akildila

Well-known member
  • May 29, 2016
    1,175
    2,063
    113
    වැගියේ battery එකට කෙල වෙලා, wagon ර වලට හොදම battery එක මොකක්ද දැන්?
    කියක් විතර වෙනවද දැන්?
     
    • Sad
    Reactions: netnet

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,168
    2,786
    113
    වැගියේ battery එකට කෙල වෙලා, wagon ර වලට හොදම battery එක මොකක්ද දැන්?
    කියක් විතර වෙනවද දැන්?
    Emtrac or Yuasa.
    moka dammath uba nithara city traffic eke yana ekek nam Idle Stop eka off karagenama duwapan. eka Aux battery ekatath hodai., ubage adjuster eke life time ekatath hodai.
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,691
    5,622
    113
    මම Lucius එක දැම්මේ බන් ඇමරෝන් එකට වඩා කල් අදින පාටක් තියනවා දැනට.