Wahallu

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
46505715_297209694334736_72545150135435264_n.jpg
 
Brandy2020

Well-known member
  • May 15, 2018
    20,054
    25,119
    113
    පිටරට වල් වලට ලංකාව කොච්චර වැදගත් ද?

    ලංකාවටත් වඩා කුඩා රටක් වන නෙදෙර්ලන්තයට ලංකාව ලොකු වෙළඳපලක් , වෙනිසුලාවට කෙලවෙලා කන්න දෙයක් නැතුව මිනිස්සු හිඟනවා. අපේ පුරාණ මිනිසුන්ට පිං සිද්ද වෙන්න වැව්,කුඹුරු ටික තියෙන්න එහෙම වෙන්නේ නෑ කවදාවත්.

    ඒකේ වාසිය ගන්නේ පවුල් 10,000 ටත් අඩුවෙන්. අපි හිතමු බිලියන 100ක වත් කම් ලන්කාවේ මිනිස්සුන්ට අයිති කියලා. එයින් 99 ක් අයිති ඔය පවුල් 10,000 ට. ඉතුරු මිලියන 22 ටම බිලියන 1 යි. ඉඩම් තිබ්බා කියලා ආදායම් නැත්නම් වැඩක් නෑ නේ ද ?
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    කන්නාඩියක් ඉස්සරහට ගිහින් බලපන් නියම වහල පෙනෙයි ..:lol::lol::rofl:

    උදේ රෑ ට්‍රේඩ් දාගෙන මර ලතෝනි දේශපාලන බලුකෙදිරිලි නගන්නේ වහල් කමට නෙමේද ?:lol::lol::rofl::P
     
    • Like
    Reactions: Ultron

    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    මරුසිරා;23935936 said:
    කන්නාඩියක් ඉස්සරහට ගිහින් බලපන් නියම වහල පෙනෙයි ..:lol::lol::rofl:

    උදේ රෑ ට්‍රේඩ් දාගෙන මර ලතෝනි දේශපාලන බලුකෙදිරිලි නගන්නේ වහල් කමට නෙමේද ?:lol::lol::rofl::P

    :yes::yes::yes::yes::yes::D:D:D:D
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    අපේ පුරාණ මිනිසුන්ට පිං සිද්ද වෙන්න වැව්,කුඹුරු ටික තියෙන්න එහෙම වෙන්නේ නෑ කවදාවත්.

    :lol::lol::lol:

    Mehe wew/idam thibunata wedak na ban. Pohora enne Pakistan.
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,324
    21,964
    113
    Gotland
    පිටරට වල් වලට ලංකාව කොච්චර වැදගත් ද?

    ලංකාවටත් වඩා කුඩා රටක් වන නෙදෙර්ලන්තයට ලංකාව ලොකු වෙළඳපලක් , වෙනිසුලාවට කෙලවෙලා කන්න දෙයක් නැතුව මිනිස්සු හිඟනවා. අපේ පුරාණ මිනිසුන්ට පිං සිද්ද වෙන්න වැව්,කුඹුරු ටික තියෙන්න එහෙම වෙන්නේ නෑ කවදාවත්.

    ඒකේ වාසිය ගන්නේ පවුල් 10,000 ටත් අඩුවෙන්. අපි හිතමු බිලියන 100ක වත් කම් ලන්කාවේ මිනිස්සුන්ට අයිති කියලා. එයින් 99 ක් අයිති ඔය පවුල් 10,000 ට. ඉතුරු මිලියන 22 ටම බිලියන 1 යි. ඉඩම් තිබ්බා කියලා ආදායම් නැත්නම් වැඩක් නෑ නේ ද ?

    lankawa pita ratawalata godak wadagath onama jarawak mehe wikunanna puluwan from fertilizer to vehicles