Wagon R FZ - 2017 HELP

bitch_please

Active member
  • Jan 28, 2016
    248
    54
    28
    මචං wagon R ගැන දන්න අයගෙන් පොඩි උදව්වක් ඕනි

    2017 Wagon R FZ Safety, Pearl White , 360 view camera set up unregistered වාහනයක් තියනවා milage eka 7000 km

    මේකට මචං අන්තිම ගාන 32 ක් ඉල්ලනවා

    මට දැනගන්න ඕනි මේක ඒ ගානට පාඩුද කියල

    Thanks in Advance
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,273
    1
    16,599
    113
    Black Pearl
    okata 32k denawanam mage AMW eken gattu non safety ekata dipan 31k :lol: 1300KM :P
    Just kidding machan
    me dawas wala yen case eka nikan ganan giya
     

    bitch_please

    Active member
  • Jan 28, 2016
    248
    54
    28
    okata 32k denawanam mage AMW eken gattu non safety ekata dipan 31k :lol: 1300KM :P
    Just kidding machan
    me dawas wala yen case eka nikan ganan giya


    ඔව් බං හැබැයි දැන් ආය yen එක ටිකක් අඩු වෙලා නේ
     

    wamkchathuranga

    Active member
  • Apr 13, 2009
    471
    220
    43
    අපේ ගෙදර
    මට යාලුවෙක් කිව්වා මචං 31 කට වත් try කරන්න කියල.....milage eka 7000km වැඩි නැද්ද මචං

    7000 km වැඩිනම් නෑ මචන්..31.50 කට වත් ගන්න පුලුවන් නම් සිරා . safety නිසා වටිනවා.