NISSAN DAYZ Vs TOYOTA PIXIS Vs WAGON R තුනෙන් ගන්න වැඩියෙන් හොඳ මොකක්ද?
බජට් එක 30 ට අඩුවෙන් තමා බලන්නේ. 27 ආසන්නයේ නම් වඩා හොදයි. ඒ බජට් එකට තියන වාහන ඕවා තමා. WAGON R එකක් නම් 2016 හෝ 2015 model එකකට තමා කැමති. අලුත් model එක මට අල්ලන්නේ නෑ.
wagon R ගැන වෙනම ත්රෙඩ් තියනවා එළකිරි එකේ. නමුත් මට දැනගන්න ඕනේ මේ තුනේ comparatively හොඳ නරක. එකයි වෙනම ත්රෙඩ් එකක් දැම්මේ. Idea එකක් තියන කෙනෙකේ ඔපිනියන් එකක් දීල යන්න.
තැන්ක්ස් ඉන් ඇඩ්වාන්ස්