---WagonR Owners Club ----වැගන් අාර් හිමිකරු සමූහය

PUKARIS

Active member
  • Dec 12, 2016
    723
    78
    28
    අර WagonR Hybrid Owners' Club කියල Fb එකේ group එකක් හදාගන ඉන්න උට්ට නෙමේ නේද උබ? ඒ කැරියගෙන් ප්‍රශ්නයක් අහන්න බෑ, කතාකරන්න දන්නෙ නැති උකන්නෙක් ඒකා...
    උගෙන් මොකක්වත් ඇහුවොත් කියන්නෙ, "refer to the old post කියල,
    :angry::angry:බූරුවෙක්....
    owners' manual එක ගැන ඇහුවොත් කියන්නෙ උගෙන් ආයෙ අහන්න එපාලු!!,
    :angry::angry:එහෙම ප්‍රශ්න වලට උත්තර දෙන්න බැරිනම මොන රෙද්දටද බං group හදන්නෙ...:eek::eek:.
     
  • Jul 15, 2013
    139
    11
    18
    tangalla

    owner club ekata badunama witarailu service eka denne horek ban u
     
    kat4ever

    Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    kiyada bn ekak ?

    ගාන හරියටම දන්නේ නැහැ බන්. ආයෙත් සඳුදා දිහාට ඒ පැත්තේ යනවා.මම අහල කියන්නම්
     
    kat4ever

    Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    අර WagonR Hybrid Owners' Club කියල Fb එකේ group එකක් හදාගන ඉන්න උට්ට නෙමේ නේද උබ? ඒ කැරියගෙන් ප්‍රශ්නයක් අහන්න බෑ, කතාකරන්න දන්නෙ නැති උකන්නෙක් ඒකා...
    උගෙන් මොකක්වත් ඇහුවොත් කියන්නෙ, "refer to the old post කියල,
    :angry::angry:බූරුවෙක්....
    owners' manual එක ගැන ඇහුවොත් කියන්නෙ උගෙන් ආයෙ අහන්න එපාලු!!,
    :angry::angry:එහෙම ප්‍රශ්න වලට උත්තර දෙන්න බැරිනම මොන රෙද්දටද බං group හදන්නෙ...:eek::eek:.

    නෑ බන් මම ඒ උට්ට නෙමේ:angry: මම වෙන උට්ටෙක් :P. ඕනේ දෙයක් තියෙනවනම් අහපන් බන්. දන්න දෙයක් නම් අනිවා සප් එක දෙන්නම් (වැඩි දෙයක් නම් දන්නේ නෑ:P).
     
    Last edited:

    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    නෑ බන් මම ඒ උට්ට නෙමේ:angry: මම වෙන උට්ටෙක් :P. ඕනේ දෙයක් තියෙනවනම් අහපන් බන්. දන්න දෙයක් නම් අනිවා සප් එක දෙන්නම් (වැඩි දෙයක් නම් දන්නේ නෑ:P).

    එහෙනම් කමක් නෑ.... ;)
    අර fb එකේ කැරිය හින්ද මට තිත්ත වෙලා හිටියෙ.
    google එකේ wagonR කියල හෙව්වොත් උගේ group එක තමා මුලින්ම එන්නෙ,,,
    :angry::angry:
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    ගාන හරියටම දන්නේ නැහැ බන්. ආයෙත් සඳුදා දිහාට ඒ පැත්තේ යනවා.මම අහල කියන්නම්

    11.gif
     
    kat4ever

    Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    bump..ekak ganna inne ...gatta un hoyala balanna one monawada ? wisthara tikak kiyapallako

    අන්රෙජිස්ට එකක්ද ගන්න ඉන්නේ? මොඩෙල් ඉයර් එක මොකක්ද? 2015,2016 එකක් නම් ගන්න ඉන්නෙ wagon r fx ගන්න එපා wagon r fx limited හෝ wagon r fz (මගේ තියෙන්නේ මේකක්)ගන්න. බජට් එකට සෙට් වෙනවානම් stingray එකකට යන්න.2017 ගන්නවනම් ගන්න එකේ සේෆ්ටි පැකේජ් එක්ක ගන්න.2017 අලුත් වාහන නිසා මරාලයක් (හැප්පිලා හදපු,පට්ට ගහල මීටර් කරකවපු)සෙට් වීමේ අවදානම ඉතා අඩුයි.
    අනික පාට ගැන කියනවනම් කොළ පාට, නිල්පාට, රෝස පාට වගේ ගොන් පාටවල් ගන්න එපා බන්.මේවා ගාන නම් 50000-100000ක් විතර අඩුයි.ඒත් පේන්ට් කරන්න ගියාම වාත වෙනවා බන්.විකුනද්දීත් ටිකක් කචල්. බජට් එක සෙට් කරගන්න අමාරුම නම් ගනින්.
     
    psenarath

    Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    machan AC filter maru karanna ona KM 25000 n da? mage eka dan 26000 KM diwwa,,,Stingray Model
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,734
    2,213
    113
    Nugegoda
    2015,2016 එකක් නම් ගන්න ඉන්නෙ wagon r fx ගන්න එපා wagon r fx limited හෝ wagon r fz (මගේ තියෙන්නේ මේකක්)ගන්න. බජට් එකට සෙට් වෙනවානම් stingray එකකට යන්න.

    හේතුව?
     
    kat4ever

    Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    මෙන්න හේතුව පුතී

    ET2FIr.jpg

    ZH7zTb.jpg

    YhBKfW.jpg

    vcLtzT.jpg

    U8BvmK.jpg

    fx ගන්න ගානටම වගේ fx limited එකක් හොයාගන්නත් පුළුවන් වෙයි බන්.නැත්නම් fz එකක්
     
    Last edited:
    • Like
    Reactions: waca