WAGON R Club APP use කරන අය එන්නෝ

WinCloudSl

Junior member
  • May 7, 2018
    37
    40
    18
    Moko bn bari.. wahane sticker ekakuth gahala thiyenawa... ena aya dannawa kauda ewanne kiyala.. hema auruddema meetups tiyenawa.. ena ayata kanna bonna free.. sponsors la innawa.

    MacForce garage eka issara godak hondai. mama mage wahana one tharam aran gihin thiyenawa ethanata. gaana godak saadaranai. samahara ewa nikamuth hadala deela thiyenawa mata .. ee dawas wala oka thibbe austasia club eka kittuwa.. wadiya famous na. passe wagon R aawama eegollo wagon R specialist la kiyala specialized una ee side ekata.. dan nam gaana tikak serai. wahana wadi nisa tikak careless seen ekak tiyenawa..
    Buffer eka me langadi paint kara mage yaaluwek..gonai buuruwai wage.. paint eka match karala na hariyata.. complaint karaata passe free paint karala dunna kiyala kiwwa aapahu :lol::lol:

    eka thamai machan business ekak newe nam mokak hari waradi deyak kivvoth group eken ain karanna hethuwak na ne. mama dakka godak eun comment karala thiyanawa un mobil oil ekak hodai kivvada mokadda seen ekakata munwa gruop eken ain kara kiyala. me seen ekedi unath un mama hithanne oya issue eka pennapu eun ain karala. yatin game gahana set ekak inne ban. unta ita passe salli dennam kivvoth oni jarawak promote karai issarahata. oya vage wada ne ban dan wenne godak
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,268
    13,156
    113
    33
    ෆින්ලන්ඩ්
    මමත් ඔය ගෲප් එකේ හිටියා සහ ඔය ගෲප් එකේ ඇඩ්මින්ගෙ ඉදන් ඔක්කොම හොදට අදුරනවා.
    නමුත් මගේ මගේ වාහනේ ඇක්සිඩන්ට් වෙච්ච වෙලාවක රෙකම්න්ඩ් කරපු තැනක දාලා මට එපා වුනා
    හරියටම මාසයක් ගියා වාහනේ ගන්න.
    මටත් හිතුනෙ මේකෙ එක කාලෙකදි මේක ගන්න කියලා රෙකමන්ඩ් කරලා, ආයෙත් කාලයක් ගියහම ඒක හොද නෑ මේක හොදයි කියලා රෙකමන්ඩ් කරන එක
    මොනවා උනත් හොද කොල්ලො සෙට් එකක් ඉන්න ගෲප් එකක්

    පී එස්
    හොද වෙලාවට කලින්ම අයින් උනේ. මොකද මමත් දාන්නෙ එකම පාස්වර්ඩ් සෙට් එක

    Mokuk da Garage aeka..? MAC Force da..? Thalawatugoda.
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,053
    731
    113
    මොන්ගල්නේ ඉතින් බැන්ක් පාස්වර්ඩ් ඔවුවට දෙන්නෙ..

    yako gaanu hodai ubata wada kawuda oi random app walata important site
    wala password eke style ekawath match wena pw denne :lol::lol::lol:
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,053
    731
    113
    පාස්වර්ඩ් එකක් හෑෂ් කරලා ඩේටා බේස් එකට දානවා කියන්නේ ඉතාම සරල වැඩක් වගේම ඩිවලොපර් කෙනෙක් මුලින්ම ඉගනගන්න දෙයක්.

    එකම වාහන තියන උන් කල්ලි ගැහෙන්නෙ ඒක හරහා හැමෝටම වාසි ලබාගන්න පුලුවන් නිසයි.
    1) වාහන වල එන ප්‍රශ්න සහ විසඳුම්
    2) අමතර කොටස් සම්බන්ධ ගැටලු
    3) කේවල් කිරීමේ හැකියාව.

