---WagonR Owners Club ----වැගන් අාර් හිමිකරු සමූහය

rtmayura

Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    kohomada mcn experience eka? podi user idea parak daapn

    අවුලක් නෑ ගෙදර ගමන් බිමන් ටික shape එකේ කරගන්නව. මට එච්චර තේරුමක් නෑ. තෙල් ගහනව දුවනව. අපේ බාප්පගෙ(පුතා) මලයත් ගත්තෙ මේ ජාතියේ එකක්. ඌ තමයි මට මේක ගන්න idea එක දැම්මෙ. මං උගෙන් තමයි අහන්නෙ වාහනේ ගැන. ඌ කාපර් ඒවට. ඌ කියපි 28k තෙල් වැඩ කරනවලු. මං යන්නෙ 40-60 අතරෙ. තැන්නෙ pass යනව. කදු වල්දි පොඩ්ඩක් slow වගේ මගේ දැනුමට වැටෙන්නෙ. ඊටවඩා දන්නෙනෑ බං. වාහනේ Noha පොඩි item එකක් වගේ. පට්ටෙට ඉඩ තියෙනව. වැදගත් පෙනුමක් (හිටං) තෙයෙනව. AC හොදටම හොදයි. හොර්න් එක සද්දෙ මදි. ස්ටේරින්ග් වීල් ස්මූත්, හොදට කැපෙනව. වාහනෙ මං 80ට ගියා බැලන්ස් එහෙම හොදයි. වාහනේ නැවත්තුවම බොනට් එකෙ රස්නෙ හොදට දැනෙනවා. එකපාරට ගිහින් නවත්තල බැලුවම නම් රස්නෙ නෑ.

    අපේ side ටිකක් ජනාකීර්යි. pass යන්න බෑ එනිසා. මං ඉන්නෙ tangalle town. වර්ග කිලෝමීටරයක් තුල ස්කෝල5යි, පන්සල්12යි, සතිපොළ3යි. (යන්නෙ කොහෙද මල්ලෙ පොල්)
     
    Last edited:

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ

    uba 4 k dala Nuwara kadu ehema gihin baluwe nadda? adinawa horai wageda?
     
    dcomtechnic

    Member
    Jun 26, 2017
    19
    1
    0
    මං ගත්තෙ wagon r fx mild hybrid 2017 (mh55s).
    ඒකෙ pushtart, Radar brakung system, outolock(door buton එක), track deprture indicate, multi function steeringwheel headup display නෑ,
    brown color, interio black. 3.2milion.
    ජය...!!!

    Fx safty 2017 with pushstart ,RBS, ganna puluwan 31.50 ta
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    Fx safty 2017 with pushstart ,RBS, ganna puluwan 31.50 ta

    දැන් පුලුවන්. මං ගත්තෙ මැයි අග. ඒ දවස්වල sale වල තිබ්බෙත් එකයි, දෙකයි. ඉන්ටීරිඔ වයිට්.
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    idle stop වෙලා තිබ්බ. අමතක වෙලා key start ගැහුව. කරකර්ස් කර්කරස් ගෑවා. ඕං experience.
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    වැගන් ආර් සෙනොන් ලයිට් සෙට් දෙකක් ඕනෙ බං හොයා ගන්න. තියන තැනක් දන්න එකෙක් ඉන්නවා නම් කියපං
     
    jhmtissera

    Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    අවුලක් නෑ ගෙදර ගමන් බිමන් ටික shape එකේ කරගන්නව. මට එච්චර තේරුමක් නෑ. තෙල් ගහනව දුවනව. අපේ බාප්පගෙ(පුතා) මලයත් ගත්තෙ මේ ජාතියේ එකක්. ඌ තමයි මට මේක ගන්න idea එක දැම්මෙ. මං උගෙන් තමයි අහන්නෙ වාහනේ ගැන. ඌ කාපර් ඒවට. ඌ කියපි 28k තෙල් වැඩ කරනවලු. මං යන්නෙ 40-60 අතරෙ. තැන්නෙ pass යනව. කදු වල්දි පොඩ්ඩක් slow වගේ මගේ දැනුමට වැටෙන්නෙ. ඊටවඩා දන්නෙනෑ බං. වාහනේ Noha පොඩි item එකක් වගේ. පට්ටෙට ඉඩ තියෙනව. වැදගත් පෙනුමක් (හිටං) තෙයෙනව. AC හොදටම හොදයි. හොර්න් එක සද්දෙ මදි. ස්ටේරින්ග් වීල් ස්මූත්, හොදට කැපෙනව. වාහනෙ මං 80ට ගියා බැලන්ස් එහෙම හොදයි. වාහනේ නැවත්තුවම බොනට් එකෙ රස්නෙ හොදට දැනෙනවා. එකපාරට ගිහින් නවත්තල බැලුවම නම් රස්නෙ නෑ.

