rgamsp

Well-known member
  • Jun 24, 2008
    1,620
    615
    113
    Colombo, Sri lanka
    fsdfsdfsd.jpg

    Me contabo price me ganata ho meeta aduwen me spec match kranna puluwan wena recomend karana service ekak teyanawada ?
     
    rgamsp

    Well-known member
  • Jun 24, 2008
    1,620
    615
    113
    Colombo, Sri lanka
    නැ වගේ. ඔකේ ගාන අඩුයි
    contabo setup fee ekak gannawa ban mata masekata test run ekak karaganna one hariyoth passe ganna ekai baluwe

    $6.49 ta tibbe 4gb da bn?
    Sitebunker.net eketh baluwada
    eke gana nam shape balamu wena nattan uba meka use karanawada kohomada shapeda ?
    ------ Post added on Nov 14, 2022 at 4:48 PM

    try hetzner

    https://www.hetzner.com/cloud
    ------ Post added on Nov 14, 2022 at 4:40 PM

    contabo setup fee ekak gannawa
    ------ Post added on Nov 14, 2022 at 4:41 PM
    ela machan thanks
    ------ Post added on Nov 14, 2022 at 4:49 PM
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499

    Hetzner Use කරනවා නම් පැය 24 ම E-mail බලන්න. සයිට් එකේ වයිරස් තිබ්බොත් උන් E-mail කරනවා පැය 24 දෙන්නේ අයින් කරන්න මකනවා VPS එක. අදුරන කෙනක් ගේ වෙලා තිබ්බා ඌ VPS එක හොයද්දි උන් මකලා Company සයිට් 30 විතර තිබ්බ VPS එකක්. එක නිසා පරිසමෙන්. උන්ගේ Support හොදයි හැබැයි ගහන්න වගේ කතාව ඒ අතින් OVH හොදයි OVH එකේ නම් වයිරස් තිබ්බට මොකුත් කියන්නේ නැහැ උන් Spam ගියොත් E-mail Port එක බ්ලොක් කරනවා වෙන කිසි අවුලක් නැහැ
     
    • Like
    • Wow
    Reactions: TechnWeb and U-tag

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,683
    2,162
    113
    Hetzner Use කරනවා නම් පැය 24 ම E-mail බලන්න. සයිට් එකේ වයිරස් තිබ්බොත් උන් E-mail කරනවා පැය 24 දෙන්නේ අයින් කරන්න මකනවා VPS එක. අදුරන කෙනක් ගේ වෙලා තිබ්බා ඌ VPS එක හොයද්දි උන් මකලා Company සයිට් 30 විතර තිබ්බ VPS එකක්. එක නිසා පරිසමෙන්. උන්ගේ Support හොදයි හැබැයි ගහන්න වගේ කතාව ඒ අතින් OVH හොදයි OVH එකේ නම් වයිරස් තිබ්බට මොකුත් කියන්නේ නැහැ උන් Spam ගියොත් E-mail Port එක බ්ලොක් කරනවා වෙන කිසි අවුලක් නැහැ
    Ovh එකේ additional ipv4 වලට දැන් මන්ත්ලි ෆ්‍රි එකක් ගහනවනේ. උබ කොහොමද දැන් හොස්ටින් කරන්නේ. Alternative එකක් සෙට් උනාද
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ
    Hetzner Use කරනවා නම් පැය 24 ම E-mail බලන්න. සයිට් එකේ වයිරස් තිබ්බොත් උන් E-mail කරනවා පැය 24 දෙන්නේ අයින් කරන්න මකනවා VPS එක. අදුරන කෙනක් ගේ වෙලා තිබ්බා ඌ VPS එක හොයද්දි උන් මකලා Company සයිට් 30 විතර තිබ්බ VPS එකක්. එක නිසා පරිසමෙන්. උන්ගේ Support හොදයි හැබැයි ගහන්න වගේ කතාව ඒ අතින් OVH හොදයි OVH එකේ නම් වයිරස් තිබ්බට මොකුත් කියන්නේ නැහැ උන් Spam ගියොත් E-mail Port එක බ්ලොක් කරනවා වෙන කිසි අවුලක් නැහැ
    මම දැන් අවුරුදු දෙකක් වෙනවා අරන්. කිසි අවුලක් නම් නෑ තාම
     
    • Like
    Reactions: Nadun26 and U-tag

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    Hetzner Use කරනවා නම් පැය 24 ම E-mail බලන්න. සයිට් එකේ වයිරස් තිබ්බොත් උන් E-mail කරනවා පැය 24 දෙන්නේ අයින් කරන්න මකනවා VPS එක. අදුරන කෙනක් ගේ වෙලා තිබ්බා ඌ VPS එක හොයද්දි උන් මකලා Company සයිට් 30 විතර තිබ්බ VPS එකක්. එක නිසා පරිසමෙන්. උන්ගේ Support හොදයි හැබැයි ගහන්න වගේ කතාව ඒ අතින් OVH හොදයි OVH එකේ නම් වයිරස් තිබ්බට මොකුත් කියන්නේ නැහැ උන් Spam ගියොත් E-mail Port එක බ්ලොක් කරනවා වෙන කිසි අවුලක් නැහැ
    Support ticket reply නම් පැය 24 ක් වගේ යනවා නේ බං. මොන හොඳක් ද. Additional card එකක් add කරන්න email දාලා දවසක් ගිය reply එන්න.

    මට නම් ලොකු අවුලක් නෑ. Additional card add කරන්න බැරි එක තමයි අවුල.
     
    • Like
    Reactions: Nadun26

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,270
    5,392
    113
    contabo setup fee ekak gannawa ban mata masekata test run ekak karaganna one hariyoth passe ganna ekai baluwe

    eke gana nam shape balamu wena nattan uba meka use karanawada kohomada shapeda ?
    ------ Post added on Nov 14, 2022 at 4:48 PM

    ela machan thanks
    ------ Post added on Nov 14, 2022 at 4:49 PM
    ne bn mama cloudcone ssd vps ekak use karanawa denata. meka promo ekakata gatta ekak.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    මම දැන් අවුරුදු දෙකක් වෙනවා අරන්. කිසි අවුලක් නම් නෑ තාම
    ඔව් අවුල් නැහැ Service එක හොදයි බැරි වෙලාවත් සයිට් එක්ක වයිරස් අවොත් හෝ E-mail තොග පිටින් Send උනොත් තමා අවුල එන්නේ නැත්තම් කිසි අවුලක් නැතුව Use කරන්න පුළුවන් මම Use කරනවා Hetzner 2019 ඉදලා.
    Support ticket reply නම් පැය 24 ක් වගේ යනවා නේ බං. මොන හොඳක් ද. Additional card එකක් add කරන්න email දාලා දවසක් ගිය reply එන්න.

    මට නම් ලොකු අවුලක් නෑ. Additional card add කරන්න බැරි එක තමයි අවුල.
    මටනම් පැයක් ඇතුලත වගේ එනවා. Weekend වල හැබැයි Support නැහැ ovh එකේ නම් දවස් 5-6 යන වෙලාවල් තියෙනවා.
     
    • Like
    Reactions: U-tag