wagon R adu wene ne

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    වැගන් ආර් අඩුවෙනවා. .
    වැගන් ආර් එකට කලින් ටැක්ස් ගැහුවේ වටිනාකමට මොකද සී.සී ගාන අඩුවුනාට සීසී අගය හෝ වටිනාකම වැඩිවන අගයමත කියන දෙකෙන් එන ගානේ වැඩි එක තමයි ටැක්ස් විදියට ගත්තේ. .
    දැන් වටිනාකම මත ගහන එක අයින් කරලා කෙලින්ම සීසී අගයට ගහන නිසා ටැක්ස් වෙන්නේ අටලක්ශ ගානයි. .
    එහෙම බැලුවම වැගන් ආර් එකෙත් ජේ ස්ටයිල් එකක් වගේ ගන්න එක ලාබයි. .



    icjrZTr.png
     
    Last edited:

    Spider Baba

    Member
    Oct 1, 2017
    212
    11
    0
    මේක අඩු උනාට ඒ අඩු උන එක ලැබෙන්නේ ඒජන්ට් ගෙන් ම oder කරෙත් විතරයි ..