    mekai tharaha wenna epa ubata loke hadanna baa neh
    mage online bank account 2k thiyenawa 2katama wena wena password
    email wenawa password.
    uba kiyana widiyata gedara door eka arala thibbath hora horakan nokara inna oni wage wedak. :lol::lol:

    ube security eka ube athe anith ewunge athada denna yanna epa :sorry:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    මගේ ඔය ඇප් එකේ පාස්වර්ඩ් එක 1ටු8 😀 ඔය ඇප් එක බේසික් අපිට ඔෆර් ගන්න හදපු ඇප් එකක් නිසා ඒ වගේ නෝමල් පාස්වර්ඩ් එකක් දාල තියෙනවා.ඕක හැක් කරා කියලා හැක් කරන එකාට ගන්න ලබ්බක් නැති නිසා.ඕකට උබේ බැන්කු,එෆ්බී වගේ පාස්වර්ඩ් එකක්ම දාගෙන ඉන්නවනම් උබ රට හරකෙක්.උබ වගේ එකෙක් ඔන්ලයින් සිකිටුරිටි ගැන කතාකරන එකම විහිලුවක්. 2.උන් උබව අයින් කරපු එක ගැන, මම ඕකෙ උන් ඔක්කොම වගේ දන්නවා.ඔක්කොම අය හොද ජොබ් කරන අය.මේ ගෲප් එක පටන් අරන් තියෙන්නේ තමන් යූස් කරන වාහනය යූස් කරන බහුතරය එකතු කරගෙන බල්ක් ඔෆර්ස් වාහනේ වෙනුවෙන් ගන්න, වාහනේ ප්‍රශ්න ගැන කතාකරගන්න.අර කිව්ව වගේ ලක්ශ ගණන් වියදම් කරලා මේ වගේ ඇප් පවා හදලා තියෙන්නේ උන්ගේ එකමුතුව නිසා.ඉතින් උබලා වගේ ලාමක ටින් ටින් ලා ඇවිත් නැති ප්‍රශ්න ඇති කරනකොට ලේසිම දේ කික් කරන එක තමයි.කොහෙත් ස්වභාවය ඒකයි.මේ එලකිරියෙත් එහෙමයි.මේක හැදුවේ ජීටි.මේකේ උබ වැඩිය උඩ පනිනවනම් ඌ අයින් කරනවා 😁
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo

    ඔය ගෘප් එකේ නම් ඔහොම බලක් ඔෆර් අනම් මනම් බයිලයක් නෙවෙයි කරන්නෙ
    ඇඩ්මින්ලා හෝ එක සෙට් එකක් ඉන්නවා උන් විතරයි ඕකෙ බඩු විකුනන ඒව ගැන ඇඩ් දාන්නෙ (සමහරවිට ඇඩ්මින්ලාම වෙන එකවුන්ට් වලින් ඒවා දානවා ඇති මොකද ඇඩ්මින් එකවුන්ට් එකෙන් දැම්මොත් posted by admin කියලා පෙන්නන නිසා)
    වෙන එවුන් ඔෆර්ස් ගැන එහෙම දාන පෝස්ට් පට ගාල අයින් කරනවා මම දැකලා තියනවා හොද මූණක් එලියට දාගෙන බිස්නස් එකක් ඔතන වෙන්නෙ
     
    WinCloudSl

    Junior member
  • May 7, 2018
    37
    40
    18
    yako gaanu hodai ubata wada kawuda oi random app walata important site
    wala password eke style ekawath match wena pw denne :lol::lol::lol:

    Mam newe ban me original post eka dapu eka. Dan e post eka na vage ban group eke.

    Anyway ban moka unath app eka hadapu eun tika maha miharak tikak vage penne. User simple password dai vage gon dewal ne un expect karala thiyenne :D
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    ඔය ගෘප් එකේ නම් ඔහොම බලක් ඔෆර් අනම් මනම් බයිලයක් නෙවෙයි කරන්නෙ
    ඇඩ්මින්ලා හෝ එක සෙට් එකක් ඉන්නවා උන් විතරයි ඕකෙ බඩු විකුනන ඒව ගැන ඇඩ් දාන්නෙ (සමහරවිට ඇඩ්මින්ලාම වෙන එකවුන්ට් වලින් ඒවා දානවා ඇති මොකද ඇඩ්මින් එකවුන්ට් එකෙන් දැම්මොත් posted by admin කියලා පෙන්නන නිසා)
    වෙන එවුන් ඔෆර්ස් ගැන එහෙම දාන පෝස්ට් පට ගාල අයින් කරනවා මම දැකලා තියනවා හොද මූණක් එලියට දාගෙන බිස්නස් එකක් ඔතන වෙන්නෙ

