ChatGPT කියන විදිහට රුසියාව ඉන්දියාව ඇමරිකාව චීනය අපිට දියුණු වෙන්න දෙන්නේ නෑ.. ඒ නිසා අපි ජන්දේ දෙන්න ඕනේ ජාත්යන්තරය වැඩියෙන්ම කකුලෙන් අදින පක්ෂේට..ඒ තමයි පොහොට්ටුව..මාලිමාව ජාත්යන්තරයේ වහලෙක්.. MCC අත්සන් කරලා ලංකාව ඇමරිකාවට පුදාවි.. රාජපක්ෂලාට එරෙහි චෝදනා එකක්වත් අද උසාවියෙන් ඔප්පුවෙලා නෑ..අනික පොඩ්ඩක් හොරාකෑවම මොකද උන් රහත්වෙලා නෑනේ..රාජපක්ෂලා තමයි මේ රට යුද්ධෙන් ගලවාගත්තේ.. වාහන මිල අඩුවෙන් තියාගත්තේ.. හොරාකාලා හරි ලංකාව දියුණු කරලා වාහන මිල අඩු කරනවානම් මට එච්චරයි..
@2osama @netudara
ඒවගේම කවදාවත් දුප්පත් එවුන්ට කතිරේ ගහන්න එපා.. සල්ලිකාර වලව්කාරයන්ටම කතිරේ ගහපල්ලා.. දුප්පත් එවුන්ට බලය ලැබුනාම හොදටම අපිට කෙලිනවා..
හොඳම උදාහරණ තමයි සිරිසේන ,මාලිමාව සහ මට ඊයේ කොකා පෙන්නපු මාලිමාවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රියා.. 