W.D. Ariyasinghe

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,068
    25,138
    113
    සුපිරි කට හඬක්.... Duplicate අමරදේව වෙන්න ගියේ නැත්නම් සුපිරිම තරුවක් වෙනවා.

    නුවන් සුව!
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,414
    3,086
    113
    නිවිච්ච කට හඬක්. ඉස්සර දවසක් යාලුවෙක් ඇහුව මාලා ගැන සින්දුව දන්නවද කියල. නෑ කිව්වහම කිව්වා මාලා... ඟටම තව ලං වෙලා කියල ඔය සින්දුව. එදා තමයි මම මෙයා ගැන දන්නේ. වැඩිය උඩ පැනල ලොකු කමින් දැඟලුවේ නැති කෙනෙක් මම දන්න තරමින්.
     

    Hithumathe Jeevithe

    Well-known member
  • Sep 3, 2018
    270
    429
    63
    නිවන් සැප ලැබේවා

    අමරදේව මහත්තය උසාවි ගිහින් නේද මෙතුමාගෙන් සිංදු ටික බේර ගත්තේ?