    නෑ බන්. ඒ ස්පොන්සර් සෙට් එකේ ඇඩ් දාන්නේ.ඒවගෙන් මුන්ට ගණන් යන්නේ නෑ.හැබැයි ඔය ඇප් හැදිල්ල, ස්ටිකර් යැවිල්ල, මීටප් වලට ස්පොන්සර් කරන්නේ උන් ඒකයි උන්ගේ ඇඩ් විතරක් දාන්න දෙන්නේ.මම පෞද්ගලිකව දන්නවා ඕකේ සභාපති අතින් සල්ලි වියදම් කරගෙන මෙම්බර්ලට ස්ටිකර් යැව්වෙ මුල් කාලේ. මෙන්න මේ ලගදි තමයි ඒකටත් ඔය වගේ ස්පොන්සර් කෙනෙක් සෙට් වෙලා තියෙන්නේ. උන් උන්ගේ ආතල් එකට බන් ගෘප් එක කරන්නේ.සල්ලි බලාගෙන කරනවනම් මීටප් වලට ෆ්‍රී සීට් නොදී එකාට 1000ක් කිව්වනම් ඒත් ඔය එන 300 එනවා. 1000 * 300 කියක්ද. එහෙම සල්ලි හම්බකරන්න උන්ට අහේනියක් නෑ :lol::lol:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    Mam newe ban me original post eka dapu eka. Dan e post eka na vage ban group eke.

    Anyway ban moka unath app eka hadapu eun tika maha miharak tikak vage penne. User simple password dai vage gon dewal ne un expect karala thiyenne :D

    ඉතින් උබලා ඌට වඩා මීහරක් නේ ඔය වගේ සිම්පල් ඇප් වලට බැංකු පාස්වර්ඩ් දෙන්නේ :lol::lol::lol:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    මම මචන් පලවෙනි සැරේ ගියර් ඔයිල් මාරු කරේ පිටින්.. කෑන් එක 15000ක් උනා. මුන්ගේ ඇප් එකේ ඒක 12000යි ඩිලිවරි කරගන්නත් පුළුවන් උනා කතාකරගෙන.ඔතන එකක්වත් බලෙන් ඇගේ ගහන්නේ නෑනේ.තමන් කැමතිනම් යන්න පුළුවන්,ගන්න පුළුවන් උන් දෙන්නේ උන්ගේ ඔපීනියන් එක.මමනම් ජීවිතේට මැක් ෆෝස් වත්, ලාෆ් වත් ගිහින් නෑ (හේතුව මට දුර වැඩි) :lol: හැබැයි උන්ගේ ඔෆර් වලින්නම් ගොඩක් ප්‍රයෝජන අරන් තියෙනවා :cool:
     
    Last edited:

    WinCloudSl

    Junior member
  • May 7, 2018
    37
    40
    18
    මගේ ඔය ඇප් එකේ පාස්වර්ඩ් එක 1ටු8 😀 ඔය ඇප් එක බේසික් අපිට ඔෆර් ගන්න හදපු ඇප් එකක් නිසා ඒ වගේ නෝමල් පාස්වර්ඩ් එකක් දාල තියෙනවා.ඕක හැක් කරා කියලා හැක් කරන එකාට ගන්න ලබ්බක් නැති නිසා.ඕකට උබේ බැන්කු,එෆ්බී වගේ පාස්වර්ඩ් එකක්ම දාගෙන ඉන්නවනම් උබ රට හරකෙක්.උබ වගේ එකෙක් ඔන්ලයින් සිකිටුරිටි ගැන කතාකරන එකම විහිලුවක්. 2.උන් උබව අයින් කරපු එක ගැන, මම ඕකෙ උන් ඔක්කොම වගේ දන්නවා.ඔක්කොම අය හොද ජොබ් කරන අය.මේ ගෲප් එක පටන් අරන් තියෙන්නේ තමන් යූස් කරන වාහනය යූස් කරන බහුතරය එකතු කරගෙන බල්ක් ඔෆර්ස් වාහනේ වෙනුවෙන් ගන්න, වාහනේ ප්‍රශ්න ගැන කතාකරගන්න.අර කිව්ව වගේ ලක්ශ ගණන් වියදම් කරලා මේ වගේ ඇප් පවා හදලා තියෙන්නේ උන්ගේ එකමුතුව නිසා.ඉතින් උබලා වගේ ලාමක ටින් ටින් ලා ඇවිත් නැති ප්‍රශ්න ඇති කරනකොට ලේසිම දේ කික් කරන එක තමයි.කොහෙත් ස්වභාවය ඒකයි.මේ එලකිරියෙත් එහෙමයි.මේක හැදුවේ ජීටි.මේකේ උබ වැඩිය උඩ පනිනවනම් ඌ අයින් කරනවා 😁

