ඕක නෙවීනෙ බන් මේ ප්රශ්නෙට හෙතුව. ප්රශ්නෙට හේතුව තමා illegitimate/unethical විදියට වැඩි කරපු වාහන ගනන් බදු හොයන අරමුන ඇතුව legalize කරපු එක.
එහෙම නැතුව ඉස්සර තිබ්බ tax පොඩ්ඩක් වැඩි කරලා අරුන්ට යම් ප්රමානයක bail out එකක් දුන්නානම් මිනිසුන්ට ගන්න බැරි ලෙවල් එකට වාහනයක් ගනන් යන්නෙ නෑ.
නිකන් හිතප්න් ඉස්සර 70 80ට ගිය වෙසල් එකක් කෝටි දෙකක් වෙනවා කියන්නෙ කොච්චර අපරාදයක්ද බන්.