Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
Wagon R Buying Help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

29.50 නෙවි මචන් 29.25යි . 31ට නෙවි මචන් 30.50 ටත් ගන්න පුළුවන් සේෆ්ටි එක. දැන් උඹ කිව්වා ගණන් අනුව එක්ලක්ෂ පනස්දාහක් වැඩිපුර, මම කිව්ව ක්‍රමයට අනුව එක්ලක්ෂ විසිපන්දහයි. ඉතින් අපි JDM ඔය ඔප්ෂන් එක්ක ගන්න එක ලාබයි කියල පේන්න ගමුකො මම කිව්වා ගාන. (වෙනස එක්ලක්ෂ විසිපන්දහයි)

දැන් උඹට කොච්චර ෂුවර්ද ඔය කියන වහනය කම්පැනි ගත්ත එව්වා කියල. මෙතනත් තවත් කිව යුතු යමක් තියනවා මොකද්ද, ලංකාවේ ඔය තර්ඩ් පාර්ටි ඉම්පොර්ටර් කාටවත් බැහැ සුසුකි කම්පනියට ගිහින් මෙන්න සල්ලි කෝ බඩු කියල ගන්න. ඔතන වෙන්නේ එහෙ ඉන්නවා ඩොමේස්ටික් ඩිලර්ල. ඒ කියන කම්පනි සුසුකි එකෙන් වැගන්R ගන්නව . අපේ ඉම්පොර්ටර්ල ගන්නේ ඔය අයගෙන් තමා. ලංකාවට සුසුකි වලින් මෙන්න සල්ලි කෝ බඩු කියල ගන්න පුළුවන් AMW ට විතරයි. මෙතන මම වැරදි නම් දන්න කෙනෙක් හේතු කාරණා එක්ක නිවැරදි කරන්න. දැන් මුලික කාරණය, කොච්චර ෂුවර්ද කියන එක. සෙල් කාරයෝ මිනිසුන්ව අන්දනවා කියන එක අයෙ මම කියන්න ඕනේ නැහැ නේ. ලංකාවේ ටින්කරින් බාස්ල ජපානේ මස තුනේ වීස වලින් කරන වැඩත් උඹ අහල ඇතිනේ. අර එලකිරියේම කව්ද කිව්ව නේ ලොකු කාර් සෙල් කරන කෙනෙක් චෝර වෙච්ච ඇක්ව බරගානක් ගෙනල්ල සිරෝ මයිලේජ් කියල විකුනන කතාවක්. (ඒ පොස්ට් එක හම්බුනොත් මෙතනට දාන්නම්), සැමගේ SUV කිව්ව වෙසෙල් එකේ ගෝල්ඩ් බැජ් මගඩිය මතක ඇති නේ. කොස්මටික් වලට කොච්චර නම් ගාන කැපුවද.

ඉතින් මචන් ඒජන්ට්ගෙන් එන බඩු අනිව බ්‍රෑන්ඩ් නිව් කියල අපි දන්නව. ඉස්සරනම් උනේ ඒජන්ට්ගේ ගානත් වැඩියි ඔප්ෂනුත් අඩුයි. දැන් ඒජන්ට්ගේ ගාන අඩුත් වෙලා අපේ අය ඒ අඩුවෙච්ච ගානට (AMW එකේ ඕඩර් වැටෙනව දරාගන්න බැරිව දැන් සෙල් කට්ටිය ටික ටික 29 - 30 අතර දෙන්න හදනව, කොතනින් අඩුකරලද දන්නේ නැ හැබැයි) නෝක්කාඩු කියනව, ඕක මැලේසියන්,ලංකාවේ ෆිට්කරන එන්ජින් එකයි ඔය ගාන අඩු, අනන් මනං ලෝකයයි.

දැන් මචන් (මේකනම් මගේ ඔපිනියන් එක), ලක්ෂයක් වැඩියෙන් දුන්නත් කමක් නැහැ මොකද අපිට ෂුවර් වාහනේ තත්වය ගැන සහ ඒජන්ට් වොරන්ටියට.

නමුත් මේක උඹට වෙනස්වෙන්න පුළුවන්. උඹට අලුත් ජින්ජිබිරිස් ඔක්කොම ඕනේ නම් ගනින් සේෆ්ටිය. මම කොයිම වෙලේකවත් එපා කිව්වේ නැහැ.(මගේ මුල් පොස්ට් එකෙන් කිව්වෙත් දැනුවත් වෙලා ගන්න කියල) මොකද කොයිකත් යකඩ. හැබැයි AMW යකඩෙට උන්ට අනිව වගකියන්න වෙන බව අපි දන්නව.

මේ උදාහරණෙ ගෙනාවේ මචන් සෙල් වලින් යවන නොමග යැවීම පෙන්වන්න. රිසක් එක ගැන කියන්න. නැතිව ඔක්කොම 121 ජරාව කියන්න නම් නෙමෙයි. අනික මෙව්වා ෆෙයර්ලි නිව් ටෙක්නොලොජි, කොයිවෙලේ රිකොල්/කෙස් දායිද දන්නේ නැහැ.

