙම තරගය සදහා වලංගු වන නීතිමාලාව පහත පරිදිවේ....
# එලකිරියෙහි ජේෂ්ඨ සාමාජිකයන් ගෙන් කෙනෙකු විය යුතුය.
# එමෙන්ම අප තෝරා පත් කර ගන්නා එළකිරි සාමාජික සාමාජිකාවන් 10 හට කිසිඳු බලපෑමක් අනිත් සාමාජිකයන් හට කල නොහැක .
# එමෙන්ම මේ ඡන්ද කාලය පුරා තවත් අයෙකුට මඩ ගැසීම , වෙන අය ගැන අසත්‍ය ප්‍රචාර පල කිරීම තමාගේ ඡන්දය අවලංගු කරගැනීමට හේතුවේ.
# තවද ඡන්ද අපේක්ෂකයන් කිසිම විටක ඡන්ද දායකයන් හට ඉතා බිහිසුණු ලෙස ඡන්දය ඉල්ලා බලපෑම් කිරීම ඔහුව මේ POLL එකෙන් නෙරපීමට හේතු වේ
# මෙහිදී සාමකාමී ලෙස ඡන්ද ව්‍යාපාරය ඕනෑම අයෙකුට ගෙන ය හැක නීති විරෝදී පොස්ට් දැමීම සපුරා තහනම් (සමහර විට ඔබගේ ඡන්ද ප්‍රතික්ෂේප වීමට හේතු වේ )
#ඔබට ඔබගේ යහළුවන්ගේ ඔබට වොට් කරන්න කියා PM, VM මගින් ඉල්ලීම් කර හැක . නමුත් බලපෑම් තර්ජනය කිරීම් තහනම්. එසේ කරන අයවළුන් ඡන්ද විමසීමෙන් නෙරපිය හැකි බව කරුණාවෙන් සැළකුව මනාය.
විශේෂ ස්තුතිය....!
GTRZ
TinTin123
Gayankuwait
DJnet
shenu
සහ
විවිධ අයුරින් සහාය දැක්වූ සියළුම දෙනාට....

අති විශේෂ ස්තූතිය-මේ තරගය නිසා නිවසට ඒම පමාවීම ඉවසන මගේ පියාදර පියඹට

අනිකුත් අංශ සඳහා වූ මනාපය ප්‍රකාශ කිරීමට පහත බැනර් ක්ලික් කිරීමෙන් අදාල අංශය වෙත පිවීසිය හැක.
Last edited: