Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Yesterday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
Wagon R Buying Help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අඩෝ පට්ට මචෝ... සිරා explanation එක. මාත් ඕක මුලින්ම බැලුව බං. මට කියන්න ඕන උනේ FZ line-up එකේ basic එක මුන් ගෙන්නන්නේ කියන එක. Head-up display එක useful venava dash එක මැද්දට meter panel1 එන හින්ද. කොහොමත් ලංකාවේ market එකේ WagonR FX,FZ & StringRay (X/T) තමයි තියෙන්නේ. Safety ද නැද්ද කියන එකත් එක්ක price1 වෙනස් වෙන්ව. ඕකනේ සරල සිද්දිය.

දැන් FZ Safety pack1ට එන features ටික left side1 හැව්. ලංකාවට ඔය package එක 3.1 million වලට ඇවිත් තියනව. AMW එකෙන් 29.50 වගේ දීල local fittings එක්ක වාහනේ ගන්න එකයි, තව පොඩ්ඩක් දාල FZ Safety ටම යන එකයි කියන එකෙන් මොකක්ද තෝරාගන්නේ කියන එකයි මගේ point එක.

මේකට උත්තර දීපන්කො. ලංකාවේ market එක ගත්තම කොච්චර percentage එකක් හැව් ද agent thru import කරන වාහන ? මෙහෙ දුවන වාහන වලින් 70% එහා Japan වල domestic දුවපු grace import වාහන බං. කිසි වාහනයක් perfect නැ. 141 එක ලංකාවට tweak කලා කියල ඒක perfect ද? A/T transmission fail වෙච්ච වාහන නැද්ද? ඕක Fuel කොච්චර කරනවද? ඕනෑම bulk import එකක කාලෙත් එක්ක defects එන්න පුළුවන්. හැම 121 එකක්ම චොරද? dash crack ද ?

උබට මචං කියන්න තියෙන්නේ RON එක කොහෙත් එකයි තමයි. but උන්ගේ fuel branding වලදී ethanol add කරොත් ඒක E base එකත් එක්ක brand වෙන්නේ. ලංකාවේ fuel වලට ethanol add කරන්නේ නැ Europe වල වගේ. උබේ ඔය list එකේ 95 Above ගහල තියෙන්නේ උන්ගේ 90 Octane gas stations වල දැන් නැත්තටම නැති හින්ද. හොදට බලපන් එකේම උන් යටින් warning කරනවා ethanol 10% වඩා වැඩි වෙන එක lambda sensors වලට අවුල් කියන එක.

අනිත් වැදගත්ම දේ උබල ඔක්කොම compare කරන්නේ අනිත් වාහන වල JDM vs INTERNATIONAL variants එක්ක. මං දන්නා විදිහට Suzuki WagonR, Suzuki StingRay තාම domestic manufacturing විතරයි. INTERNATIONAL variant එකක් තාම නෑ. දැන් ඔය AMW උන් ගෙන්නන basic එකත් (Hybrid FZ Basic) උන්ගේ JDM same line-up එක. ඔය අමතර tweak කරපු සීන් නං marketing talk විතරයි බං. එහෙම tweak කරයි කියල හිතන්න පුළුවන් කවද හරි USA / Europe markets වලටත් ඕක release කරපු කාලෙක.

[QUOTE="RageGTR, post: 22711878, member: 555463"] අඩෝ පට්ට මචෝ... සිරා explanation එක. මාත් ඕක මුලින්ම බැලුව බං. මට කියන්න ඕන උනේ FZ line-up එකේ basic එක මුන් ගෙන්නන්නේ කියන එක. Head-up display එක useful venava dash එක මැද්දට meter panel1 එන හින්ද. කොහොමත් ලංකාවේ market එකේ WagonR FX,FZ & StringRay (X/T) තමයි තියෙන්නේ. Safety ද නැද්ද කියන එකත් එක්ක price1 වෙනස් වෙන්ව. ඕකනේ සරල සිද්දිය. [img]https://preview.ibb.co/mY8oWm/Capture.png[/img] දැන් FZ Safety pack1ට එන features ටික left side1 හැව්. ලංකාවට ඔය package එක 3.1 million වලට ඇවිත් තියනව. AMW එකෙන් 29.50 වගේ දීල local fittings එක්ක වාහනේ ගන්න එකයි, තව පොඩ්ඩක් දාල FZ Safety ටම යන එකයි කියන එකෙන් මොකක්ද තෝරාගන්නේ කියන එකයි මගේ point එක. මේකට උත්තර දීපන්කො. ලංකාවේ market එක ගත්තම කොච්චර percentage එකක් හැව් ද agent thru import කරන වාහන ? මෙහෙ දුවන වාහන වලින් 70% එහා Japan වල domestic දුවපු grace import වාහන බං. කිසි වාහනයක් perfect නැ. 141 එක ලංකාවට tweak කලා කියල ඒක perfect ද? A/T transmission fail වෙච්ච වාහන නැද්ද? ඕක Fuel කොච්චර කරනවද? ඕනෑම bulk import එකක කාලෙත් එක්ක defects එන්න පුළුවන්. හැම 121 එකක්ම චොරද? dash crack ද ? උබට මචං කියන්න තියෙන්නේ RON එක කොහෙත් එකයි තමයි. but උන්ගේ fuel branding වලදී ethanol add කරොත් ඒක E base එකත් එක්ක brand වෙන්නේ. ලංකාවේ fuel වලට ethanol add කරන්නේ නැ Europe වල වගේ. උබේ ඔය list එකේ 95 Above ගහල තියෙන්නේ උන්ගේ 90 Octane gas stations වල දැන් නැත්තටම නැති හින්ද. හොදට බලපන් එකේම උන් යටින් warning කරනවා ethanol 10% වඩා වැඩි වෙන එක lambda sensors වලට අවුල් කියන එක. අනිත් වැදගත්ම දේ උබල ඔක්කොම compare කරන්නේ අනිත් වාහන වල JDM vs INTERNATIONAL variants එක්ක. මං දන්නා විදිහට Suzuki WagonR, Suzuki StingRay තාම domestic manufacturing විතරයි. INTERNATIONAL variant එකක් තාම නෑ. දැන් ඔය AMW උන් ගෙන්නන basic එකත් (Hybrid FZ Basic) උන්ගේ JDM same line-up එක. ඔය අමතර tweak කරපු සීන් නං marketing talk විතරයි බං. එහෙම tweak කරයි කියල හිතන්න පුළුවන් කවද හරි USA / Europe markets වලටත් ඕක release කරපු කාලෙක. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom