VPS expert කෙනෙක් ගෙන් උදව්වක් ඕනි
මට පොඩි සොෆ්ට්වෙයා එකක් පැය 24ම දුවන හැටි youtube එකට ස්ට්‍රීම් කරන්න ඕනි
ලාබයක් ඇති වැඩක් නෙමේ ( මාසයක්ඒ දෙකක් ගියාම නම් එයි ඊත් මේක ටෙස්ටින් එකක් ) නිසා ලොකු ගණන් දීල ඇමසන් ලගේ අර සවිස් එක අරන් වැඩක් නෑ
දැනට ඇමසන් සහ වෙන රෂියන් vps එකක් වෙන වැඩ වලට දුවනවා හැබැයි එවල OBS එක දුවන්නේ නෑ. වෙන ස්ට්‍රිමින් ඒවා දුවන්නෙත් නෑ ඉතින් මොකද graphic driver නැටි නිසා
මට දැනගන්න ඕනි youtube එකට පැය 24ම ස්ට්‍රීම් කරන්න පුළුවන් ගණන් අඩුම vps එක මොකක්ද කියල.. hangouts වලින් වැඩක් නෑ පය 2යිනෙ. OBS ම තමා රන් කරන්න ඕනි