Wagon R මිල මාලිමාවෙන් අඩු නොකළ නිසා නාමල්ට මම අද හැරුනා..🔴😍

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,478
    113
    Gampaha
    ChatGPT කියන විදිහට රුසියාව ඉන්දියාව ඇමරිකාව චීනය අපිට දියුණු වෙන්න දෙන්නේ නෑ.. ඒ නිසා අපි ජන්දේ දෙන්න ඕනේ ජාත්යන්තරය වැඩියෙන්ම කකුලෙන් අදින පක්ෂේට..ඒ තමයි පොහොට්ටුව..මාලිමාව ජාත්යන්තරයේ වහලෙක්.. MCC අත්සන් කරලා ලංකාව ඇමරිකාවට පුදාවි.. රාජපක්ෂලාට එරෙහි චෝදනා එකක්වත් අද උසාවියෙන් ඔප්පුවෙලා නෑ..අනික පොඩ්ඩක් හොරාකෑවම මොකද උන් රහත්වෙලා නෑනේ..රාජපක්ෂලා තමයි මේ රට යුද්ධෙන් ගලවාගත්තේ.. වාහන මිල අඩුවෙන් තියාගත්තේ.. හොරාකාලා හරි ලංකාව දියුණු කරලා වාහන මිල අඩු කරනවානම් මට එච්චරයි.. 🤗 🤗 🤗 @2osama @netudara

    ඒවගේම කවදාවත් දුප්පත් එවුන්ට කතිරේ ගහන්න එපා.. සල්ලිකාර වලව්කාරයන්ටම කතිරේ ගහපල්ලා.. දුප්පත් එවුන්ට බලය ලැබුනාම හොදටම අපිට කෙලිනවා..:angry: හොඳම උදාහරණ තමයි සිරිසේන ,මාලිමාව සහ මට ඊයේ කොකා පෙන්නපු මාලිමාවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රියා.. :frown::frown::frown:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,679
    75,764

    මොකා ආවත් දැන් මිල අඩු වෙන්නෙ නෑ පොන්නයෝ. තිබ්බ එකම චාන්ස් එක ලපයා ගූ කලා. අඩුවෙන්න තියෙන එකම විදිය රුපියල appreciate වෙන එක, ඒක වෙන්නෙත් නෑ.

    වැඩි ගානට හැම එකාම ලීස්න් දාල තියෙන නිසා අඩු කලාම ලීසින් කම්පනි කඩන් වැටෙන සීන් එක දිගටම කියයි.

    ඔහොම සැරි සැරෙට කටට ගන්න උන් මාරු කරන්න එපා උඹට සමාජ රෝගයක් හැදෙයි. 🤭 🤭
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,478
    113
    Gampaha
    නෑමොලයා බොගේ ගෑනිව, දුවව ඉල්ලුවොත් දෙනවද
    මට තාම එහෙම එවුන් නැති නිසා දෙනවා...
    මුලදි පොඩි වාහන (< 1000CC ) ගේන්න විතරක් ඉඩ දුන්න නම් වාහන ගැන තියෙන පීඩනය අඩුවෙන්න ඉඩ තිබුන.
    :yes: :yes: :yes:
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,707
    8,981
    113
    kandy
    රුපියල stable නැති හින්දා ඔය කියන ත‍රම් අඩු කරන්න බැරි වෙයි .
    බොරු කියන එකයි නවත්තන්න වෙන්නේ ..
     
    • Like
    Reactions: Kumbhakarna22

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,679
    75,764
    113
    මුලදි පොඩි වාහන (< 1000CC ) ගේන්න විතරක් ඉඩ දුන්න නම් වාහන ගැන තියෙන පීඩනය අඩුවෙන්න ඉඩ තිබුන.
    ඕක නෙවීනෙ බන් මේ ප්‍රශ්නෙට හෙතුව. ප්‍රශ්නෙට හේතුව තමා illegitimate/unethical විදියට වැඩි කරපු වාහන ගනන් බදු හොයන අරමුන ඇතුව legalize කරපු එක.

    එහෙම නැතුව ඉස්සර තිබ්බ tax පොඩ්ඩක් වැඩි කරලා අරුන්ට යම් ප්‍රමානයක bail out එකක් දුන්නානම් මිනිසුන්ට ගන්න බැරි ලෙවල් එකට වාහනයක් ගනන් යන්නෙ නෑ.

