වද රනිලා විසින් ඉතාම වේගයෙන් බ්ලොක් කරගෙන යමින් ඇත
උබත් මාර ආතල් දෙන්නේ බන් http://www.elakiri.com/forum/showthread.php?t=1842223
වද රනිලා විසින් ඉතාම වේගයෙන් බ්ලොක් කරගෙන යමින් ඇත
උබත් මාර ආතල් දෙන්නේ බන් Windscribe android client not working only the pc client works upto now.
OpenVPN stopped working last night

Browser add on එක නම් වැඩ block kirillata wada over use nisa down wenawa athiDialog එකේ නම් last night එකටත් කලින් night එකේ ඉදන් OperaVPN block කරේ
දැන් Windscribe PC client එක වැඩ කරන් නැහැBrowser add on එක නම් වැඩ

block kirillata wada over use nisa down wenawa athi![]()


පාන්ඩුව බ්ලොක් කරෙත් ඔවර් ලෝඩ් නිසා...

block kirillata wada over use nisa down wenawa athi![]()
ඔබ බාවිතා කරන ෆී vpn සියල්ල වද රනිලා විසින් ඉතාම වේගයෙන් බ්ලොක් කරගෙන යමින් ඇත....එසේනම් මිතුරනි මේ ගෙවෙන්නේ ඔබේ සමාජ ජාල බාවිතයේ අවසන් හොරා කීපයයි...

ඕලෙවල් අයිටී විතරක් කරල දාර්ශනික වෙන්න හදන පොන්නයොන්ට ඕව තෙරෙන්නෙ නෑ බංමචන්, ඔය ස්ක්‍රීන් ෂොට් වගේ දානවනම් කරුණාකරලා අයිපී දාන්න එපා විපින් සර්වර් වල. අනික තමා අරක හොදයි, මේක හොදයි කියා කියා ප්‍රොමෝට් කරන්න එපා. ලංකාවේ උන් ඔක්කොම එතකොට එක සර්වර් අයිපී එකකට කනෙක්ට් වෙනකොට අයි එස් පි උන් දන්නවා මේක විපින් සර්වර් එකක් කියලා. උන් ඒ නොඩ් එක බ්ලොක් කරනවා ඒ සර්වර් එකට ඇක්සස් නැති වෙන්න. ඒ නිසා ගුගල් යුස් කරන්න බැරි උන් නැනේ. තමන් කැමති විපින් සර්විස් එකක් යුස් කරපල්ලා ප්‍රොමෝට් නොකර. ඔය ප්‍රමෝට් කරන මගුලෙන් වෙන්නේ ෆ්‍රී සර්වර් වලට කෙළවෙන එක.
සිරාවටම බන්. ඔය VPN කෙරුවාව මාකට් කරන්න ගිහින් අර අකුරණ සිද්දියට කලින් VPN යුස් කරගෙන පාඩුවේ හිටපු උන්ට හෙණ හත වැදුනා.. පොඩි උන් හෙන ශාස්ත්‍රීය ටෝක් දෙන්න ගත්තනේ VPN ගැන. හරියට VPN හොයාගත්තේ අකුරණ සිද්දියට ෆේස්බුක් යන්නම වගේ ටෝක් උන් දුන්නේ. එකෙන් උනේ ඊට කලින් ඉදන් ඩේලි යුස් කරපු උන්ට කෙල උන එක.ඕලෙවල් අයිටී විතරක් කරල දාර්ශනික වෙන්න හදන පොන්නයොන්ට ඕව තෙරෙන්නෙ නෑ බං
It's not that bad neh.
16Mbps connection eka
![]()
![]()