---WagonR Owners Club ----වැගන් අාර් හිමිකරු සමූහය

kat4ever

Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    Vehicle eke windscreen eke ena sudu paatin liyala tiyena akuru yawanne kohomada?

    බ්ලේඩ් එකක් අරන් හෙමීට හූරන්න:shocked:.බයවෙන්න එපා.මමත් හොයල හොයල ඔහොම තමයි යැව්වේ:cool:.මගේ රැවුල කපන රේසර් එකට තල දාන්න තියෙන්නේ. ඒක ගලවල අරන් හුරලා ඊටපස්සේ ග්ලාස් ක්ලීනර් දාල පිහිදැම්ම.කිසිමම අවුලක් නැහැ.:cool: මම වැඩේ අල වෙයිද බලන්න ඉස්සෙල්ලා ගෙදර කෑම මේසේ ග්ලාස් එක බ්ලේඩ් ඒකෙන් සූරලා බැලුවා. ඉරි හිටින්නේ මුකුත්ම නැතිබව ෂුවර් උනාට පස්සේ තමයි කාර් එකේ සුදුපාට අකුරු යැව්වේ:)
     
    Last edited:

    kat4ever

    Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    Recall :

    Because the control program of the auxiliary power supply module was inappropriate, it was judged that the large current flowing through the generator with starter function was excessive, and the charging circuit to the lead battery was shut off during the transition period from the idling stop state at deceleration to reacceleration You may enter protective control to leave. As a result, if the indicator light blinks and you continue to use it as it is, the lead battery will be discharged, and in the worst case it may result in engine stall or engine start failure.

    Repair:

    Rewrite the control program of the auxiliary power supply module or replace the auxiliary power supply module with the countermeasure item.

    http://www.suzuki.co.jp/recall/car/2017/0706/
    :shocked::shocked:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,010
    2
    54,767
    113
    බ්ලේඩ් එකක් අරන් හෙමීට හූරන්න:shocked:.බයවෙන්න එපා.මමත් හොයල හොයල ඔහොම තමයි යැව්වේ:cool:.මගේ රැවුල කපන රේසර් එකට තල දාන්න තියෙන්නේ. ඒක ගලවල අරන් හුරලා ඊටපස්සේ ග්ලාස් ක්ලීනර් දාල පිහිදැම්ම.කිසිමම අවුලක් නැහැ.:cool: මම වැඩේ අල වෙයිද බලන්න ඉස්සෙල්ලා ගෙදර කෑම මේසේ ග්ලාස් එක බ්ලේඩ් ඒකෙන් සූරලා බැලුවා. ඉරි හිටින්නේ මුකුත්ම නැතිබව ෂුවර් උනාට පස්සේ තමයි කාර් එකේ සුදුපාට අකුරු යැව්වේ:)

    බුදු අම්මෝ එපා බං ඔය වැඩේ නම් කරන්න, ඔය හූරපු තැන කිවුල් වතුර ස්පොට් එහෙම හැදෙනවා නිකම්ම. බොඩි කම්පෞන්ඩ් එකක් අරන් පොලිෂ් කරන්න යන්තමට නිකම්ම යනවා
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere

    බොඩි කම්පවුන්ඩ් හොයා ගන්න නැත්තන් අමාරුවෙන් හරි නියපොත්තකින් කරපං.
    ග්ලාස් බ්ලේඩ් වලින් හූරන එක නම් හොදද දන්නෙ නෑ.
     
    kat4ever

    Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    බුදු අම්මෝ එපා බං ඔය වැඩේ නම් කරන්න, ඔය හූරපු තැන කිවුල් වතුර ස්පොට් එහෙම හැදෙනවා නිකම්ම. බොඩි කම්පෞන්ඩ් එකක් අරන් පොලිෂ් කරන්න යන්තමට නිකම්ම යනවා

    කිවුල් වතුර ස්පොට්?:baffled::sorry: පොඩ්ඩක් විස්තර කරපන්කෝ. මම නම් කරලා ඉවරයි. වෙන එකෙක්ටවත් දැනගන්න කියපු එක වටිනවා.

    ගූගල් වල How to Remove Writing From a Car Windshield කියල සර්ච් කලාම මෙන්න මේ විස්තරේ බලලයි මම කලේ. කහ පාටින් තිබ්බ ඒවා නම් ග්ලාස් ක්ලීනර් වලින් ගියා.සුදු ටික තමයි සූරලා දැම්මේ. කිසිම අවුලක් නම් නෝටිස් උනේ නෑ බන්.

    Cleaning the Writing

    1
    Always clean the windshield before attempting to remove any writing. This removes dirt and dust that can scratch the glass. Use the bucket of water, dish detergent, and sponge to throughly clean the windshield. If the writing was done with a water-based product, this step will remove it completely and you are done.

    2
    For permanent marker, dab a clean paper towel in a strong solvent such as lacquer thinner, acetone or isopropyl alcohol. Rub the writing vigorously with the paper towel, and flip it often and add fresh solvent to expose a clean side as you work. Finish by cleaning the glass carefully with the glass cleaner.

    3
    For the grease pen or crayon, scrape the writing off the glass with a clean razor blade. Wipe the blade on a paper towel as it accumulates material. Then use the solvent-saturated paper towel to remove any excess material left behind on the glass. Remove any remaining cloudiness or haze by wiping the glass with the glass cleaner.

    4
    For the chalk marker, scrape the chalk off the glass with a clean razor blade. Wipe the blade on a paper towel as it accumulates material. Once the majority of the chalk has been removed, wipe the glass down first with the solvent and then with the glass cleaner for a spot-free finish.
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,010
    2
    54,767
    113
    බොඩි කම්පවුන්ඩ් හොයා ගන්න නැත්තන් අමාරුවෙන් හරි නියපොත්තකින් කරපං.
    ග්ලාස් බ්ලේඩ් වලින් හූරන එක නම් හොදද දන්නෙ නෑ.

    ක්ෂුද්‍ර කාණු හැදෙනවා බ්ලේඩ් වගේ ඒවලින්, ඊළඟට ඒවා අස්සේ කිවුල එහෙම රැඳුනාම යවන්න බෑ. බොඩි කම්පෞන්ඩ් ම තමයි හරියන්නෙ. මේ කිවුල් වතුර බේක් වෙච්ච එකත් යැව්වේ කම්පෞන්ඩ් වලින්. ඔතන බ්ලේඩ් වලින් හූරලා තිබ්බනං යවන්න වෙන්නෙ නෑ ලේසියකට

    gREXjEx.png
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    ක්ෂුද්‍ර කාණු හැදෙනවා බ්ලේඩ් වගේ ඒවලින්, ඊළඟට ඒවා අස්සේ කිවුල එහෙම රැඳුනාම යවන්න බෑ. බොඩි කම්පෞන්ඩ් ම තමයි හරියන්නෙ. මේ කිවුල් වතුර බේක් වෙච්ච එකත් යැව්වේ කම්පෞන්ඩ් වලින්. ඔතන බ්ලේඩ් වලින් හූරලා තිබ්බනං යවන්න වෙන්නෙ නෑ ලේසියකට

    gREXjEx.png

    ඔව් බන් මිනිස්සු හිතන්නෙ නැති දේවල් ගොඩක් තියනවා.
    කුරුලු බෙට් එහෙම හොදම නෑ ග්ලාස් වලටයි පේන්ට් වලටයි.
    නවත්වලා හරි වතුර පාරක් අල්ලන්න ඕනෙ.
    අනික අඹ ගස් යටත් වාහන නවත්තන්න හොද නෑ.
    අඹ කිරි වැටුනොත් අබ සරණයි.
     
    • Like
    Reactions: Hyaenidae

    tmkpe

    Junior member
  • Dec 27, 2008
    261
    14
    18
    Kandy

    Thank machla hamotama :yes::yes:
    Body Compound?
    Brand ekak tiyenawann daapnko mchn :confused:
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    recall සීන්(recall)එකේදි අපිට මොනවද කරන්න තියෙන්නෙ.,?

