USA Linux OpenVZ VPS — මාසිකව රු. 3300 සිට!

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,309
    12,844
    113
    38
    USA Linux OpenVZ VPS — මාසිකව රු. 3300 සිට!

    ඔයාගේ VPS එකට අවශ්‍ය හැම Support එකක්ම අපි නොමිලේ දෙන්න සුදානම්

    VPS එකක් අරගෙන වෙබ්සයිට් හොස්ට් කරන අයට, Web Hosting Control Panel එකක් Install කරලා දෙන්න අපිට පුළුවන්. ඒවගේම Website Migration එකත් සම්පූර්ණයෙන්ම කරලා දෙන්න අපිට පුළුවන්.

    අපෙන් VPS එකක් ගන්නවා කියන්නේ, එය සකස් කරගන්න වෙන්නේ තනියම නෙවෙයි — VPS පැත්තෙන් ඔයාට අවශ්‍ය හැම උපකාරයක්ම අපි දෙනවා.

    Features:
    ✔ 99.99% Uptime
    ✔ 24/7/365 Support
    ✔ Server Location : Salt Lake City, UT, USA
    ✔ 7 Day Money Back Guarantee
    ✔ 1 Dedicated IP (IPv4 + IPv6)
    ✔ Up to 1 Gbps Port Speed
    ✔ VPS Management Panel Included


    OpenVZ Linux VPS Plans – NVMe SSD • USA​
    iCqso5lZhZ.png

    Q8K7bE7Rhr.png

    ✆ 071 6 682 682 | WhatsApp: 071 6 682 682

    Order Now: https://lankawebhosting.net/linux-vps-openvz.html

    Payment Method : 🏦 Bank Transfer | 💳 Visa/Mastercard | 📱 Lanka QR