Wahale gahanna?

nusryxxx

Active member
  • Aug 5, 2010
    804
    49
    28
    Tokyo - 東京
    Kollane mata wahalawal dekak gahagannone loku size samanyen

    90f x 20f ekakui 50f x 18f ekakui.

    Mekai mewata mata wahalata danna puluwan laabama kal pawamthma thiyana material eka mokadda.

    Rath weneka sadde aheneka prashnayak nemei.

    Cement sheets padui wage

    Takaram kal pawathma sakai

    Aluminium sheets hodai ganan hilau nam danne naha.

    Amano sheets wisthara danne naha.

    Mata mage wadeta lassana one naha mokada meka geyak nemei eahanda cheap and best way ekak kiyanawada mata oya sectors eke experience naha eakai.prices dannawa nam eawath kiyanawada.

    Thanks in advance
     
    mbltch

    Active member
  • May 1, 2012
    478
    53
    28
    ගෙදර කොහොම එකක්ද .පල දෙකයිද .කොහොමත් කල් පවතින සාපේක්ෂව වියදම් අඩු ශීට් තමයි බන්.උළු වැහුවොත් හුලන් තදේට වැස්සොත් හිරිපොද එනවා බන්.ටකරන් වල මහා සද්දෙයි.මම ඔය දේවල් දෙක තුනම තියෙන ගෙවල්වල ඉදල තියෙනවා බැරිම තැන තමා අලුතෙන් හදපු ගෙදරට ශීට් දැම්මේ.සිවිලිමක් ගහගනින් රස්නෙත් නෑ ඔය කියන පිළිකා එන්නෙත් නෑ .ආ තව එකක් උළු වල හිරිපොද වලට වහලේ ලී තෙමිලා කාලයක් යද්දී වහලේ ඇද ගහනවා.
     
    Machan farm ekak ban sadde aawata kamak naha.
     
    kanchana071

    Active member
  • Apr 20, 2011
    843
    127
    43
    Gampaha, Sri lanka
    Amano sheets gannawanam ube wahale diga pramanayata ganna puluwan..
    2.5 idan diga adi 40 wenakan ganna puluwan..

    aduma eke adiya Rs 90 k wage da koheda yanne..

    wedima Rs 230 wage yanawa