    Ublage wahana genapu dealer ekka karhakaranda mulinma....

    Sterling or kobe warranty theyenwnm un ekka kathakrnda...

    Amw nh local agent un thama hrinm recalls handle krnne bt mehe un import krpu bn wgnr nme nh tyenne ithin unta adala ne.....
     
    Squirrel

    Member
    Mar 26, 2017
    402
    31
    0

    පේන හැටියට traffic එකේම වැඩිය දුවන්නෙ නැති අයට එච්චර ප්‍රශ්නයක් වෙන එකක් නෑ. ඒත් ඉතින් company recall එකක් නිසා කොහොමහරි කරගන්න ක්‍රමයක් යොදා ගන්න එක හොදයි. AMW එක contact කරගෙන බලන්න. නැතිනම් Sterling, Kobe , SBT warranty තියන අය ඒගොල්ලන්ව contact කරල බලන්න. නැතිනම් ගත්තු තැනින් වත් අහල බලන්න.
     
    Squirrel

    Member
    Mar 26, 2017
    402
    31
    0
    Me Car Setup eka hodai da

    pioneer 285 car setup

    AVH-275BT_RC_RD_RI_blue_front_top.jpg

    gannawanm 285BT eka ganin. eke blutooth thiyanawa. hondai mn use karanawa. depends on what you want from it. got backup camera support, Bluetooth with call answering function and works with multifunction switches too. No screen mirror function though
     
    Last edited:

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඔය recall සිද්ධිය ගැන පැහැදිලි විස්තර කිරීමක් දාන්න පුලුවන්ද කාටහරි
    උබගේ චැසි අංකෙ කියපන්, උබට අදාලද බලන්න
    ඕවා සිංහලෙන් ටයිප් කරන්න කම්මැලියි බන් :P
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    රීකොල් කරලා තියෙන්නේ 2017 - මාර්තු මාසේ වෙනකන් නිෂ්පාදනය කරපු වාහන විතරයි. Error එක එන්නේ hybrid බැටරි එකෙන් . එකට Hybrid බැටරිය රීප්ලේස් කරන්න ඕනේ. නැත්නම් ඔය බැටරිය එක්ක පොඩි සර්කිට් කැල්ලක් තියෙනවා එකේ රොම් එකක් තියෙනවා එක රී ප්‍රෝග්‍රෑම් කරන්න ඕනේ. ඔය දෙකින් එකක් කරාම හරි. warranty තියෙනවානම් එක නොමිලේ කරගන්න පුළුවන්. ලාෆ් , uss , max , kobe ,ස්ටර්ලින් හැම දෙනාටම wagon r වල (MH55S) වලට එන මේ ප්‍රශ්නය කියලා තියෙන්නේ . කාටහරි බැටරි එකේ ප්‍රශ්නයක් අවොත් කෙලින්ම වගකීම් සහතිකය දී ඇති ආයතනය contact කරන්න නොමිලේ කරගන්න පුළුවන්. එහෙම නැති වුනොත් AMW ආයතනයෙන් කරගන්න පුළුවන් රීප්‍රෝග්රෑම් කරන්න 7000 ගන්නවා අලුතින් බැටරි එකක් REPLACE කරනවානම් 48000 - 55000 අතර ගානක් යයි.

    වහනෙකින් වාහනයකට ජම්පර් ස්ටාර්ට් දෙන්න එපා . නියෙන් කඩන දෙය පොරවෙන් කඩන්න වෙන්නේ.:eek:

    CHASIS සීරිස් එකම දාලා තිබුනට 90% ERROR එන්නේ නැහැ. සීරිස් එකේ නොර්මලි වාහන කීපයක ERROR එකක් ආවම සීරිස් එකම RECALL කරනවා .

    මචන් කාටහරි ප්‍රශ්නයක් අවොත් කෙලිම මට කතාකරන්න මම උදව් කරන්නම්