e kiyanne oyalata apita japanese website eke thiyana onama accessory ekak wahaneta factory fitted krla awshya widihata order karanna puluwan kiyalada?
හ්ම්ම්ම්...... වාහනයට අවශ්‍ය ඕනම උපාංගයක් ජපානයෙන් සවිකරලා ගෙන්වන්න පුළුවන්. නමුත් ජපානයෙන් සවිකරනවාට වඩා ලංකාවෙන් කරන එක ලාභදායකයි.