    මෙකනෙ මචන් මට නම් ඇති කැහිල්ලක් නැ එක එකා දාගෙන ඉන්නෙ මොන වගෙ පාස්වර්ඩ් ද හොයන්න. මම මේ පොස්ට් එක දැක්කෙ වෙන ග්‍රොඋප් එකක ඉතින් මම ඔය ඇප් එක පාවිච්චි කරා මට වැගන් ර් එකක් තියන හින්දා. පස්සෙ මම ඕක අයින් කරා මොකද මම පාවිච්චි කරන සර්විස් සෙන්ටර්ස් ඔයිල් ගැන ඔකෙ පොස්ට් නැති හින්ද.

    මම නම් සොෆ්ට්වෙයා ගැන දන්න ලබ්බක් නැ එත් එහෙම ඇප් එකක් ලියන්න බැ කියල නම් මට තෙරෙනව. උබ මෙතන 1 ටු 8 දාගත්ත කියල හැම එකාම එක දාගන්න ඔනි වගේ ගොන් කතා කියන්න එපා බන්

    මෙකයි මචන් එලකිරි එක කියන්නෙ මිනිහෙක්ට මොනවහරි දෙයක් ගැන දනගන්න. දැන් මම මෙ පොස්ට් එක දාල බලාපොරොත්තු වුනේ මෙකෙ ඉන්න ඔය අප්ප් එක පාවිච්චි කරපු එවුන්ට කියන්න උන් ඔකට දාගෙන හිටියෙ තමන්ගෙ ඉමේල් හරි වෙන සයිට් වල හරි දාගෙන ඉන්න පාස්වර්ඩ් එකක් නම් එ පාස්වර්ඩ් එක වෙනස් කරගන්න කියන්න. නැතුව මට වෙන අමාරුවක් නැ බන්.
    අනික ඔකෙ ඇඩ්මින් එහෙම දෙයක් කරත් නැතත් මෙ වගේ දෙවල් ගැන සැලකිලිමත් වෙන එක හොදයි. ඔයා මෙතන ඇවිල්ල එයලගෙ යාලුවෙක් කියල ලාමක ටොක් දෙන්න එපා කිව්වට හරියන්නෙ නැ නෙ.
    උබ වගෙ එකෙකුට මෙක තේරෙන්නෙ නැතිවුනාට මම හිතන්නෙ මෙකෙ ඉන්න ගොඩක් එවුන් යමක් කමක් දන්න එවුන්. මට වැඩක් නැ බන් ඔය එකෙක් වත් එලකිරින් මාව අයින් කරන්න තරම් වැරද්දක් මම කරල නැ නේ. එකෙන්ම පේනව උබෙ හැටි. යකො මිනිහෙක් තව එකෙක්ගෙ වැරද්දක් පෙන්නනල දුන්නහම උට බැන බැන ඉන්නෙ නැතුව එකෙ අවුලක් තියෙනම් හදගන්න කියල උබ ගිහින් ඔය ග්‍රොඋප් එකෙ එවුන්ට කියහන්.

    අනික ඇයි බන් ඔය සෙට් එක ඔකෙ අනිත් එවුන් පොස්ට් දානවට කැමති නැත්තෙ. උන් බිස්නස් එකක් නෙවේ නම් කරන්නෙ ඇයි බන් උන්ට සෙට් වෙන්නෙ නැති පොස්ට් අයින් කරන්නෙ. ඔක තෙරුම් ගන්න බැරි මිහරකෙක් නෙවේ මම.
    මම ඔකුන් දන්නෙත් නැ මට අති වැඩකුත් නැ. මම මෙක දැම්මෙ මෙක වැදගත් වෙන එකෙක්ට බලන්න.
     
    WinCloudSl

    Junior member
  • May 7, 2018
    37
    40
    18
    mekai tharaha wenna epa ubata loke hadanna baa neh
    mage online bank account 2k thiyenawa 2katama wena wena password
    email wenawa password.
    uba kiyana widiyata gedara door eka arala thibbath hora horakan nokara inna oni wage wedak. :lol::lol:

    ube security eka ube athe anith ewunge athada denna yanna epa :sorry:

    ow machan hari, eunta dan oke register una eun ehema dala thiyanwa nam unge dan email hari anith site wala password wenas karaganna eka hodai neda? ekai me post eka damme.
     
    WinCloudSl

    Junior member
  • May 7, 2018
    37
    40
    18
    ඉතින් උබලා ඌට වඩා මීහරක් නේ ඔය වගේ සිම්පල් ඇප් වලට බැංකු පාස්වර්ඩ් දෙන්නේ :lol::lol::lol:

    kauda ban mama dunna kiyala kivve :D math okata dala thibune 12345 da koheda. mama meka damme ehema noda thamange common password eka dapu eunta eka venas karaganna kiyanna ban.
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    මෙකනෙ මචන් මට නම් ඇති කැහිල්ලක් නැ එක එකා දාගෙන ඉන්නෙ මොන වගෙ පාස්වර්ඩ් ද හොයන්න. මම මේ පොස්ට් එක දැක්කෙ වෙන ග්‍රොඋප් එකක ඉතින් මම ඔය ඇප් එක පාවිච්චි කරා මට වැගන් ර් එකක් තියන හින්දා. පස්සෙ මම ඕක අයින් කරා මොකද මම පාවිච්චි කරන සර්විස් සෙන්ටර්ස් ඔයිල් ගැන ඔකෙ පොස්ට් නැති හින්ද.

    මම නම් සොෆ්ට්වෙයා ගැන දන්න ලබ්බක් නැ එත් එහෙම ඇප් එකක් ලියන්න බැ කියල නම් මට තෙරෙනව. උබ මෙතන 1 ටු 8 දාගත්ත කියල හැම එකාම එක දාගන්න ඔනි වගේ ගොන් කතා කියන්න එපා බන්

    මෙකයි මචන් එලකිරි එක කියන්නෙ මිනිහෙක්ට මොනවහරි දෙයක් ගැන දනගන්න. දැන් මම මෙ පොස්ට් එක දාල බලාපොරොත්තු වුනේ මෙකෙ ඉන්න ඔය අප්ප් එක පාවිච්චි කරපු එවුන්ට කියන්න උන් ඔකට දාගෙන හිටියෙ තමන්ගෙ ඉමේල් හරි වෙන සයිට් වල හරි දාගෙන ඉන්න පාස්වර්ඩ් එකක් නම් එ පාස්වර්ඩ් එක වෙනස් කරගන්න කියන්න. නැතුව මට වෙන අමාරුවක් නැ බන්.
    අනික ඔකෙ ඇඩ්මින් එහෙම දෙයක් කරත් නැතත් මෙ වගේ දෙවල් ගැන සැලකිලිමත් වෙන එක හොදයි. ඔයා මෙතන ඇවිල්ල එයලගෙ යාලුවෙක් කියල ලාමක ටොක් දෙන්න එපා කිව්වට හරියන්නෙ නැ නෙ.
    උබ වගෙ එකෙකුට මෙක තේරෙන්නෙ නැතිවුනාට මම හිතන්නෙ මෙකෙ ඉන්න ගොඩක් එවුන් යමක් කමක් දන්න එවුන්. මට වැඩක් නැ බන් ඔය එකෙක් වත් එලකිරින් මාව අයින් කරන්න තරම් වැරද්දක් මම කරල නැ නේ. එකෙන්ම පේනව උබෙ හැටි. යකො මිනිහෙක් තව එකෙක්ගෙ වැරද්දක් පෙන්නනල දුන්නහම උට බැන බැන ඉන්නෙ නැතුව එකෙ අවුලක් තියෙනම් හදගන්න කියල උබ ගිහින් ඔය ග්‍රොඋප් එකෙ එවුන්ට කියහන්.

    අනික ඇයි බන් ඔය සෙට් එක ඔකෙ අනිත් එවුන් පොස්ට් දානවට කැමති නැත්තෙ. උන් බිස්නස් එකක් නෙවේ නම් කරන්නෙ ඇයි බන් උන්ට සෙට් වෙන්නෙ නැති පොස්ට් අයින් කරන්නෙ. ඔක තෙරුම් ගන්න බැරි මිහරකෙක් නෙවේ මම.
    මම ඔකුන් දන්නෙත් නැ මට අති වැඩකුත් නැ. මම මෙක දැම්මෙ මෙක වැදගත් වෙන එකෙක්ට බලන්න.

    හා මචන් :lol: සයිබර් සිකුයුරිටි ගැන කියාදෙන හැම තැනම එකම පාස්වර්ඩ් දාන ස්පෙශලිස්ට්.. :lol::lol::lol::lol::lol:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    ඉතා වැදගත් දෙයක් බැවින් මෙය share කරන්න

    Wagon R Club Sri Lanka සාමාජිකයින් 12000 ක් පමණ සිටින facebook එකතුවක් වන අතර මා ද එහි සාමාජිකයෙකු වුවේ එහි පලවන වැදගත් දේවල් හේතුවෙනි. මෙම සාමාජිකයන් ලියාපදින්චිය සිදුවන්නේ Anroid සහ IOS APP එකක් මාර්ගයෙන් වන අතර මම Anroid APP එක මාර්ගයෙන් මෙහි ලියපදින්චි වී සිටියෙමි.

    පසුගිය දිනෙක මගෙ මිතුරෙකු හි පලකර තිබු පොස්ට් එකකට අනුව මෙම APP එකෙ Password Reset කිරිමට යාමෙදි එම Pasword එක Text Message එක ලෙස නැවත අපගෙ Email එකට ලබෙන බව දන ගතිමි. වැදගත් කරුණ වන්නේ මෙය ඉතාම භයානක Security issue එකක් විමයි. පෞද්ගලිකව මම ද මෙම APP එක සදහා බාවිතා කර තිබුනේ මම සෑම තැනකදීම යොදගන්නා Password එකයි.සැබවින්ම කිසිම මෘදුකාන්ග නිර්මනශිල්පියෙකුටතම පරිබොගිකයන්ගෙ Password එම ආකාරයෙන්ම Database එකක් තුල Save කරගත නොහක. ( එ සදහා නියමිත ක්‍රමවේදයන් පවතින අතර එමගින් Password කේත ක්‍රමයක් ලෙස Save කරගනු ලබයි. එහිදි අදාල APP එක හො මෘදුකාන්ගය නිශ්පාදනය කරන කිසියම් අයෙකුට වුවද තම පාරිබොගිකයන්ගේ Password කියවිමට නොහැක )

    නමුත් මෙම Wagon R APP එක තුල එහි පාරිබොගිකයන්ගේ Password කිසිම වගකිමක් නොමැති අයුරින් Save කරගෙන තබගෙන ඇති බව මගේ Password එක රෙසෙට් කිරීමෙන් තහවුරු කරගතිමි. එය ඉතා අවදනම් සහ නිතයනු කුල නොවන දෙයක් නිසාමම පොස්ට් එකක් මාර්ගයෙන් එය Adminta දැනුම් දුන් අතර එහිදි කලබලයට පත් වු අඩ්මින් මට Messenger හි ඔහුගෙ Phone Number එක එවන ලදි.

