Wadihiti paramparawa tharuna paramparawata waita karanawada?

Tropica

Member
Oct 15, 2016
86
8
0
mama ahala thiyenawa oni taran wadihitiyo kiyanawa ada kale unta kisi deyak karaganna ba,ada kale un modai,ada kale un melo kamakata na,ada kale un inne sihina loka wala,ada kale unta melo nirmana shaktiyak na,ada kale un p$$$$yo kiyala.ita passe eyalage kale karana wadai ape kalei sansandanaya karanwa.

Mekata hetuwa oun apita ho tharuna paramparawata waira karana hindada?
 

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ලංකාවේ ඉන්න නාකියෝ තමයි ලංකාවේ අයව ඔහොම විවේචන කරන්නේ වෙන රටවල ඔහොම නැ, ලංකාවේ නාකියෝ කරපු දේකුත් අද කාලේ උන් කරන දේකුත් නැ දෙගොල්ලොම කරන්නේ ඉතිහාසේ කාල් ගාන එක
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,651
    40,235
    113
    වෛරක්ම නෙවේ බන් පැහැදිලිවම ලෝකයෙ වෙනස් වීම තේරුම් ගන්න බැරිකම. ඇත්තටම ඒගොල්ලෝ කියන කතාව ඇත්ත. ඒගොල්ලෝ නොකරපු දේවල්, කරන්න හිතපු නැති දේවල් අළුත්පරම්පරාව කරනවා/හිතනවා.
     

    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    අත්ත කතාව මෙකයි අපි වැඩ එක දෙක කර ගන්නවා නේ අද කාලේ හන්දියට යන්න බයික් එක කැඩුනොත් ත්‍රිවිල් පයින් යන්න පුරුද්දක් නැහැ ඉස්සර මිනිස්සු වැඩට ගියේ කිලෝ මිටර් ගනන් පයින් ගිහින් ඉට පස්සේ බස් වල දුර ඉදන් කොලබ අවා වැඩට , ඔය සින් නිසා එහෙම කීයන්නේ උබලාගේ තාත්තත් ඔහොම කියන්නේ උබ එක වැඩේ දෙක කරගත්තහම නේ හෙක්
     

    Tropica

    Member
    Oct 15, 2016
    86
    8
    0
    අත්ත කතාව මෙකයි අපි වැඩ එක දෙක කර ගන්නවා නේ අද කාලේ හන්දියට යන්න බයික් එක කැඩුනොත් ත්‍රිවිල් පයින් යන්න පුරුද්දක් නැහැ ඉස්සර මිනිස්සු වැඩට ගියේ කිලෝ මිටර් ගනන් පයින් ගිහින් ඉට පස්සේ බස් වල දුර ඉදන් කොලබ අවා වැඩට , ඔය සින් නිසා එහෙම කීයන්නේ උබලාගේ තාත්තත් ඔහොම කියන්නේ උබ එක වැඩේ දෙක කරගත්තහම නේ හෙක්

    Na na machan.ehema hethuwak atiwa wiwechana karama mama ewa piligannawa.eth oya shot ekak dagena tharuna paramparawa binduwata bassana eka waradine.

    Anika civil yuddai jvp aragalai patan gathe api newene.habai owa walin widewwa api.ewa wagema yuddeta gihin marune ape paramparawe aya tama.yudda dinne ape paramparawe aya.ehema karana apiwa binduwata bassana eka waradi neda.

    Anika oya wadihitiyo kiyana tharamata hodai nan lankawa dan developed country ekak ne.:baffled: