w0W!! beautiful miltary girls

shenat

Well-known member
  • May 13, 2007
    58,015
    86,218
    113
    ආශ්චර්යමත් රටක
    dscf0880.jpg



    menna lankawe military girl kenek.. kohomada... lassanai neda.. ;):P

    menna photo eka thibunu original thread eka.. http://www.elakiri.com/forum/showthread.php?p=6642282#post6642282
     

    Core

    Member
    Jan 23, 2010
    3,120
    195
    0
    Milky Way/Local Cluster/Local Sol/Earth
    අම්මා අම්මා මං ලස්සන දෙයක් දැක්කා” ගසක් මත අත්තෙන් අත්තට පනිමින් වඳුරු පැටවෙක් සිය මවු අමතා කෑ ගසා කීවේ ය. මවු වැඳිරිය වහ වහා සිය පැටවා වෙත පැනගත්තා ය.
    “මොකක්ද මගෙ පුතේ ඒ ඔය හැටි ලස්සන දේ?”
    “අන්න බලන්න අම්මේ ආන්න අතන” වඳුරු පැටවා වනයේ මඳක් ඈත තැනක් පෙන්වයි.
    “පුතේ ඒකා කොටියෙක් නොවැ”
    ar071120.ar-14.jpg
    “හරි අම්මේ, හරි. නම මං දන්නේ නෑ. ඒත් එයා හරිම ලස්සනයි නේද? ලස්සන තිත් වගයක් ඇඟ පුරාම තියෙනවා නේද?”
    “කොටියා භයානක සතෙක් පුතා”
    “භයානක ඇති. ඒත් ලස්සනයි නෙ අම්මේ, දිගටම ඒ දිහාම බලාගෙන ඉන්නයි මට නම් හිතෙන්නේ”
    “ඒ ලස්සනට මුළාවෙලා ඒ දිහාම බලා ඉඳිද්දි කොටියාට ලේසියි පුතා සතුන් දඩයම් කර ගන්න.”
    “අම්මේ, අම්මේ ඔයාගෙ කතාව නවත්තලා එයාගෙ ලස්සන බලන්නකො”
    ඇත්තෙන් ම හේබාගිය වන ගොමුව මැද පුල්ලි සහිත කොටියා ඈතට පෙනුණේ කිසියම් මල් ගොමුවක් මෙනි.
    තමා කෙතරම් සිත්ගන්නා සුලු දැයි හොඳින් දැන සිටි කොටියා ද හැමවිට ම හැසිරුණේ සිය සෞන්දර්ය අන් අයට ප‍්‍රදර්ශනය වන අයුරේ ඉරියව් විදහා පාමිනි.
    ලස්සන කියන්නේ භයානක දෙයක්!
    වඳුරු අම්මා යළි වතාවක් පැටවාට කීවා ය.
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34


    ඒ ඉතින් කොටියො වගේ බයානක සත්තුන්ට විතරයිනේ මයිචාන්....හාවෝ මුවෝ ලස්සන නැද්ද??