VPS එකට ඔන RAM එක තිරනය කරන්නෙ කොහොමද?

WristBand

Well-known member
  • Aug 25, 2020
    505
    399
    63
    මගෙ VPS එක දැනට 1CPU, 2GB RAM. Host කරන්නෙ WordPress self hosting video website එකක්.
    මෙකේ RAM එක තිරනය කරන්නෙ කොහොමද?
    Videos තියෙන්නෙ 1- 10 min long, 10 - 150 MB Size
     
    WristBand

    Well-known member
  • Aug 25, 2020
    505
    399
    63
    WP MySQL වලට ඕන අවමය ඔතන තියනව.. ඇති බන් දැනට.
    VPS එකේ dashboard RAM almost 90% use වෙනවා හැම වෙලේම ඏෙන්නනවනේ (CPU only 30%)
     
    Slimline

    Active member
  • Feb 7, 2018
    157
    45
    28
    Colombo
    හප්පට... මුලින් mysql service එකයි.. එක්කො VPS එකම රීස්ටාර්ට් කරල වෙනසක් වෙනවද බලන්න.
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    හප්පට... මුලින් mysql service එකයි.. එක්කො VPS එකම රීස්ටාර්ට් කරල වෙනසක් වෙනවද බලන්න.
    kawdawath issue ekak nodena kisima deyak restart karanna epa

    OP ta tips,
    full page caching plugin ekak danna
    Cloudflare danna
    use wenne nathi services disable karanna
     
    • Like
    Reactions: WristBand

    WristBand

    Well-known member
  • Aug 25, 2020
    505
    399
    63
    Before Reboot
    Pro.png

    RAM.png

    After Reboot
    After-Reboot-RAM.png

    වෙනසක් නැ

    RAM වැඩි කරන්ඩ ඔනද?
     
    Slimline

    Active member
  • Feb 7, 2018
    157
    45
    28
    Colombo
    kawdawath issue ekak nodena kisima deyak restart karanna epa

    OP ta tips,
    full page caching plugin ekak danna
    Cloudflare danna
    use wenne nathi services disable karanna
    Me kathawath hari. But thama meka entry levelne.

    Before Reboot
    Pro.png

    RAM.png

    After Reboot
    After-Reboot-RAM.png

    වෙනසක් නැ

    RAM වැඩි කරන්ඩ ඔනද?
    Niranga kiwwa wage mokatada Ram adinne kiyala balanna Htop ekak gahanna puluwan nam. Resources poddak wadi karala balanna. Nikan $$ wisi karanna bane. Habai oke kattiya godak use karanakota load wadi wei kohomath.
    ------ Post added on Jun 5, 2022 at 10:29 PM
     
    • Like
    Reactions: WristBand

    WristBand

    Well-known member
  • Aug 25, 2020
    505
    399
    63
    Me kathawath hari. But thama meka entry levelne.

    Niranga kiwwa wage mokatada Ram adinne kiyala balanna Htop ekak gahanna puluwan nam. Resources poddak wadi karala balanna. Nikan $$ wisi karanna bane. Habai oke kattiya godak use karanakota load wadi wei kohomath.
    ------ Post added on Jun 5, 2022 at 10:29 PM
    I have no idea Htop gana

    දැනට Google Analytics ඵකෙ daily traffic ඵක1000 ඏෙන්නනව
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    MySQL එක ram එකේ ප්‍රමාණයට ද configure කරලා තියෙන්නේ බලන්න. RAM එක overuse වෙන විදිහට configuration වෙලා ද බලන්න.

    Full page caching use කරන්නේ නැද්ද?

    SSH access තියනවා නම් එකේ htop කියලා ගහන්න. එතකොට windows task manager එකේ වගේ RAM, CPU use කරන packages list එක පෙන්නනවා.
    ------ Post added on Jun 5, 2022 at 10:42 PM
     
    • Like
    Reactions: Slimline

    WristBand

    Well-known member
  • Aug 25, 2020
    505
    399
    63
    MySQL එක ram එකේ ප්‍රමාණයට ද configure කරලා තියෙන්නේ බලන්න. RAM එක overuse වෙන විදිහට configuration වෙලා ද බලන්න.
    hmm කොහොමද check කරන්නේ? tutorial link ඵකක් නැද්ද

    මට දැනගන්ඩ ඔන RAM ඵක නිසා Site ඵක Bottle Neck වෙලාද කියල
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    hmm කොහොමද check කරන්නේ? tutorial link ඵකක් නැද්ද

    මට දැනගන්ඩ ඔන RAM ඵක නිසා Site ඵක Bottle Neck වෙලාද කියල
    SSH root level access තියනවා ද?
     
    WristBand

    Well-known member
  • Aug 25, 2020
    505
    399
    63
    MySQL එක ram එකේ ප්‍රමාණයට ද configure කරලා තියෙන්නේ බලන්න. RAM එක overuse වෙන විදිහට configuration වෙලා ද බලන්න.

    Full page caching use කරන්නේ නැද්ද?

    SSH access තියනවා නම් එකේ htop කියලා ගහන්න. එතකොට windows task manager එකේ වගේ RAM, CPU use කරන packages list එක පෙන්නනවා.
    ------ Post added on Jun 5, 2022 at 10:42 PM
    htop result මොනාද බලන්නෙ
    htop-result.png

    SSH root level access තියනවා ද?
    Yes

    Load.png

    ------ Post added on Jun 5, 2022 at 10:49 PM
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    htop result මොනාද බලන්නෙ
    htop-result.png

    Yes

    Load.png

    ------ Post added on Jun 5, 2022 at 10:49 PM

    htop එකේ MEM% එකට sort කරගන්න. මතක විදිහට F6 key එක press කරන ඕනේ. එතකොට බලාගන්න පුළුවන් high memory using processes ටික. ඕකම කරගන්න පුළුවන් newrelic, netdata වගේ එක ක් දාලා. එහෙම එකක් දැම්මොත් past data බලන්න පුළුවන්.

    1. Wordpress නිසා full page cache enable කරගන්න. එතකොට server overload වෙන එක නවතිනවා. Server level caching නැතුව Cloudflare එකෙන් ඕක කරන්න පුළුවන්. Google කරන්න "CloudFlare HTML Cache wordpress" කියලා. Cloudflare rule වලින් Wordpress admin directory & login.php page exclude කරන්න rule එකක් දාගන්න. නැත්නම් admin area login page ඒවත් cache වෙනවා. 😂

    Nginx නේද තියෙන්නේ FastCGI cache enable කරගන්න. Script එකකින් ද LEMP stack එක install කරේ? (easy engine, wordops වගේ)

    2. Mysql වල global buffer එකෙයි, thread buffer එකෙයි adjustment කරන්න 2GB වලින් 60% වගේ RAM use වෙන්න.

    3. ඔයාගෙ mysql memory adjustment මෙකෙන් බලාගන්න පුළුවන්. https://www.mysqlcalculator.com/

    4. mysql tuner වගේ script එකක් දාලා බලන්න mysql වල memory අවුලක් තියෙනවා ද කියලා. (mysql එක 24 hours වත් up තියලා ඔය script එක run කරන්න).

    5. Plugin එකකින් memory use වෙනවා වැඩි වෙන්න පුළුවන්. ඒකත් බලන්න.

    6. Nginx තියන නිසා nginx ultimate badbot blocker එක දාලා අනවශ්‍ය bots ලා block කරන්න. Fail2Ban + CloudFlare firewall api4 configuration කරාම ආයේ ඔය scrapping bots ලා server එකට එන්න බැරි වෙනවා. Google bot, Bing bot ip address ටික whitelist කරගන්න. නැත්නම් අවුලක් ගියොත් deindex වෙයි site එක.

    මම expert කෙනෙක් නෙවේ. මේ field එකේ ඉගන ගත්ත කෙනෙක් නෙවේ. මාගෙ part time වැඩ වලට self studies වලින් ඉගෙන ගෙන තියෙන්නේ.

    RAM එක 90% use වෙන වෙලාවක නෙවේ ද ඔය screenshot එක ගත්තෙ? 50% ක් වත් use වෙන්නේ නෑ නේ.
    ------ Post added on Jun 6, 2022 at 10:46 AM
     
    Last edited:

    Webinoly use kare.
    Thank you,
    Will see what I can do
     
    Last edited:

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Webinoly use kare.
    එහෙමද. මම එකපාරක් ඕක use කරා. මට මතක හැටියට උන්ගේ නම් pre-configured එන්නේ 2 or 4GB ram එකකට MySQL configuration.

    ඕකට වඩා Wordops.net හොඳයි බං. ලේසි, ගොඩක් options තියනවා.