Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
Wagon R Buying Help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඩ රිප්ලයි එකේ වැරදි කීපයක් දැක්ක නිසා පොඩ්ඩක් පැහැදිලිකරලා රිප්ලයි කරන්න හිතුන.

ඔකේ මචන් ජැපනීස් ඩොමේස්ටික් බෙසික්ම කාර් එක ඇවිල්ල වැගන් ආර් FA එක.මතක විදිහට එක අඩුම තරමේ මයිල්ඩ් හයිබ්‍රිඩ් වත් නෙවි නිකන් ඉසියු එක විතරයි.. එතකොට වැගන් ආර් සේග්මන්ට් එකේ තව කාර් දෙකක් තියනවා එව්වා තමා FX සහ FZ.

මචන් ඔය ස්ටින්ග්‍රේ කියන එක වෙනමම වහනයක්. එකේ එනවා L , X , T කියල වෙරියන්ට්. ඕකෙන් ලංකාවට වැඩිපුර එන්නේ X එක.

දැන් අපේ සේල් කාරයෝ ඕකට කරලා තියෙන්නේ වැගන් ආර් FX, FZ, ස්ටින්ග්‍රේ කියල මෙහෙ වැගන් ආර් ලයිනප් එකක් හදපු එකයි. එකයි උඹට ඔය බෙසික්ම කාර් එකක් එවනව කියල වැරදිලා තියෙන්නේ. හරියට බැලුවොත් වැගන් ආර් ලයිනප් එකේ ඉහලම මොඩල් එක තමා FZ එහෙම නැතිනම් AMW ප්‍රිමියම් කියල ගෙන්වන්නේ.

හෙඩ්ස් අප් ඩිස්ප්ලේ එක ස්ටෑන්ඩර්ඩ් නෙවි මචන් එව්වා වෙනම ගන්න ඕනේ, ගන්න තියන සේෆ්ටි පැකේජ් එකට එන ඔප්ෂන් එකක්. එකට වෙන්නේ යෙන් 60,000 යි. ඒ කියන්නේ දල වශයෙන් රුපියල් අසුදහයි. නමුත් ලංකාවේ ඔය පැකේජ් එක නිසා වාහන දෙකක මිල ලක්ෂ දෙකක පරතරයක් හදල තියනව සෙල් කාරයෝ. හිතල බලන්න.

(තව ඕනේ නම් ඔයවගේ පැකේජ් එකක් තියනව ඔමිනි කැමරා පැකේජ් එක ඒකත් ඕනේ නම් 80,000 රුපියල් වගේ තමා . (ඔය ඔප්ෂන් දෙකට ටැක්ස් අදාල වෙනවද කියන්න දන්නේ නැහැ, අවශ්‍යනම් හොයල බලන්න පුළුවන්.)

ඩොමේස්ටික් හැම කාර් එකකටම ඕක නැහැ, ඕනේ නම් දාගන්න පුළුවන්.

ලේට් වෙන එක තමා AMW අවුල. නමුත් එක වෙන්නේ ජිල්මාට් සීන් නෙවි. එයාලත් ගෙන්නන්නේ වැගන් ආර් FZ එකමයි. එයාලගේ ඕඩර් වැඩියි. තව ඒක SMCJ සහ ලංකාවේ වැගන් ආර් ඔව්නර්ස් ක්ලබ් එකේ එකතුවකින් එකතු කරපු ඩෙට පාවිච්චි කරලා, ලංකාවේ තෙල්වලට,පරිසරයට හරියන්න තමා හදල තියෙන්නේ, එව්වා මචන් මයිනර් ට්වික්ස්.

ඔයා ඔය මෙහෙන් හයි කරනවා කියන එව්වා ගැන කථා කලොත්, සෙටප් එක 60,000 රුපියල් වෙන ජෙනුවින් පයිනියර් සෙටප් එකක්. නොර්මල් රිවස් කැම් එකක්(5000) , ඉස්සරහ පස්ස දෙකම පාර්කින් සෙන්සර් (5000), කොයිල් කාපට් (5000), ඔස්රම් ෆොග්ලයිට් ඩේ ටයිම් රනින් ලයිට් එක්ක(10,000) ලංකාවේ හිට් එකට ගැලපෙන ටයර්, AMW ලොයල්ටි මෙම්බර්ෂිප් එක, සහ වැදගත්ම දේ කම්පැනි වොරන්ටිය. හිතන්න ඔකේ රිකොල් එකක් අව කියල. අත්දැකීම් තියන අය දන්නව ඔය තර්ඩ් පාටි වොරන්ටි ක්ලෙම් කරන්න ගියාම වටේ යවන හැටි. අන්තිමට කරලා දුන්නත් සර්විස් චාර්ජ්, කැලි ගෙනාවොත් එව්වට ෂිපින් චාර්ජ් කියල මුළු කෑල්ලේ ගාන අල්ලලා තමා දෙන්නේ. AMW ට එහෙම කරන්නත් බැහැ එහෙම කරන්නෙත් නැහැ. මොකද එයාල කෙලින්ම සුසුකි එකෙන් බඩු ගන්න නිසා එහෙටම වොරන්ටි ක්ලෙම් කරනව.

එතකොට 85,000ක විතර අමතර දේවල් සහ කාටවත් දෙන්න බැරි කම්පැනි වොරන්ටිය එක්ක තමා ඔය ගාන. අපි අර 85,000 ලක්ෂයකට රවුම් කලොත් ඔය වාහනේ 29.25 නෙවෙයි 28.25 ක් තමා ගන්න කෙනාට වෙන්නේ. මොකද ඔය දේවල් ගොඩක් අපි පස්සේ හයි කරගන්න නිසා.

අනික ඔය සේෆ්ටි මොඩල් එකේ වැඩිපුර තියෙන්නේ

හෙඩ්ස් අප් ඩිස්ප්ලේ

ලෙන් දිපචර් වොර්නින්

ටෝටරින් වොර්නින්

බ්රේක් අසිසිට් සහ කොලිෂන් අවොයිඩන්ස් බ්රේක්

හයි බීම් අසිස්ට් විතරයි

සේෆ්ටි සහ සේෆ්ටි නොවන (ඒ කියන්නේ AMW ගෙන්වන එක ) යන දෙකේම

ABS

EBD

ESP

හිල් හෝල්ඩ් අසිස්ට් (කන්දකදී බ්රේක් අතහරියම කාර් එක පස්සට නොගිහින් සිටීම)

ඩුවල් එයාර් බැග්

ඔටෝ හෙඩ්ලයිට් ලේවලින් (කාර් එකේ බර වෙනස් වෙනකොට හෙඩ්ලයිට් එක ලෙවල් වීම)

ඔටෝමටික් ලෑම්ප් (රෑ වෙනකොට හෙද්ලයිට් ඔටෝ ඕන වීම) තියනව.

සේෆ්ටි නරක නැහැ සිරා ඔප්ෂන් බට් හරියට මිනිස්සුන්ට කියල දීල තමන්ට කැමති තීරණයක් ගන්න කියන එක තම අපි ෆෙලෝ කන්සියුමර් ලගේ යුතුකම.

අනික තමා මචන් ඔය සෙල් කාරයෝ කියන එව්වට අහුවෙන්න එපා. මතකනේ 141 හරි නැහැ ගන්න එපා මැලේසියන් ජරාව කියල 121 එක මාකට් කලා. අන්තිමට මොකෝ වුනේ JDM 121 එකේ ඩෑෂ් බෝඩ් ක්‍රැක් වෙන්න ගත්ත CVT අවුල් යන්න ගත්ත. නමුත් ලංකාවට ගැලපෙන්න ගහපු 141 එක ඔය කචල් දුන්නේ නැහැ සහ අද ලක්ෂ 36ක් වෙලා. අර රත්තරන් කිව්වා වගේ "141 තියන එකෙක් කාර් එකතියා මන්න පාරක්වත් දෙන්නේ නැහැ". ඔය කතාවම දැන් වැගන් ආර් එකටත් සෙල් කාරයෝ කියනව.

