VPS expert කෙනෙක් ගෙන් උදව්වක් ඕනි

DragonD

Well-known member
  • Nov 26, 2008
    3,508
    1,540
    113
    37.235065, -115.811117
    VPS expert කෙනෙක් ගෙන් උදව්වක් ඕනි

    මට පොඩි සොෆ්ට්වෙයා එකක් පැය 24ම දුවන හැටි youtube එකට ස්ට්‍රීම් කරන්න ඕනි
    ලාබයක් ඇති වැඩක් නෙමේ ( මාසයක්ඒ දෙකක් ගියාම නම් එයි ඊත් මේක ටෙස්ටින් එකක් ) නිසා ලොකු ගණන් දීල ඇමසන් ලගේ අර සවිස් එක අරන් වැඩක් නෑ
    දැනට ඇමසන් සහ වෙන රෂියන් vps එකක් වෙන වැඩ වලට දුවනවා හැබැයි එවල OBS එක දුවන්නේ නෑ. වෙන ස්ට්‍රිමින් ඒවා දුවන්නෙත් නෑ ඉතින් මොකද graphic driver නැටි නිසා

    මට දැනගන්න ඕනි youtube එකට පැය 24ම ස්ට්‍රීම් කරන්න පුළුවන් ගණන් අඩුම vps එක මොකක්ද කියල.. hangouts වලින් වැඩක් නෑ පය 2යිනෙ. OBS ම තමා රන් කරන්න ඕනි

    :yes::yes::yes:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,182
    12,719
    113
    38
    මම ලග Windows/Linux VPS තියෙනවා
    $ 5 ඉදලා https://lankavps.info බලන්න එක එක ඒවා Install කරගන්න ඕනම් ෆ්‍රී කරලා දෙන්නම්
     
    Last edited:

    unstoppable

    Member
    Dec 18, 2017
    43
    11
    0
    Create a Google cloud account. They give you $300 credit for first year. Just a matter of adding a credit card and they will charge you $1 to make sure card is valid.

    You can use any GC server configuration. Even you can blow up $300 in just few hours. That depends on the services you use. I am using this for about a year now.
     
    Sadeepa Arosha

    Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    මට පොඩි සොෆ්ට්වෙයා එකක් පැය 24ම දුවන හැටි youtube එකට ස්ට්‍රීම් කරන්න ඕනි
    ලාබයක් ඇති වැඩක් නෙමේ ( මාසයක්ඒ දෙකක් ගියාම නම් එයි ඊත් මේක ටෙස්ටින් එකක් ) නිසා ලොකු ගණන් දීල ඇමසන් ලගේ අර සවිස් එක අරන් වැඩක් නෑ
    දැනට ඇමසන් සහ වෙන රෂියන් vps එකක් වෙන වැඩ වලට දුවනවා හැබැයි එවල OBS එක දුවන්නේ නෑ. වෙන ස්ට්‍රිමින් ඒවා දුවන්නෙත් නෑ ඉතින් මොකද graphic driver නැටි නිසා

    මට දැනගන්න ඕනි youtube එකට පැය 24ම ස්ට්‍රීම් කරන්න පුළුවන් ගණන් අඩුම vps එක මොකක්ද කියල.. hangouts වලින් වැඩක් නෑ පය 2යිනෙ. OBS ම තමා රන් කරන්න ඕනි

    :yes::yes::yes:

    https://billing.time4vps.eu/?affid=1321 meka fattaaa machn :love:
     
    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif