VW beetle 1200 3Sri

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    beetle baladdi beetle gana danna ekek ekka gihin balahan...
    mokada engine normal engine wage nemei :)

    ee arenna godafk balanna oni body condition, ehen mehen dirala wagenam ganna epa :D
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    body condition බලපන්. යට දිරලා නං ගන්න එපා.
    පිටිපස්සේ රෝද වල ඈන්ගල් බලපන්. රෝද 4ම සස්පෙන්ශ්න් බලපං. විශේෂයෙන්ම ඉස්සරහ රෝද වල.

    එන්ජින් එකේ නං බලපන් carb එක මාරු කරලාද, සයිලන්සර් මාරු කරලාද කියල. පෙට්‍රල් පම්ප් එක බලපන්. එකේ diaphragm එක damage වෙලාද, නැත්තං පම්ප් එක මාරු කරලාද කියලා.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    තව එකක්, බලපන් ඕක වෝල්ට් 12 කරලා නං ස්ටාටර් මොටරේත් මාරු කරලාද කියලා.
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    thanks u machanlasss..me wahane engine eke repairs wala labor cost eka arenda parts wala ganan ehema kohomada.

    Labor cost eka ade DADA nisa aulak na.....
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    thanks u machanlasss..me wahane engine eke repairs wala labor cost eka arenda parts wala ganan ehema kohomada.

    Labor cost eka ade DADA nisa aulak na.....
    උඹේ dada බිටල් එන්ජින් ගැන දන්නවා නං විතරක් ඕකට අත ගහන්න කියපං.
    එන්ජින් කෑලි ගොඩක් ගණන් නෑ හැබැයි තියෙන්නේ පංචිකාවත්තේ කඩ කීපයක විතරයි.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    උඹේ dada බිටල් එන්ජින් ගැන දන්නවා නං විතරක් ඕකට අත ගහන්න කියපං.
    එන්ජින් කෑලි ගොඩක් ගණන් නෑ හැබැයි තියෙන්නේ පංචිකාවත්තේ කඩ කීපයක විතරයි.

    I thought you know only about FOSS linux stuff :lol:
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    උඹේ dada බිටල් එන්ජින් ගැන දන්නවා නං විතරක් ඕකට අත ගහන්න කියපං.
    එන්ජින් කෑලි ගොඩක් ගණන් නෑ හැබැයි තියෙන්නේ පංචිකාවත්තේ කඩ කීපයක විතරයි.

    Dada nam aulak na machan eya wadda...eth mata ganda kalin wahane gana study karanda one ban. mokada man oka aran vikunanne na ikmanata
     
    gonas

    Banned
    Sep 28, 2011
    549
    41
    0
    උඹේ dada බිටල් එන්ජින් ගැන දන්නවා නං විතරක් ඕකට අත ගහන්න කියපං.
    එන්ජින් කෑලි ගොඩක් ගණන් නෑ හැබැයි තියෙන්නේ පංචිකාවත්තේ කඩ කීපයක විතරයි.

    beetle parts can be found in ampara...moratuwa...panchikawatte...kandy....even jaffna....so no problem...

    21 million beetles were made and parts are still being made.....awulak naaa:yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Dada nam aulak na machan eya wadda...eth mata ganda kalin wahane gana study karanda one ban. mokada man oka aran vikunanne na ikmanata
    එහෙමනං 1300 එකක් ගනින් ඔයිට වඩා අලුත් එකක්. 6 ශ්‍රී හරියේ. ලෙඩ අඩුයි.
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    එහෙමනං 1300 එකක් ගනින් ඔයිට වඩා අලුත් එකක්. 6 ශ්‍රී හරියේ. ලෙඩ අඩුයි.

    thank u machan....mage ganata set wenne nahane.ekai aula....soyanndata sambawe kiyanawane.balamu balamu.....
     
    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,718
    495
    83
    uba morris minor walata kamati nathda,?
    eeka hodai band vw walata wadaa gaanath laabai parts tiyanawa. fast yanna puluwan
     
    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    මචං 1200ට වඩා 1300 එකක් ගන්න බලපන් 1200 මොඩිෆයි කරගන්න එහෙම ටිකක් අවුල්. හොදට හොයලා ගනින් 2-3 අතර ගානකට ගන්න පුලුවන්. මම ලගත් 1300 එකක් තියනවා 8 ශ්‍රි පාර්ට්ස් හොයාගන්න පුලුවන් අවුලක් නෑ.. එන්ජිම . දිරුම් හොදට බලලා ගනින්. පට්ට වාහනේ . ඇලියොන් එක්කත් තියලා අරින්න පුලුවන් හරියට හදා ගත්තොත්