    නිකන් හිතප්න් ඉස්සර 70 80ට ගිය වෙසල් එකක් කෝටි දෙකක් වෙනවා කියන්නෙ කොච්චර අපරාදයක්ද බන්.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,129
    1
    58,480
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    2020/21 දී තිබුන උඹේ මාසික ආදායම 2024/25 වෙනකොට කීගුණයකින් වැඩි වුනාද?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,679
    75,764
    113
    2020/21 දී තිබුන උඹේ මාසික ආදායම 2024/25 වෙනකොට කීගුණයකින් වැඩි වුනාද?
    ලංකාවෙ ජොබ් එකක් කලානම් 50%කින් විතර වැඩි වෙන්න ඇති. හැබැයි ගෙවන බදුත් ඊට වඩ වැඩි වෙන්නෙ ඇති.

    හරියට බැලුවොත් ඩොලර් එක 100% වගේ තමා appreciate උනේ. ඒත් වාහන වල ගනන් වල ලොකුම ගාන බදු නිසා උපරිම 40 50%කින් තමා වැඩි වෙන්න ඕනා. ඒත් දැන් 100%ටත් එහා වැඩි වෙලා
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,129
    1
    58,480
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලංකාවෙ ජොබ් එකක් කලානම් 50%කින් විතර වැඩි වෙන්න ඇති. හැබැයි ගෙවන බදුත් ඊට වඩ වැඩි වෙන්නෙ ඇති.
    මම ඇහුවේ උඹට පුද්ගලිකව අදායම කී ගුණයකින් වැඩි වුනාද කියල.
    හරියට බැලුවොත් ඩොලර් එක 100% වගේ තමා appreciate උනේ. ඒත් වාහන වල ගනන් වල ලොකුම ගාන බදු නිසා උපරිම 40 50%කින් තමා වැඩි වෙන්න ඕනා
    ඩොලර් එක 100% වැඩි වුනා නම් වාහන මිල 50% වැඩිවෙන ලොජික් එක මොකක්ද?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,679
    75,764
    113
    මම ඇහුවේ උඹට පුද්ගලිකව අදායම කී ගුණයකින් වැඩි වුනාද කියල.

    ඩොලර් එක 100% වැඩි වුනා නම් වාහන මිල 50% වැඩිවෙන ලොජික් එක මොකක්ද?
    වාහන මිල = (වාහනෙ ගෙන්වන මිල) x (විනිමය අනුපාතය) + (cc අගය මත පනවන බදු)

    ඕකේන් වැඩි උනේ "විනිමය අනුපාතය" විතරයි. වාහන auction ගනන් එහෙම ලොකුවට වෙනස් වෙල්ලා නෑ. බදු කොටා "cc අගය මත පනවන බද්ද"ට හුකෝලම දැම්මා :yes: :yes:
     
    • Like
    Reactions: Kumbhakarna22

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,129
    1
    58,480
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වාහන මිල = (වාහනෙ ගෙන්වන මිල) x (විනිමය අනුපාතය) + (cc අගය මත පනවන බදු)

    ඕකේන් වැඩි උනේ "විනිමය අනුපාතය" විතරයි. වාහන auction ගනන් එහෙම ලොකුවට වෙනස් වෙල්ලා නෑ. බදු කොටා "cc අගය මත පනවන බද්ද"ට හුකෝලම දැම්මා :yes: :yes:

    (cc අගය මත පනවන බදු) + VAT

    ඒ දවස්වල කීයද දැන් කීයද?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,679
    75,764
    113
    (cc අගය මත පනවන බදු) + VAT

    ඒ දවස්වල කීයද දැන් කීයද?
    හැම එකම මතක නෑ, ඒත් මම vitz එකක් ගෙන්නපු නිසා මතකයි duty එක ලක්ශ 22යි කියලා. එතනින් එහාට වෙන මුකුත් තිබ්බෙ නෑ. auction එකේ යෙන් මිලියන 1.5 ට තිබ්බ එක මගේ ගාවට එනකොට ලක්ශ 44ට අඩුයි. ඒ කාලේ යෙන් එකක් රුපියල් 1.5
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,129
    1
    58,480
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හැම එකම මතක නෑ, ඒත් මම vitz එකක් ගෙන්නපු නිසා මතකයි duty එක ලක්ශ 22යි කියලා. එතනින් එහාට වෙන මුකුත් තිබ්බෙ නෑ. auction එකේ යෙන් මිලියන 1.5 ට තිබ්බ එක මගේ ගාවට එනකොට ලක්ශ 44ට අඩුයි. ඒ කාලේ යෙන් එකක් රුපියල් 1.5
    සාමාන්‍යයෙන් බදු ගණන් හදන්නෙ ප්‍රතිශතයක් විදිහට.

    ඒ දවස්වල විට්ස් එකට ලක්ෂ 22ක් බදු ගත්ත නම් , දැන් ඒ මිලටම එන විට්ස් එකට ලක්ෂ 44ක් ගෙවන්න වෙන එක හරිනෙ.