තෙල් ගැනත් පොඩි ඔපිනියන් එකක් දාන්නම්. ලක්ෂ 30 දීල වහනයක් ගන්න මනුස්සයෙකුට 1kmpl - 3kmpl ගැටළුවක් කියන එක එකවිදිහක විහිළුවක් නේ මචන්. දැන් කාටහරි හිතෙයි එහෙනම් මොන ලබ්බටද වගන් ආර් ගන්නේ කියල. ඒ මචන් ජපන ඕක හදන්නේ පරිසරය සහ එනර්ජි ක්‍රයිසිස් එක ගැන කල්පනා කරලා අපි ෂෝර්ට් ටර්ම් තෙල් ගැන හිතන විදිහට නෙවි. මෙව්වා ගහල ටෙස්ටින් පාර දාන අතරේ ඔල්ටනෙටිව් ෆුවල් වලින් වාහන ටෙස්ට් කරනව ඒගොල්ලෝ එහෙ. තට්ට ශිංහල කුකුලන්ට එව්වා දැන්ම බැ. ශිංහල අපිට ඔයගානට බ්‍රෑන්ඩ්නිව් ගන්න තියෙන්නේ මේ මේ සිඟිති කෙයි කාර් තමා

ඔව් මචන් ඕක තනිකරම JDM මොඩල් එක. එකපාරට එකම මෙහෙ ලෝන්ච් කරල නාන්න බරිනිසයි ඔයවිදිහට ඩෙට අරන් ඕනේ පොඩි පොඩි වෙනස්කම් කරලා/ගැටලුසහගත වෙන්න පුළුවන් දේ අයින් කරල එවන්නේ.ට්වික් කරපු එක කියන්න පුළුවන් මචන් අවුරුදු දෙකක් විතර රිසර්ච් කල "Wagon R owners club SL" එකත් එක්ක. ඒ ක්ලබ් පේජ් එකේ හරි ගෘප් එකේ හරි ඔයගැන විස්තර තිබ්බ.පොඩ්ඩක් බලන්න.

මිනිස්සු මචන් මීයක් කඩන්නේ අත ලෙවකන්න නෙවි නේ. සේල් කැලේ ගිහින් මී කඩනව. AMW පෙට්ටි හදල පැටව් දාල මී කඩනව. අපි දැනගන්න ඕනේ හරි තැනින් අපිට හරියන පැණි ගන්න.