    මම මෙම Group එක තුලින් මාද යමක් ලබගෙන ඇති නිසත් ඔහුට මේ සම්බන්ද දනුමක් නොමති අයෙක් යැයි සිතුන නිසාත් දුරකතන ඇමතුමක් ගෙන ඔහුට මෙහි අති අවදානම් සහගත බව තේරුම් කර දුන්නෙමි. එහිදි ඔහු පවසුවෙ මෙම APP එක ඔහුගෙ campus එකෙ යහලුවෙක් සාදා දුන් බවත් ලක්ශ එක හමරක් එ සදහා ලබගත් බවත්ය. කෙසේ වෙතත් ඔහු මාගෙන් ඉල්ලුවේ මේ සම්බන්දව දැනුම ඇති අයෙක් සම්බන්ද කර දෙන මෙනි. කාර්යබහුල අවස්තාවක සිටි බවින් සහ එකවරම Andorid Developer කෙනෙක් මතකයට නොආ නිස මම ඔහුට පසුව යමෙක් සම්බන්ද කර දෙන්න බලන්නම් කියා සිටියෙමි. ඒ සමග මම ඔහුට කිව්වෙ ඔහුගෙ Developer අමතා මෙම වරද නිවරදි කර group එකේ සාමජිකයන්ට නැවත APP එකෙ රෙගිස්ටෙර් වෙන ලෙස ඉල්ලිමක් කරන ලෙසය.

    නමුත් අද දින මාගෙ මිතුරා ( පෙරදිනයෙදි මෙම වරද පිලිබදව share කර තිබු) පැවසුවෙ ඔහු Wagon Rර්‍ Group එකෙන් ඉවත් කර ඇති බවයි වහාම මාද එය බැලුවිට පෙනී ගියෙ මාවද Group එකෙන් ඉවත් කර ඇති බවයි. පුදුමයට කරුන නම් මෙම වරද පෙන්වා දුන් අප දෙදෙනාවම ඉවත් කලේ ඇයිද යන්නයි. මම එදා Adminta පැවසුවෙ මෙය ඉතා ඉක්මනින් නිවරදි කරගන්න ලෙසත් මම අනවශ්ය ලෙස Group eka තුල මෙය Publish නොකර ඉන්නම් කියාත්ය.

    ඉතින් ඔබත් Wagon R APP එක භවිත කර අයෙක් නම් සහ ඔබ ඔබගෙ එදිනෙදා භවිත කරන Password එකම මෙම APP එක සදහා යොදා ගත්තෙ නම් වහාම එම Password යොද ගත් Site සහ APP වල Password Reset කරගන්නා මෙන් ඉල්ලමි. මාද මෙ සදහා යොද තිබුනෙ මගෙ Online Banking සහ Personal Email Password එකමය. :lol::lol::lol::lol: මෙය ඉතම අවදානම් Security issue එකක් නිස වහම මේ ගැන සැලකිලිමත් වන මෙන් ඉල්ලමි.
    මට නවත් Wagon R Group හි මෙය Share කිරිමට නොහැකි නිසා කරුනාකර මෙය Wagon R Group ර්‍ එක පාවිච්චි කරන අයට දනුම් දෙන මෙන් ඉල්ලමි.

    කණගාටුවට කරුන නම් මෙවන් දෙයක් හදුනගෙන එය පෙන්වා දි එය සාදා දිමට පවා help එකක් කිරිමටද කැමති වු අපව Group එකෙන් ඉවත් කිරිමයි. මෙම සිදුවීමෙන් යම් කිසිවෙකුට හානියක් අසාදාරනයක් වීමෙදි එය පෙන්වා දිමට සිතෙන ඉත්තෑවා විකුණා දැමීමට පවා සිතේ.

    :lol::lol::lol::lol:
     
    WinCloudSl

    Junior member
  • May 7, 2018
    37
    40
    18
    හා මචන් :lol: සයිබර් සිකුයුරිටි ගැන කියාදෙන හැම තැනම එකම පාස්වර්ඩ් දාන ස්පෙශලිස්ට්.. :lol::lol::lol::lol::lol:

    its ok machan kamathi kenek kamathi deyak gani ne ban meken. uba methana eke admin karayawa sudda karanna dagalawna kiyala balana eunta penawa.

    unge wade hoda athi mata eka adala na . mama damme me app eke case eka gana. eke password reset karganna puluvan eun karagani echcharai
     
    Similar threads