හොද Managed vps එකක් recommend කරන්න පුලුවන්ද Wordpress/ Woocommerce Daily Visits 1000 වගේ එන ecommerce site එකකට.
මට Technical Knowledge එකක් නෑ , එක නිසා Managed VPS එකකට තමයි යන්න වෙන්නේ. Site එකට එන විසිට්ස් ගානනම් දෙනට අඩුයි එහෙත් Products 10000 ක් විතර දාන්න ඕන, Variation 50000ක් විතර එනවා . බජට් එක 20-50$ . මට Technical Knowledge එකක් නැති නිසා මොනවද එන්න පුලුවන් problems කියලත් කියන්න පුලුවන් නම් ලොකු දෙයක්.

Machanz, oyage website stats anuwa shared hosting thamai hariyanne
backend eke speed eka ehema hitha ganna puluwan shared hosting waladi