    අපේ side ටිකක් ජනාකීර්යි. pass යන්න බෑ එනිසා. මං ඉන්නෙ tangalle town. වර්ග කිලෝමීටරයක් තුල ස්කෝල5යි, පන්සල්12යි, සතිපොළ3යි. (යන්නෙ කොහෙද මල්ලෙ පොල්)
    Tangalle echchara janakeernada ban.mama baluwe pansal echchara thiyanawada?oyalage pansala jayasinharameda?
     
    Tangalle wala hariyata ma koheda?damro eka hariyeda?
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    Tangalle echchara janakeernada ban.mama baluwe pansal echchara thiyanawada?oyalage pansala jayasinharameda?

    විජේසුන්දරාමය.
    හෙනකඩුව,
    වජිරගිරිය,
    සිල්ලාරාමය,
    වැල්ලෙ බෝදිය,
    ගල්පොත්තෙගොඩ පන්සල,
    බෙලිඅත්තපාර පන්සල,
    දීපංකර ගෞතම පිරිවෙ
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    Tangalle wala hariyata ma koheda?damro eka hariyeda?

    ඒවයින් වැඩක් නෑ. ඔක්ටේන් 95 නැතුව කුඩාවැල්ල පහජ්ජාව ශෙඩ් එකෙන් ගැහුවෙ, තෙල් හොයන්න කිලෝමීටර 10ක් විතර යන්න උනා. අයෙත් එද්දි බලන්කොට 20ක් විතර.
     
    jhmtissera

    Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    ඒවයින් වැඩක් නෑ. ඔක්ටේන් 95 නැතුව කුඩාවැල්ල පහජ්ජාව ශෙඩ් එකෙන් ගැහුවෙ, තෙල් හොයන්න කිලෝමීටර 10ක් විතර යන්න උනා. අයෙත් එද්දි බලන්කොට 20ක් විතර.
    95 tangalle, beliatte kohewat Na.95 ma gahanna onada?APO u echchara bayada?
     
    jhmtissera

    Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    විජේසුන්දරාමය.
    හෙනකඩුව,
    වජිරගිරිය,
    සිල්ලාරාමය,
    වැල්ලෙ බෝදිය,
    ගල්පොත්තෙගොඩ පන්සල,
    බෙලිඅත්තපාර පන්සල,
    දීපංකර ගෞතම පිරිවෙ
    Anik 4?
     
    Squirrel

    Member
    Mar 26, 2017
    402
    31
    0
    අවුලක් නෑ ගෙදර ගමන් බිමන් ටික shape එකේ කරගන්නව. මට එච්චර තේරුමක් නෑ. තෙල් ගහනව දුවනව. අපේ බාප්පගෙ(පුතා) මලයත් ගත්තෙ මේ ජාතියේ එකක්. ඌ තමයි මට මේක ගන්න idea එක දැම්මෙ. මං උගෙන් තමයි අහන්නෙ වාහනේ ගැන. ඌ කාපර් ඒවට. ඌ කියපි 28k තෙල් වැඩ කරනවලු. මං යන්නෙ 40-60 අතරෙ. තැන්නෙ pass යනව. කදු වල්දි පොඩ්ඩක් slow වගේ මගේ දැනුමට වැටෙන්නෙ. ඊටවඩා දන්නෙනෑ බං. වාහනේ Noha පොඩි item එකක් වගේ. පට්ටෙට ඉඩ තියෙනව. වැදගත් පෙනුමක් (හිටං) තෙයෙනව. AC හොදටම හොදයි. හොර්න් එක සද්දෙ මදි. ස්ටේරින්ග් වීල් ස්මූත්, හොදට කැපෙනව. වාහනෙ මං 80ට ගියා බැලන්ස් එහෙම හොදයි. වාහනේ නැවත්තුවම බොනට් එකෙ රස්නෙ හොදට දැනෙනවා. එකපාරට ගිහින් නවත්තල බැලුවම නම් රස්නෙ නෑ.

    අපේ side ටිකක් ජනාකීර්යි. pass යන්න බෑ එනිසා. මං ඉන්නෙ tangalle town. වර්ග කිලෝමීටරයක් තුල ස්කෝල5යි, පන්සල්12යි, සතිපොළ3යි. (යන්නෙ කොහෙද මල්ලෙ පොල්)
    thel kiyak weda karanawada kiyala beluwada?
    (oke meter eken balanna puluwan bn. i think you know that)