W-8BEN form

Lihrox

Well-known member
  • Jul 11, 2009
    989
    56
    48
    මචන්ලා කවුරුහරි W-8BEN form එකක් ෆිල් කරලා තියනවද? එකේ Individual Taxpayer Identification Number (ITIN) එකට දාන්න ඕනේ මොකක්ද? :confused:
     

    Goodies

    Banned
    Aug 27, 2017
    145
    13
    0
    ටැක්ස් පේ කරනවනම් විතරයි දාන්න ඔනා. ඔයා යුඇස් සිටිසන්ද?