
Do you know that after some heaters were off, the instruments NASA expected not to perform well, started to work with better performance level (less noise).
Even though these were now operating in an environment well outside of their design temperature limits.
Says a lot about the design engineers of these instruments.![]()
aliens la oka unge control ekata aran ban.. UN atal gannwa saren sare NASA ungen..O2 nathi nisa rust ekak wenne nathi eka wenna athi habei kalayak owa tiyenne. ekama awula matanam awurudhu 40 panala dura gihillat data transfer karannr komada kiyana eka mechchra duraමටත් ඕකම හිතුනා බං අද කාලේ හොදම Solar Panels උනත් වැඩ කරන්නේ අවුරුදු 25 ක් වගේ උපරිම
ඒකාලේ තිබ්බේ Transistor, Capacitor අවුරුදු 50 ක් වගේ එක දිගටම වැඩ කරනවා කියන්නේ විශ්වාස කරන්න අමාරුයි
USA බොරුවට ලෝකෙට ලොක්ක වෙන්න Scincetific කෙබර ඇද බානවා වෙන්නත් පුළුවන්![]()
උදේ පාන්දරම ගංජා ගහන්න එපා යකෝ ....ඕකෙ නැගලා පාවෙලා ඈතට ඈතට යන්න තිබ්බ නන් මරු
මටත් ඕකම හිතුනා බං අද කාලේ හොදම Solar Panels උනත් වැඩ කරන්නේ අවුරුදු 25 ක් වගේ උපරිම
ඒකාලේ තිබ්බේ Transistor, Capacitor අවුරුදු 50 ක් වගේ එක දිගටම වැඩ කරනවා කියන්නේ විශ්වාස කරන්න අමාරුයි
USA බොරුවට ලෝකෙට ලොක්ක වෙන්න Scincetific කෙබර ඇද බානවා වෙන්නත් පුළුවන්![]()
දෙකම න්‍යුක්ලියර් පවර්ඩ්.මටත් ඕකම හිතුනා බං අද කාලේ හොදම Solar Panels උනත් වැඩ කරන්නේ අවුරුදු 25 ක් වගේ උපරිම
ඒකාලේ තිබ්බේ Transistor, Capacitor අවුරුදු 50 ක් වගේ එක දිගටම වැඩ කරනවා කියන්නේ විශ්වාස කරන්න අමාරුයි
USA බොරුවට ලෝකෙට ලොක්ක වෙන්න Scincetific කෙබර ඇද බානවා වෙන්නත් පුළුවන්![]()
අහ එහෙනම් වෙන්න පුළුවන් Solar නම් උපරිම අවුරුදු 25 යිඕක න්‍යුක්ලියර් පවර්ඩ්. ඉන්ජිනියර්ස්ලා දැනන් හිටියා නැවත නැවත මේවා යවන්ඩ මුදල් ලැබෙන්නේ නෑ සහ ස්වභාවිකව ආපු ග්‍රැවිටේෂනල් පුල් එකකුත් සමග කැලක්‍යුලේට් කරලයි ඔය දෙක ඇරියෙ. හදනකොට හිතා මතාම වැඩි කාලයක් දුවන්නයි හැදුවෙ. කාලයත් එක්ක කැමරාව වගේ ඉන්ස්ටෘමන්ට්ස් ඕෆ් කරා, බලය රැකගන්නට සහ ඉක්විප්මන්ට් මැල්ෆන්ක්ෂන් වෙනකොට.
ලඟදි මෙමරි මොඩියුල් එකක අවුලක් ඇවිත් රීප්‍රෝග්‍රෑම් කරලයි ගොඩ දාගත්තෙ. ඈන්ගල් එක වෙනස් වෙලා සිගනල් එන්නැතුව ගියා හරියට පෘථිවියට.
අද වෙනකොට කැමරාව ඔන් තිබුනත් ඇති වැඩක් නෑ. හේතුව කැමරා ඈන්ගල් එකේ ලොකු වෙනසක් හෝ ඈතින් තිබෙන දේවල්වල (පෙනුනත්) වෙනසක් පෙන්වන්නෙ නැති නිසා. හරියට ඈත තියෙන පොල්ගහක් දිහා බලාගෙන හෙමී....................ට හෙමී................................................................ට ඇවිදිනවා වගෙ.
දෙකම න්‍යුක්ලියර් පවර්ඩ්.
------ Post added on Dec 2, 2024 at 10:32 AM
Plutonium is being used as the fuel source; it has passed its half-life by now, though.මෙකෙ solar panel නැහැ. බලය එන්නේ න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකරකයකින් (Radioisotope thermoelectric generator). solar system එලියට යවන එකකට solar panel දාලා යවන්න NASA එක මෝඩ නෑ.
https://eyes.nasa.gov/apps/dsn-now/dsn.html
Not every instrument. Some of them. It's the S/N ratio. I read about this in NASA Voyager pages quite a while ago. If I remember right it could be the Spectrometer. Also the Voyager 2, PSI heaters were cut off (Plasma Science Instrument). It's no longer quite useful as it's purpose ended as the Voyager left the Heliosphere but the engineers made compensatory adjustments to the data sent and continued to use it.I didn't know that. but how did NASA knows instruments performed better without heaters?
If the instruments work well without heaters why NASA want to re-start heaters?
Engineers who designed this has made this to last. Once you send it to space, there is absolutely nothing can be done for any hardware failure. Even a slight control misstep will make it gone forever.
Kudos to engineers who kept this running for so long.
පාවෙලා කොහෙද ගියේ? ගෑනි ගහල පැන්නුව දඕකෙ නැගලා පාවෙලා ඈතට ඈතට යන්න තිබ්බ නන් මරු