[QUOTE="greenthunder, post: 22710815, member: 297213"] [SIZE=3]උඩ රිප්ලයි එකේ වැරදි කීපයක් දැක්ක නිසා පොඩ්ඩක් පැහැදිලිකරලා රිප්ලයි කරන්න හිතුන.[/SIZE] [SIZE=3]ඔකේ මචන් ජැපනීස් ඩොමේස්ටික් බෙසික්ම කාර් එක ඇවිල්ල වැගන් ආර් FA එක.මතක විදිහට එක අඩුම තරමේ මයිල්ඩ් හයිබ්‍රිඩ් වත් නෙවි නිකන් ඉසියු එක විතරයි.. එතකොට වැගන් ආර් සේග්මන්ට් එකේ තව කාර් දෙකක් තියනවා එව්වා තමා FX සහ FZ. මචන් ඔය ස්ටින්ග්‍රේ කියන එක වෙනමම වහනයක්. එකේ එනවා L , X , T කියල වෙරියන්ට්. ඕකෙන් ලංකාවට වැඩිපුර එන්නේ X එක. [IMG]https://i.imgur.com/32TJ0WE.jpg[/IMG] දැන් අපේ සේල් කාරයෝ ඕකට කරලා තියෙන්නේ වැගන් ආර් FX, FZ, ස්ටින්ග්‍රේ කියල මෙහෙ වැගන් ආර් ලයිනප් එකක් හදපු එකයි. එකයි උඹට ඔය බෙසික්ම කාර් එකක් එවනව කියල වැරදිලා තියෙන්නේ. හරියට බැලුවොත් වැගන් ආර් ලයිනප් එකේ ඉහලම මොඩල් එක තමා FZ එහෙම නැතිනම් AMW ප්‍රිමියම් කියල ගෙන්වන්නේ. [IMG]https://i.imgur.com/zWaQh8D.jpg[/IMG] හෙඩ්ස් අප් ඩිස්ප්ලේ එක ස්ටෑන්ඩර්ඩ් නෙවි මචන් එව්වා වෙනම ගන්න ඕනේ, ගන්න තියන සේෆ්ටි පැකේජ් එකට එන ඔප්ෂන් එකක්. එකට වෙන්නේ යෙන් 60,000 යි. ඒ කියන්නේ දල වශයෙන් රුපියල් අසුදහයි. නමුත් ලංකාවේ ඔය පැකේජ් එක නිසා වාහන දෙකක මිල ලක්ෂ දෙකක පරතරයක් හදල තියනව සෙල් කාරයෝ. හිතල බලන්න. (තව ඕනේ නම් ඔයවගේ පැකේජ් එකක් තියනව ඔමිනි කැමරා පැකේජ් එක ඒකත් ඕනේ නම් 80,000 රුපියල් වගේ තමා . (ඔය ඔප්ෂන් දෙකට ටැක්ස් අදාල වෙනවද කියන්න දන්නේ නැහැ, අවශ්‍යනම් හොයල බලන්න පුළුවන්.) [IMG]https://i.imgur.com/FJLYR7L.jpg[/IMG] ඩොමේස්ටික් හැම කාර් එකකටම ඕක නැහැ, ඕනේ නම් දාගන්න පුළුවන්. ලේට් වෙන එක තමා AMW අවුල. නමුත් එක වෙන්නේ ජිල්මාට් සීන් නෙවි. එයාලත් ගෙන්නන්නේ වැගන් ආර් FZ එකමයි. එයාලගේ ඕඩර් වැඩියි. තව ඒක SMCJ සහ ලංකාවේ වැගන් ආර් ඔව්නර්ස් ක්ලබ් එකේ එකතුවකින් එකතු කරපු ඩෙට පාවිච්චි කරලා, ලංකාවේ තෙල්වලට,පරිසරයට හරියන්න තමා හදල තියෙන්නේ, එව්වා මචන් මයිනර් ට්වික්ස්. ඔයා ඔය මෙහෙන් හයි කරනවා කියන එව්වා ගැන කථා කලොත්, සෙටප් එක 60,000 රුපියල් වෙන ජෙනුවින් පයිනියර් සෙටප් එකක්. නොර්මල් රිවස් කැම් එකක්(5000) , ඉස්සරහ පස්ස දෙකම පාර්කින් සෙන්සර් (5000), කොයිල් කාපට් (5000), ඔස්රම් ෆොග්ලයිට් ඩේ ටයිම් රනින් ලයිට් එක්ක(10,000) ලංකාවේ හිට් එකට ගැලපෙන ටයර්, AMW ලොයල්ටි මෙම්බර්ෂිප් එක, සහ වැදගත්ම දේ කම්පැනි වොරන්ටිය. හිතන්න ඔකේ රිකොල් එකක් අව කියල. අත්දැකීම් තියන අය දන්නව ඔය තර්ඩ් පාටි වොරන්ටි ක්ලෙම් කරන්න ගියාම වටේ යවන හැටි. අන්තිමට කරලා දුන්නත් සර්විස් චාර්ජ්, කැලි ගෙනාවොත් එව්වට ෂිපින් චාර්ජ් කියල මුළු කෑල්ලේ ගාන අල්ලලා තමා දෙන්නේ. AMW ට එහෙම කරන්නත් බැහැ එහෙම කරන්නෙත් නැහැ. මොකද එයාල කෙලින්ම සුසුකි එකෙන් බඩු ගන්න නිසා එහෙටම වොරන්ටි ක්ලෙම් කරනව. එතකොට 85,000ක විතර අමතර දේවල් සහ කාටවත් දෙන්න බැරි කම්පැනි වොරන්ටිය එක්ක තමා ඔය ගාන. අපි අර 85,000 ලක්ෂයකට රවුම් කලොත් ඔය වාහනේ 29.25 නෙවෙයි 28.25 ක් තමා ගන්න කෙනාට වෙන්නේ. මොකද ඔය දේවල් ගොඩක් අපි පස්සේ හයි කරගන්න නිසා. අනික ඔය සේෆ්ටි මොඩල් එකේ වැඩිපුර තියෙන්නේ හෙඩ්ස් අප් ඩිස්ප්ලේ ලෙන් දිපචර් වොර්නින් ටෝටරින් වොර්නින් බ්රේක් අසිසිට් සහ කොලිෂන් අවොයිඩන්ස් බ්රේක් හයි බීම් අසිස්ට් විතරයි සේෆ්ටි සහ සේෆ්ටි නොවන (ඒ කියන්නේ AMW ගෙන්වන එක ) යන දෙකේම ABS EBD ESP හිල් හෝල්ඩ් අසිස්ට් (කන්දකදී බ්රේක් අතහරියම කාර් එක පස්සට නොගිහින් සිටීම) ඩුවල් එයාර් බැග් ඔටෝ හෙඩ්ලයිට් ලේවලින් (කාර් එකේ බර වෙනස් වෙනකොට හෙඩ්ලයිට් එක ලෙවල් වීම) ඔටෝමටික් ලෑම්ප් (රෑ වෙනකොට හෙද්ලයිට් ඔටෝ ඕන වීම) තියනව. සේෆ්ටි නරක නැහැ සිරා ඔප්ෂන් බට් හරියට මිනිස්සුන්ට කියල දීල තමන්ට කැමති තීරණයක් ගන්න කියන එක තම අපි ෆෙලෝ කන්සියුමර් ලගේ යුතුකම. අනික තමා මචන් ඔය සෙල් කාරයෝ කියන එව්වට අහුවෙන්න එපා. මතකනේ 141 හරි නැහැ ගන්න එපා මැලේසියන් ජරාව කියල 121 එක මාකට් කලා. අන්තිමට මොකෝ වුනේ JDM 121 එකේ ඩෑෂ් බෝඩ් ක්‍රැක් වෙන්න ගත්ත CVT අවුල් යන්න ගත්ත. නමුත් ලංකාවට ගැලපෙන්න ගහපු 141 එක ඔය කචල් දුන්නේ නැහැ සහ අද ලක්ෂ 36ක් වෙලා. අර රත්තරන් කිව්වා වගේ "141 තියන එකෙක් කාර් එකතියා මන්න පාරක්වත් දෙන්නේ නැහැ". ඔය කතාවම දැන් වැගන් ආර් එකටත් සෙල් කාරයෝ කියනව. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom