එල මචන්. වටිනවා. Rep+++
Edit: You must spread some Reputation around before giving it to Kasippu Sira again.
Tor භාවිතා කරනවානම් හොදයි මචන්. එත් Tor (සහ අනෙකුත් VPN) පාවිච්චි කරනකොට connection එක හුගක් slowයි. අනිත් එක Data වැඩිපුර යනවා. අපිට ISP ලාගෙන් ලැබෙන්නේ සීමිත Data ප්‍රමාණයක් නිසා VPN, proxy වගේ ඒවා සාමන්‍ය ජනතාව පාවිච්චි කරන එක තේරුමක් නැති වැඩක්.

Facebook ,Email etc pvt login නෙමේ safe search කරන්න ඕන නම් වෙබ් browse කරන්න නම් Tor network එක use කරන්න

Last edited: