VPS වලට Web Hosting Control Panel Install කරලා දෙන්න පුලුවන්

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    VPS වලට Web Hosting Control Panel Install කරලා දෙන්න පුලුවන් වැඩේ කරගන්න බැරි අයට. සදාරන මිල ගනම් වලට වැඩේ කරලා දෙන්නම්. Call 0722124016
    සයිට් එකත් මාරු කරලා දෙන්න පුලුවන් පැරණි හොස්ට් එකෙන් VPS එකට
    VPS එක කොහෙන් අරන් තිබ්බත් වැඩේ කරලා දෙන්න පුළුවන්.
    39216064_275977283231448_1111184026036600832_n.jpg

    T A R O

    Well-known member
  • May 6, 2020
    237
    1,749
    93
    ~future~
    t.me
    kalin waradi eke reply kale. mata urgent answer ekak one.
    mage openvz-vps ekakata control panel ekak danawanam safe ma widiya mokadda? mokadda suitable wenne sites godak manage karanna wenawanam issarahata? cpanel wage user friendly ekak puluwanda daganna?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    kalin waradi eke reply kale. mata urgent answer ekak one.
    mage openvz-vps ekakata control panel ekak danawanam safe ma widiya mokadda? mokadda suitable wenne sites godak manage karanna wenawanam issarahata? cpanel wage user friendly ekak puluwanda daganna?

    එහෙනම් ෆ්‍රී ඒවා දාන්න එපා. Cpanel/WHM ම දාන්න බලන්න මිලනම් ගොඩක් වැඩි
    DirectAdmin හොදයි Paid Panel එකක් Install කරලා දෙන්නම් වැඩි විස්තර සදහා Call එකක් දෙන්න 077 489 8282

    දෙයක් කියන්නම් Cpanel/WHM දැම්මත් DirectAdmin දැම්මත් Low RAM /CPU VPS වලනම් try කරන්න එපා Panel දෙකටම හෙන Usage එකක් යනවා
     
    T A R O

    Well-known member
  • May 6, 2020
    237
    1,749
    93
    ~future~
    t.me
    එහෙනම් ෆ්‍රී ඒවා දාන්න එපා. Cpanel/WHM ම දාන්න බලන්න මිලනම් ගොඩක් වැඩි
    DirectAdmin හොදයි Paid Panel එකක් Install කරලා දෙන්නම් වැඩි විස්තර සදහා Call එකක් දෙන්න 077 489 8282

    දෙයක් කියන්නම් Cpanel/WHM දැම්මත් DirectAdmin දැම්මත් Low RAM /CPU VPS වලනම් try කරන්න එපා Panel දෙකටම හෙන Usage එකක් යනවා

    mulin limited ekak aran expand karanna decide kale. danata prashne shared hosting ekaka physical memory usage eka wadi wenawa, plugins auto update weddi pawa. ekai decide kare issarahata expand karannath ekka vps ekakata maru wenna.

    1607770469860.png
     
    • Love
    Reactions: supunrav

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    mulin limited ekak aran expand karanna decide kale. danata prashne shared hosting ekaka physical memory usage eka wadi wenawa, plugins auto update weddi pawa. ekai decide kare issarahata expand karannath ekka vps ekakata maru wenna.

    View attachment 105629

    RAM එකනම් මදි මම GB 4 විතර යනවා Panel එකටත්. ඔයාට ඕකට හරියන VPS එකක් දෙන්නම් 2800/- Monthly මන් Unlimited Bandwidth තියෙනවා 16GB RAM / 4 vCores / 200GB HDD තියෙනවා Call එකක් දෙන්න 077 489 8282
     
    T A R O

    Well-known member
  • May 6, 2020
    237
    1,749
    93
    ~future~
    t.me
    RAM එකනම් මදි මම GB 4 විතර යනවා Panel එකටත්. ඔයාට ඕකට හරියන VPS එකක් දෙන්නම් 2800/- Monthly මන් Unlimited Bandwidth තියෙනවා 16GB RAM / 4 vCores / 200GB HDD තියෙනවා Call එකක් දෙන්න 077 489 8282

    mata fully offshore one machan. meka opening project ekak ne. ekai passe expand karanne. man thawa solutions thiyenawada balala oyata call karannam. ok.
     
    • Love
    Reactions: supunrav

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    mata fully offshore one machan. meka opening project ekak ne. ekai passe expand karanne. man thawa solutions thiyenawada balala oyata call karannam. ok.

    ah අපි ලග offshore නෑ ඔයාට කැමති තැනකින් ගන්න Panel එක දාලා දෙන්නම් මන් අඩුවට :)