Sheenmax

Well-known member
  • Jun 12, 2013
    1,904
    247
    83
    Windscribe android client not working only the pc client works upto now.
    OpenVPN stopped working last night :(
    Dialog එකේ නම් last night එකටත් කලින් night එකේ ඉදන් OperaVPN block කරේ :sorry:
    දැන් Windscribe PC client එක වැඩ කරන් නැහැ :sorry: Browser add on එක නම් වැඩ
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    Dialog එකේ නම් last night එකටත් කලින් night එකේ ඉදන් OperaVPN block කරේ :sorry:
    දැන් Windscribe PC client එක වැඩ කරන් නැහැ :sorry: Browser add on එක නම් වැඩ
    block kirillata wada over use nisa down wenawa athi :confused:
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,673
    113
    nomans land
    ඔබ බාවිතා කරන ෆී vpn සියල්ල වද රනිලා විසින් ඉතාම වේගයෙන් බ්ලොක් කරගෙන යමින් ඇත....එසේනම් මිතුරනි මේ ගෙවෙන්නේ ඔබේ සමාජ ජාල බාවිතයේ අවසන් හොරා කීපයයි...

    Thopita ohoma wela madi, mahindata puka denawata:rofl:
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    වැඩ කරන එව්වා කියන්ඩ එපා බන්. වැඩ කරනවානම් සද්ද නැතිව ඉන්ඩ.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    Oya weda karana ewwa share karanna epa bola. One ekata hemita pm ekak dapan. Arun block karanne name eka.
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    putty waling tunnaling hadana seen ekak tiyenawa neda ban encrypt wela yanna danna kenek kiyannako

    Last edited:

    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    මචන්, ඔය ස්ක්‍රීන් ෂොට් වගේ දානවනම් කරුණාකරලා අයිපී දාන්න එපා විපින් සර්වර් වල. අනික තමා අරක හොදයි, මේක හොදයි කියා කියා ප්‍රොමෝට් කරන්න එපා. ලංකාවේ උන් ඔක්කොම එතකොට එක සර්වර් අයිපී එකකට කනෙක්ට් වෙනකොට අයි එස් පි උන් දන්නවා මේක විපින් සර්වර් එකක් කියලා. උන් ඒ නොඩ් එක බ්ලොක් කරනවා ඒ සර්වර් එකට ඇක්සස් නැති වෙන්න. ඒ නිසා ගුගල් යුස් කරන්න බැරි උන් නැනේ. තමන් කැමති විපින් සර්විස් එකක් යුස් කරපල්ලා ප්‍රොමෝට් නොකර. ඔය ප්‍රමෝට් කරන මගුලෙන් වෙන්නේ ෆ්‍රී සර්වර් වලට කෙළවෙන එක.
     
    KayBX

    Banned
  • Aug 9, 2016
    745
    271
    63
    Frankfurt

    ඕලෙවල් අයිටී විතරක් කරල දාර්ශනික වෙන්න හදන පොන්නයොන්ට ඕව තෙරෙන්නෙ නෑ බං
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    ඕලෙවල් අයිටී විතරක් කරල දාර්ශනික වෙන්න හදන පොන්නයොන්ට ඕව තෙරෙන්නෙ නෑ බං
    සිරාවටම බන්. ඔය VPN කෙරුවාව මාකට් කරන්න ගිහින් අර අකුරණ සිද්දියට කලින් VPN යුස් කරගෙන පාඩුවේ හිටපු උන්ට හෙණ හත වැදුනා.. පොඩි උන් හෙන ශාස්ත්‍රීය ටෝක් දෙන්න ගත්තනේ VPN ගැන. හරියට VPN හොයාගත්තේ අකුරණ සිද්දියට ෆේස්බුක් යන්නම වගේ ටෝක් උන් දුන්නේ. එකෙන් උනේ ඊට කලින් ඉදන් ඩේලි යුස් කරපු උන්ට කෙල උන එක.
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    It's not that bad neh.
    16Mbps connection eka
    VU2xmBI.png

    VU2xmBI.png
    4d84212a-a469-4d5d-8af3-ed8674630f79.png

    තාමත් මෙහෙම ස්පීඩ් දෙන VPN සර්වර් ඉතුරු වෙලා තියෙනවා. මේවටත් කෙලවෙයි ප්‍රමෝට් කලොත්. . VPN සර්වර් එකක හරි ස්පීඩ් එක බලාගන්න නම් ස්පිද්ටෙස්ට් සයිට් එකෙන් චෙක් කරනකොට හැමතිස්සෙම ඔයාලාගේ සර්විස් ප්‍රවයිදර්ගේ සර්වර් එකත් එක්ක චෙක් කරලා බලන්න. එතකොට තමා හරි ස්පීඩ් එක එන්නේ. යුකේ VPN එකක් ස්පිද්ටෙස්ට් වෙබ්සයිට් එකෙන් ජපානේ සර්වර් එකක් එක්ක ටැලි කරලා හරි ස්පීඩ් එක හොයන්න බැහැ. මොකද එහෙම උනාම වෙන්නේ ඩේටා ලෝකේ වටේ ගිහින් එන්නේ. ඒ නිසා ඔය උඩ තියනවා වගේ තමන්ගේ සර්විස් එකේ සර්වර් එකක් එක්ක බලන්න.
     
    Last edited: