Wagon R කෝටිය ආසන්නයේ

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    01.png

    02.png

    03.png

    :lol:
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,091
    11,962
    113
    මේ වගේ ඒවා සල්ලි දීලා අරන් පදිනවට වඩා වෙන රටකට යන්න ට්‍රයි කරනවා ඊට වැඩිය හොදයි. ඒක පට්ට ආයෝජනයයක්. නවසීල, යුකේ වගේ රටවල පොදු ප්‍රවාහන පහසුකම් දියුනුයි. අනික විනාඩි ගානෙන් ගානට සැප බස් . මේවායේ ආයෝජනය කරනවට වඩා ඒ රටවලට අමාරුවෙන් හරි පැදපන්.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,013
    1
    43,423
    113
    දැන්නං කෝටිය ලක්ෂ 1000 ක්වත් වෙනව

    ලක්ෂ 100 උඹලට නතිං නේ...
     
    • Wow
    Reactions: Mr Bones

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    මේ වගේ ඒවා සල්ලි දීලා අරන් පදිනවට වඩා වෙන රටකට යන්න ට්‍රයි කරනවා ඊට වැඩිය හොදයි. ඒක පට්ට ආයෝජනයයක්. නවසීල, යුකේ වගේ රටවල පොදු ප්‍රවාහන පහසුකම් දියුනුයි. අනික විනාඩි ගානෙන් ගානට සැප බස් . මේවායේ ආයෝජනය කරනවට වඩා ඒ රටවලට අමාරුවෙන් හරි පැදපන්.
    ඉන්දියන් කාරයෝ වැහි වහැලා ඉන්න එක තමයි ඔය රටවල් වල ප්‍රශ්නේ 🤮
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    Wediya duwanne nethuwa secondary vehicle ekak widihata gannawanam 1.1m deela byd dolphin ekak Ganna eka pattama Moda wedak..
    moda wadakda nadda kiyana ekanam highly depend wenawa owner ge use karana widiya anuwa.
    uber duwanna wage nam byd hariyana ekak na but mama wage city drive karana (office, shopping, etc) kenekta nam i'll pick byd over any ice, hybrid vehicle anyday. 8-)
    mama ganne naththe me welawe 11 million wahanekata denna bari nisa. :rolleyes2:
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,853
    11,305
    113

    ඔකුන් ගහන්නෙ හොයා ගන්න බැරි වෙන්න බන්. වෙන එවුන්ගෙ නම් දාලා. උම්බලාට මතකද ඩුබායි වල කම්පැනි එකක නාමල් රාජපක්ශ තිබ්බ ඩිරෙක්ටර් බොඩ් එකෙ (වෙබ් සයිට් එකෙ උන්ගේ පස්සෙ )පස්සෙ නාමල් කිව්වුව එ උ නෙමෙ වෙන එකෙක් කියලා
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ඔකුන් ගහන්නෙ හොයා ගන්න බැරි වෙන්න බන්. වෙන එවුන්ගෙ නම් දාලා. උම්බලාට මතකද ඩුබායි වල කම්පැනි එකක නාමල් රාජපක්ශ තිබ්බ ඩිරෙක්ටර් බොඩ් එකෙ (වෙබ් සයිට් එකෙ උන්ගේ පස්සෙ )පස්සෙ නාමල් කිව්වුව එ උ නෙමෙ වෙන එකෙක් කියලා
    කෝදුරු තෙල් හත් පට්ටේ හොයාගෙන ඉතුරුටික හොයාගනන බැරි උනාම කියන කතා . ඕකටම කියනවා නටන්න බැරි පොලව ඇදනිසා කියලා ... හොයාගන්න බැරි වෙන්න උන් ගැහුවනම් , උන්ම ගැහුවා කියලා කොහමද දැනගත්තේ ? ගැලරිය චූන් කරන්න පච වැපිරුවාට අධිකරනයට අවශ්‍ය සාක්ෂී ..