idle stop වෙලා තිබ්බ. අමතක වෙලා key start ගැහුව. කරකර්ස් කර්කරස් ගෑවා. ඕං experience.
ade ehema venawada mcn. e kiyanne starter moter eka wedunada? ehema malfunction ekak adunaganna beri widihatada mun meka hadala thiyenne?

Radar Braking System (RBS) වැඩ කරනවද කියල චෙක් කරගන්නේ කොහොමද කියල කව්රුහරි දන්න කෙනෙක් කියන්න....
වැලක රෙද්දක් වනලා ඒක ගාවට ඩ්‍රයිව් කරන් ගිහින් බලපන්. හිතුනු විදිහක් කිව්වෙ. ට්‍රයි ක ලෙ ් නෑ තාම.
oke ncap rating ehema kohomada?
ammo 3.0 million walata recondition nisa sinhalu pora kaka gannawa mewa
මොන පිස්සුද sale කාරයො tax අඩුවෙන් දාගන්න ඕන නිසා recondition කියල ගෙන්නනෙ. මං ගත්තෙ mild hybrid 2017 fx එකක්. 0 milage.
Wagon R Lot ekak thiyanawa sinhalu (mehe newei thaama)
2.6mil - 3mil wenakan range eke thiyanawa.
aluthin ganna aya innawanam PM me, aduwata set karannam![]()
මොන පිස්සුද sale කාරයො tax අඩුවෙන් දාගන්න ඕන නිසා recondition කියල ගෙන්නනෙ. මං ගත්තෙ mild hybrid 2017 fx එකක්. 0 milage.

0 Mileage කියන්නේ ෂෝ රූම් එකෙන් අරං ෂිප් කරපු එකක් ද? ඔක්ෂන් එකෙන් නෙමේද ගත්තෙ

Wagon R Lot ekak thiyanawa sinhalu (mehe newei thaama)
2.6mil - 3mil wenakan range eke thiyanawa.
aluthin ganna aya innawanam PM me, aduwata set karannam![]()
tax walin kanen ringana ewun, mileage eka karakawanne natiwa indiy kiyala hithenawada
show room eken aragattu bills dates ekka tibila, auction damma dates ekka denawanam, onna hari![]()

Show room gaththanam auction ekata danna one nane ehemama de-register karala inspections karala ewwahakine?වැලක රෙද්දක් වනලා ඒක ගාවට ඩ්‍රයිව් කරන් ගිහින් බලපන්. හිතුනු විදිහක් කිව්වෙ. ට්‍රයි ක ලෙ ් නෑ තාම.
0 Mileage කියන්නේ ෂෝ රූම් එකෙන් අරං ෂිප් කරපු එකක් ද? ඔක්ෂන් එකෙන් නෙමේද ගත්තෙ
NO. BROUGHT FROM AMW

I didn't know they imported the Japanese WagonR
Their website have listed only the Indian version