VR Box වලින් දබදිව

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    VR Box තියෙන අය පුළුවන් නම් පොසොන් දවසේ මෙහෙම දෙයක් කරන්න.
    මේ පොස්ට් එක අපි වෙසක් දවසේ කරපු වැඩක් ගැන. අපි vr box වලින් දබදිව පෙන්නුවා ඒක අපි හිතුවටත් වඩා ගොඩක් සාර්ථක උනා. දුප්පත් අම්මලා තාත්තලාට දබදිව වන්දනාවේ යන එක හීනයක් වගේ. අපේ යාළුවො ටික එකතු වෙලා vr වලින් බුදුහාමුදුරුවෝ ඉපදුන තැන , බුද්ධගයාව , පිරිනිවන් මංචකය වැදපුදාගන්න සජීවී අත්දැකීම අපි එයාලට දුන්නා. vr box තියෙන අය පුළුවන් නම් එකතු වෙලා පොසොන් දවසේ ඔයාලාගේ ගම් වල වැඩිහිටියෝන්ට මේක පෙන්නන්න මම video එක සහ player එක download කරගන්න ලින්ක් පහලින් දාන්නනම්. මේකට G sensor (gyroscope sensor) තියෙන phone (උදාහරණ Samsung S3, සිට S9 දක්වා , Note 2 සිට 8 දක්වා , Iphone 5 සිට x දක්වා ) පාවිච්චි කරන්න නැත්නම් 360 විදිහට video play වෙන්නේ නෑ
    (Link 1 වැඩ නැත්නම් Link 2 හා 3 උත්සහ කරන්න)


    Download Link 1 (Google Drive) https://goo.gl/B8xtc7
    Download Link 2 (Dropbox) https://goo.gl/jW9vVp
    Download Link 3 (jumpshare) https://goo.gl/WVp9NE
    Youtube Link https://youtu.be/1L_AnNbzpDY






    From FB

     

    AWRUDUKUMARA

    Active member
  • Apr 13, 2017
    804
    213
    43
    ඒ සීයලා ආච්චිලා VR Box එකට වැන්දෙ නැද්ද මං දැකලා තියනවා සමහර සියලා ආච්චිලා පොයදවසේ පන්සල් යන්න බැරි උනාම ගෙදර ටීවී එක ලග බණ අහලා බණ ඉවර උනාම ටීවී එකට දණ නමලා වැදගෙන ඉන්නවා:baffled::baffled:
     

    Pizza_Hut

    Banned
    Jun 10, 2018
    458
    64
    0
    පට්ට ලබන පෝයට කල්ල මරේ. දබදිව පෙන්නනවා කියලා ටිකට් ටිකකුත් කඩන්න ඕන.