VPN help

LokuSEEN

Well-known member
  • Mar 1, 2018
    625
    234
    63

    වෙබ් සයිට් එකක් තියනවා. (වෙබ්සයිට් එක මොකක්ද කියලා දැන් කියන්න බැ. මාත් අත් හදා බලලම කියන්නම්. දැන්ම කිව්වොත් ස්පැම් කරනවා කියලා අනම් මනං කියයි. )වැඩේ මාට්ටූ නොවෙන්න රටවල් 10කින් අකවුන්ට් හදාගන්න උවමනයි.

    VPN සල්ලි වලට ගන්න කීයක් විතර යයිද​? HOLA FREE VPN පවිච්චි කරපු අය ඉන්නවද​? ඒකේ රටවල් ගොඩක් තියනවා. country එක වෙන්ස් කර කර ගොඩක් දේවල් කර ගන්න පුළුවන්:yes: . VPN එකෙන් වෙන්නෙ IP එක වෙනස් කරලා පෙන්නන එක නේද​ ? පාවිච්චි කරන අය උපදෙසක් දෙන්න​.
     
    Last edited:

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,569
    2,968
    113
    Sri Lanka
    Free VPN වල IP Detect වෙනවා. උබ මොකක්හරි හොරකමක් කරන්නද යන්නෙ :P එහෙනන් Express vpn වගේ එකක් buy කරපන් :D
     
    LokuSEEN

    Well-known member
  • Mar 1, 2018
    625
    234
    63
    Free VPN වල IP Detect වෙනවා. උබ මොකක්හරි හොරකමක් කරන්නද යන්නෙ :P එහෙනන් Express vpn වගේ එකක් buy කරපන් :D

    සල්ලි හොයන වැඩක්. :P:P:P

    මම HOLA එකෙන් Country එක විදියට​ USA දාලා පළවෙනි account එක හදනවා. දෙවනි එක​ Canada දාල හදනවා. 3 වෙනි එක​ Ausi දාලා හදනවා. ඒවට log වෙන්නෙත් ඒ country එකෙන්ම තමයි. ඒ වෙබ් සයිට් ඇඩ්මින්ට මාව අහු වෙයිද ? මාව එකම රටක කෙනෙක් කියලා පෙන්නයිද​? රටවල් තුනක අය කියල පෙන්නයිද​?ගොඩක් අය hola VPN, hola adblocker පාවිච්චි කරනවා දැකපු නිසයි මාත් ඒක tryකරේ
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    හෝලා එකඉස්සර​ totaly free.දැන් එහෙම නැ බන්. සමහර සයිට්වලට යද්දි hola vpn pro එක buy කරන්න කියලා වැටෙනවා. සමහර සයිට්වල වැඩි වෙලා වැඩක් කරන්නත් බැහැ. ඕකට වඩා හොද vpn තියෙනවා.
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,569
    2,968
    113
    Sri Lanka
    සල්ලි හොයන වැඩක්. :P:P:P

    මම HOLA එකෙන් Country එක විදියට​ USA දාලා පළවෙනි account එක හදනවා. දෙවනි එක​ Canada දාල හදනවා. 3 වෙනි එක​ Ausi දාලා හදනවා. ඒවට log වෙන්නෙත් ඒ country එකෙන්ම තමයි. ඒ වෙබ් සයිට් ඇඩ්මින්ට මාව අහු වෙයිද ? මාව එකම රටක කෙනෙක් කියලා පෙන්නයිද​? රටවල් තුනක අය කියල පෙන්නයිද​?ගොඩක් අය hola VPN, hola adblocker පාවිච්චි කරනවා දැකපු නිසයි මාත් ඒක tryකරේ

    Referral scene එකක්ද එහෙමනම් උබට vpn එකක් දාල විතරක් මදි. Cookies clear කරන්නත් වෙනවා එකින් එකට
     
    • Like
    Reactions: LokuSEEN