[QUOTE="greenthunder, post: 22712734, member: 297213"] [SIZE=3]29.50 නෙවි මචන් 29.25යි . 31ට නෙවි මචන් 30.50 ටත් ගන්න පුළුවන් සේෆ්ටි එක. දැන් උඹ කිව්වා ගණන් අනුව එක්ලක්ෂ පනස්දාහක් වැඩිපුර, මම කිව්ව ක්‍රමයට අනුව එක්ලක්ෂ විසිපන්දහයි. ඉතින් අපි JDM ඔය ඔප්ෂන් එක්ක ගන්න එක ලාබයි කියල පේන්න ගමුකො මම කිව්වා ගාන. (වෙනස එක්ලක්ෂ විසිපන්දහයි) දැන් උඹට කොච්චර ෂුවර්ද ඔය කියන වහනය කම්පැනි ගත්ත එව්වා කියල. මෙතනත් තවත් කිව යුතු යමක් තියනවා මොකද්ද, ලංකාවේ ඔය තර්ඩ් පාර්ටි ඉම්පොර්ටර් කාටවත් බැහැ සුසුකි කම්පනියට ගිහින් මෙන්න සල්ලි කෝ බඩු කියල ගන්න. ඔතන වෙන්නේ එහෙ ඉන්නවා ඩොමේස්ටික් ඩිලර්ල. ඒ කියන කම්පනි සුසුකි එකෙන් වැගන්R ගන්නව . අපේ ඉම්පොර්ටර්ල ගන්නේ ඔය අයගෙන් තමා. ලංකාවට සුසුකි වලින් මෙන්න සල්ලි කෝ බඩු කියල ගන්න පුළුවන් AMW ට විතරයි. මෙතන මම වැරදි නම් දන්න කෙනෙක් හේතු කාරණා එක්ක නිවැරදි කරන්න. දැන් මුලික කාරණය, කොච්චර ෂුවර්ද කියන එක. සෙල් කාරයෝ මිනිසුන්ව අන්දනවා කියන එක අයෙ මම කියන්න ඕනේ නැහැ නේ. ලංකාවේ ටින්කරින් බාස්ල ජපානේ මස තුනේ වීස වලින් කරන වැඩත් උඹ අහල ඇතිනේ. අර එලකිරියේම කව්ද කිව්ව නේ ලොකු කාර් සෙල් කරන කෙනෙක් චෝර වෙච්ච ඇක්ව බරගානක් ගෙනල්ල සිරෝ මයිලේජ් කියල විකුනන කතාවක්. (ඒ පොස්ට් එක හම්බුනොත් මෙතනට දාන්නම්), සැමගේ SUV කිව්ව වෙසෙල් එකේ ගෝල්ඩ් බැජ් මගඩිය මතක ඇති නේ. කොස්මටික් වලට කොච්චර නම් ගාන කැපුවද. ඉතින් මචන් ඒජන්ට්ගෙන් එන බඩු අනිව බ්‍රෑන්ඩ් නිව් කියල අපි දන්නව. [B]ඉස්සරනම් උනේ ඒජන්ට්ගේ ගානත් වැඩියි ඔප්ෂනුත් අඩුයි. දැන් ඒජන්ට්ගේ ගාන අඩුත් වෙලා අපේ අය ඒ අඩුවෙච්ච ගානට[/B] (AMW එකේ ඕඩර් වැටෙනව දරාගන්න බැරිව දැන් සෙල් කට්ටිය ටික ටික 29 - 30 අතර දෙන්න හදනව, කොතනින් අඩුකරලද දන්නේ නැ හැබැයි) [B]නෝක්කාඩු කියනව[/B], ඕක මැලේසියන්,ලංකාවේ ෆිට්කරන එන්ජින් එකයි ඔය ගාන අඩු, අනන් මනං ලෝකයයි. දැන් මචන් (මේකනම් මගේ ඔපිනියන් එක), ලක්ෂයක් වැඩියෙන් දුන්නත් කමක් නැහැ මොකද අපිට ෂුවර් වාහනේ තත්වය ගැන සහ ඒජන්ට් වොරන්ටියට. නමුත් මේක උඹට වෙනස්වෙන්න පුළුවන්. උඹට අලුත් ජින්ජිබිරිස් ඔක්කොම ඕනේ නම් ගනින් සේෆ්ටිය. මම කොයිම වෙලේකවත් එපා කිව්වේ නැහැ.(මගේ මුල් පොස්ට් එකෙන් කිව්වෙත් දැනුවත් වෙලා ගන්න කියල) මොකද කොයිකත් යකඩ. හැබැයි AMW යකඩෙට උන්ට අනිව වගකියන්න වෙන බව අපි දන්නව.[/SIZE] [SIZE=3]මේ උදාහරණෙ ගෙනාවේ මචන් සෙල් වලින් යවන නොමග යැවීම පෙන්වන්න. [B]රිසක් එක ගැන කියන්න[/B]. නැතිව ඔක්කොම 121 ජරාව කියන්න නම් නෙමෙයි. අනික මෙව්වා ෆෙයර්ලි නිව් ටෙක්නොලොජි, කොයිවෙලේ රිකොල්/කෙස් දායිද දන්නේ නැහැ.[/SIZE] [SIZE=3]තෙල් ගැනත් පොඩි ඔපිනියන් එකක් දාන්නම්. ලක්ෂ 30 දීල වහනයක් ගන්න මනුස්සයෙකුට 1kmpl - 3kmpl ගැටළුවක් කියන එක එකවිදිහක විහිළුවක් නේ මචන්. දැන් කාටහරි හිතෙයි එහෙනම් මොන ලබ්බටද වගන් ආර් ගන්නේ කියල. ඒ මචන් ජපන ඕක හදන්නේ පරිසරය සහ එනර්ජි ක්‍රයිසිස් එක ගැන කල්පනා කරලා අපි ෂෝර්ට් ටර්ම් තෙල් ගැන හිතන විදිහට නෙවි. මෙව්වා ගහල ටෙස්ටින් පාර දාන අතරේ ඔල්ටනෙටිව් ෆුවල් වලින් වාහන ටෙස්ට් කරනව ඒගොල්ලෝ එහෙ. තට්ට ශිංහල කුකුලන්ට එව්වා දැන්ම බැ. ශිංහල අපිට ඔයගානට බ්‍රෑන්ඩ්නිව් ගන්න තියෙන්නේ මේ මේ සිඟිති කෙයි කාර් තමා:sorry: :yes:[/SIZE] [SIZE=3][SIZE=3]ඔව් මචන් ඕක තනිකරම JDM මොඩල් එක. එකපාරට එකම මෙහෙ ලෝන්ච් කරල නාන්න බරිනිසයි ඔයවිදිහට ඩෙට අරන් ඕනේ පොඩි පොඩි වෙනස්කම් කරලා/ගැටලුසහගත වෙන්න පුළුවන් දේ අයින් කරල එවන්නේ.[/SIZE]ට්වික් කරපු එක කියන්න පුළුවන් මචන් අවුරුදු දෙකක් විතර රිසර්ච් කල "Wagon R owners club SL" එකත් එක්ක. ඒ ක්ලබ් පේජ් එකේ හරි ගෘප් එකේ හරි ඔයගැන විස්තර තිබ්බ.පොඩ්ඩක් බලන්න. මිනිස්සු මචන් මීයක් කඩන්නේ අත ලෙවකන්න නෙවි නේ. සේල් කැලේ ගිහින් මී කඩනව. AMW පෙට්ටි හදල පැටව් දාල මී කඩනව. අපි දැනගන්න ඕනේ හරි තැනින් අපිට හරියන පැණි ගන්න.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom