Wagon R සර්විස් එකක් කරද්දී

The Entrepreneur

Well-known member
  • Jul 31, 2020
    319
    545
    93
    Wagon R සර්විස් එකක් කලාම, එම ආයතනයෙන් Free මොනාහරි දෙනවනම්, මොනවගේ දෙයක්ද ඕගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ ?

    1.Wheel Alignment
    2.Air freshener
    3.Wax
    4.Compliment/Gift item
    5. ගසක් / බීජ පල්පයක්
    6. වෙනත් යෝජනා තියේනම් කියන්න
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,288
    2,902
    113

    Air Freshner ekak.. wheel alignment free kiyanne mata sure ma na e alignment eka :P
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,609
    22,757
    113
    අම්බකිස්ස
    මම ඔන්ටපොනෝ නන් නෙමෙයි.වීල් එලයිමන්ට් එක හොදයි හැමදාම ඔනි නෑ ඒක නිසා ඕනි නෑ..අනිත ඒවා දුන්නා කියලා ඔයාට වෙන්නේ පාඩුවක් ඒක නිසා අඩු තරමින් පාඩුව අඩු කරගන්න ඔයාගේ සර්විස් සෙන්ටර් එකේ ඇඩ්වර්ටීස්මන්ට් එකක් එක්ක තියන වැක් බොටල් එකක් හරි එයා ෆ්‍රෙශ්නර් එකක් හරි දෙන්න.එයා ෆ්‍රෙශ්නර් එකක් දුන්නොත් නිතර දකිනවා.මතක හිටිනවා
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,225
    1
    101,060
    113
    34
    Kalutara
    මම කරපු තැන දුන්නෙ වර්ත් එකෙන් ගහන වින්ඩ්ස්ක්‍රීන් ක්ලීනර් එක. රුපියල් 250ලු ඒක ෆ්‍රී දෙනව වයිපරේ වතුර දාන ටැංකියට දාලා.
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,288
    2,902
    113
    මම කරපු තැන දුන්නෙ වර්ත් එකෙන් ගහන වින්ඩ්ස්ක්‍රීන් ක්ලීනර් එක. රුපියල් 250ලු ඒක ෆ්‍රී දෙනව වයිපරේ වතුර දාන ටැංකියට දාලා.
    250 apita wikunana ganane. uta hambenne bulk price :P
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    wena yojana thiyenam ewath kiyanna
    ZMT9Cx66oAV4CifDoB2NdaVY7HoXYgAD6EhYFuG5IdaSCgqg3NbIxKS4pi8cjOSdPwQNGwtzCzQ_S7jAu8Yb31khSRGM8Q
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    වැගන් ආර් කියන එක පැත්තක තියල පොදුවේ වාහනයක් ගත්තම, ෆුල් සර්විස් එකෙන් මම බලාපොරොත්තු වෙන්නෙ සර්විස් එකෙන් කරන දේ හරියට කරන එකයි.

    ඒක හරියට නොකර කස්ටමර් රවට්ටන්න සීනිබෝල දුන්නට වැඩක් නෑ.
    අහන ප්‍රශ්නෙට උත්තර දුන්නොත්,

    1 හොඳයි
    2 පිළිකා
    3 ගෙදරදි කරගන්නව
    4 බොරු වැඩ
    5 හොඳයි හැබැයි ගැලපෙන්නෙ නෑ.
    6 ෆ්‍රී ස්කෑන් එකක්,
    බැට්‍රි චෙකප්,
    දැනට තියෙන සහ ඒමට නියමිත දෝශ ගැන වාර්ථාවක්.
     
    Software_Eng

    Well-known member
  • Dec 15, 2017
    1,194
    1,248

    Machan gedaradi Wax karana heti kiyala dennako. Loku udawwak

    Free scan, Check tire pressure and inflate
    ------ Post added on Mar 20, 2021 at 11:54 PM
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    Machan gedaradi Wax karana heti kiyala dennako. Loku udawwak

    Free scan, Check tire pressure and inflate
    ------ Post added on Mar 20, 2021 at 11:54 PM
    ලොකු දෙයක් නෑ මචෝ..
    වාහනේ හෝදල පිහිදල,
    වැක්ස් ටින් එකට එන ස්පොන්ච් එකෙන් වැක්ස් රවුමට තවරනව.
    මයික්‍රෝ ෆයිබර් රෙදිකෑල්ලකින් රවුමට අතුල්ලනව රෙදි කෑලි 2ක් විතර තියෙනවනං හොඳයි.

    මමනං හෑන්ඩ් ඩ්‍රිල් එකට ස්පොන්ජ් රවුමක් සෙට් කරගන්න පුලුවන් ගැජට් එකක් හදාගෙන තියෙන්නෙ.
     
    Software_Eng

    Well-known member
  • Dec 15, 2017
    1,194
    1,248
    113
    ලොකු දෙයක් නෑ මචෝ..
    වාහනේ හෝදල පිහිදල,
    වැක්ස් ටින් එකට එන ස්පොන්ච් එකෙන් වැක්ස් රවුමට තවරනව.
    මයික්‍රෝ ෆයිබර් රෙදිකෑල්ලකින් රවුමට අතුල්ලනව රෙදි කෑලි 2ක් විතර තියෙනවනං හොඳයි.

    මමනං හෑන්ඩ් ඩ්‍රිල් එකට ස්පොන්ජ් රවුමක් සෙට් කරගන්න පුලුවන් ගැජට් එකක් හදාගෙන තියෙන්නෙ.
    Mama youtube beluwa bn. ChrisFix u hena weda godak demma bn. Ela gedara hand drill ekakuth thiyenawa.. Spong roum koheda thiyenne ganna
     
    • Like
    Reactions: windows_ubuntu

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    Mama youtube beluwa bn. ChrisFix u hena weda godak demma bn. Ela gedara hand drill ekakuth thiyenawa.. Spong roum koheda thiyenne ganna
    ඩ්‍රිල් එකට දාන්න පුලුවන් ඒ වගේ ගැජට් මෙහෙ කඩවල තියෙනව දැකල නෑ. උඹට ebay ගෙන්නන්න වෙයි.

    මම පරණ ග්‍රයින්ඩරේක ඇක්සල් එකක් හොයාගෙන ඒක ඩ්‍රිල් එකේ චක් එකට සෙට් කරා.
    ඒකට හරියන ලී ගාන ග්‍රයින්ඩර් ඩිස් එකක් කඩෙන් අරන් ස්පොන්ජ් එකක් රවුමට කපල මල්ටිබෝන්ඩ් ගාල අලවගත්ත.

    ඔයා පුලුවන්නං ඕකට එන කෑල්ලක්ම හොයාගන්න. නැත්තං අතින් වැක්ස් කරන්න.
    මම වගේ ඩ්‍රිල් එකට කෑලි බෑලි අටවන්න ගිහින් වාහනේ පේන්ට් එකට කෙලෝගන්න එහෙම එපා.

    හොඳට මතක තියාගන්න, මම කරපු වැඩේම කරනවනං ඩිස් එකට ස්පොන්ජ් එක හොඳට අලවන්න ඕනෙ. හදිස්සියෙවත් දාන වේට් එකට ස්පොන්ජ් රවුම ගැලවුනොත්, ඩිස් එක වාහනේ බොඩියෙ ඇතිල්ලෙනව.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Wheel alignment thama real value ekak thiyana de.
    Anik dewal car gana nodanna ladies la wage impress karanna hondai.
     
    • Love
    Reactions: The Entrepreneur

    Software_Eng

    Well-known member
  • Dec 15, 2017
    1,194
    1,248
    113
    ඩ්‍රිල් එකට දාන්න පුලුවන් ඒ වගේ ගැජට් මෙහෙ කඩවල තියෙනව දැකල නෑ. උඹට ebay ගෙන්නන්න වෙයි.

    මම පරණ ග්‍රයින්ඩරේක ඇක්සල් එකක් හොයාගෙන ඒක ඩ්‍රිල් එකේ චක් එකට සෙට් කරා.
    ඒකට හරියන ලී ගාන ග්‍රයින්ඩර් ඩිස් එකක් කඩෙන් අරන් ස්පොන්ජ් එකක් රවුමට කපල මල්ටිබෝන්ඩ් ගාල අලවගත්ත.

    ඔයා පුලුවන්නං ඕකට එන කෑල්ලක්ම හොයාගන්න. නැත්තං අතින් වැක්ස් කරන්න.
    මම වගේ ඩ්‍රිල් එකට කෑලි බෑලි අටවන්න ගිහින් වාහනේ පේන්ට් එකට කෙලෝගන්න එහෙම එපා.

    හොඳට මතක තියාගන්න, මම කරපු වැඩේම කරනවනං ඩිස් එකට ස්පොන්ජ් එක හොඳට අලවන්න ඕනෙ. හදිස්සියෙවත් දාන වේට් එකට ස්පොන්ජ් රවුම ගැලවුනොත්, ඩිස් එක වාහනේ බොඩියෙ ඇතිල්ලෙනව.
    Thank you very much macha
     
    • Like
    Reactions: PHBhagya